බයියෝන්ගේ ඊලග නාඩගමට ලෑස්තියි .තෙල් අතලග ලංකාවේ මුළු ණයත් ගෙවන්න පුළුවන්ලු ,ජාත්‍යන්තරයට සුලු දිය පිටවේ

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,019
    1
    2,455
    113
    JAPAN
    කොයි ආන්ඩුවෙන් පටන් ගත්තොත් මේව නම් හොද වැඩ.හැබැයි ආන්ඩු මාරුවෙද්දි මේ ප්‍රොජෙක්ට් වල පොලිසි මාරුවෙන්න හොද නෑ.හරියට පෝට්සිටි එකට උනාවගේ.එහෙම උනොත් තෙල් කෙසේ වෙතත් තව නයවෙලා ආයෝජකයන්ට වන්දිත් ගෙවල තමයි තෙල් ගෑස් හීනෙත් ඉවර වෙන්නේ.
     
    • Like
    Reactions: mmrizmy

    33000v

    Well-known member
  • Aug 10, 2013
    304
    484
    63
    tel gannwa iwarayak na. gammanpila niak api podi kaale wage. pora naya tika gewalath iwarai tel ganna kalin. kari modaya. okata harak p*yen gahanna one oya una hoda wenna :yes:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,534
    1
    2,439
    113
    Rathmalana
    ඕකේ වෙන්නේ ලංකාව මැදිහත් වෙලා තෙල් ගන්නේ නෑ. අපි කරන්නේ අපේ ලංකාවේ තෙල් තියනවා කියලා තාක්ශනික වාර්තාවක් යවනවා ලෝකේට. එතකොට කියනවා අපේ තෙල් කනින්න කැමතිනම් ලංසු ඉදිරිපත් කරන්න කියලා ඒකට කන්ඩිශන් දානවා. සිම්පල් කන්ඩිශන් එකක් තමයි අපිට 50% ඕන කනින තෙල් වල වටිනා කමින්. ඔයාලා තෙල් අරන් යන්න අපිට සල්ලි විතරයි ඕන. ඔන්න ඕම තමයි සිම්පල් මෙතොඩ් එක. 😎😎😎 බොහෝවෙලාවට ඕකට වැඩිම ලංසුව චීන්නු ඉදිරිපත් කරයි. ඉන්දියාවත් ගේමක් දෙයි. ඒත් චීනෙට තමා ඕක යන්නේ. අවුලක් නෑ. තියන තෙල් හරි ගෑස් හරි මොකක් හරි ගොඩට අරන් උන් ඒ ටික අරන් ගිහින් අපිට 50% දෙනවනම්. අපිට තෙල් එපා සල්ලී ඕන.
    මේකට දැන් එක එක බයිලා කියවන්න ජෙප්පොයි සබජයොයි කරුනු හොයනවා ඇති. ඒගොල්ලන්ට අලුත් සබ්ජක්ට් එකක් නිසා තාම ස්ටඩී කරනවා ඇති. මැවිලා පේනවා අනුරයයි සජියයි ඇස් ලොකු කරගෙන කට උල් කරගෙන මේකට බනින හැටි. 🚂🚂
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    2,230
    2,016

    wadima lansuwa chine dala lanakawa dunnth aniwa indiayawa lankawa wata army eka ewanawaa nathanm bombayak hari dalaa wade kada kappal karanawaa
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    5,578
    5,495
    113
    තෙල් ගෑස් එහෙම ගන්න යන එවුන් ඉන්නවනන් වරෙල්ල බූලී ගම්මන්පිල සෑර්ලගෙ ගේට්ටුව ගාව පෝලිම ට සෙට් වෙන්න
    ගෑස් ගන්න එවුන් ශොපින් බෑක්වත් අරන් වරෙල්ල සර් පුද්ගලිකවම බෑක් වලට ගෑස් පුරවල දෙයි
    ,⛽🔥🎈
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,803
    6,276
    113
    ලංකාවේ අපේ ලංකාව
    කුහක කමට ගුප්පියෝ කියන කථා. බලපන්කො ඕකෙන් තෙල් අරන් මුළු රටේම ණය ගෙවලා රට දියුණු වෙන හැටි. උඹලට ඒවා බලන් ඉන්න බෑ ඇහැට කටු අනිනවා වගේ. මීට එරෝෂන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    10,506
    1
    14,063
    113
    මේවනම් මේ ගුපියන්නෙ තියෙන කාලකන්නි කුහකකමට දාන තෙර්ඩ්, මුන්ට ඔක්කොම නාට්ට, කොට්න්ම සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ නාට්ටයක් හින්ද..🤭🤭
    කීල්ස් එකේ ලාබෙට තෙල් නැද්ද පොන්ස්