බලන්න හේෂාන් දමින්දගෙ රවුටර් ත්‍රෙඩ් එක නිසා අපි කොච්චර දෙයක් දැනගත්තද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,026
    9,006
    113
    Kotte
    කණාටු වෙච්ච පොල් ගස් දිගෙත් අකුණු යන එකේ යකෝ ෆයිබර් ලයින් එක දිගේ අකුණු එන් නෑ කියල හිතන් හිටිය උන් ඉන්නවනෙ මේකෙ..
    උබට බැරිද උබෙ ශක්තියෙන් ඒවගේ ගස්වලට පනදෙන්න
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,613
    4,475
    113
    Earth
    ප්ලාස්ටික් වයර් එකක් ප්ලග් එකට ගහල බල්බ් එකක් පත්තු කරල පෙන්නහන්කො. :lol:
    Fiber optics line දිගේ කර්න්ට් එක යන් නෑ තමයි.. උබට අමතක උනාද රව්ටරේ වැඩ කරන්නෙ කරන්ට් එකෙන් කියලා.. අනික ෆයිබර් ලයින් එකත් එක්ක සමහර ඒවගෙ තව පොඩි ලයින් එකක් යනව ඇතුලෙන් ඒක දිගේ කර්න්ට් එක යන්න පුලුවන් ලොකු විභව අන්තරේකදි.
     
    • Like
    Reactions: iworld

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,211
    1
    44,734
    113
    චූවගෙ රෑෂ් එකේ
    ෆයිබර් වලින් අකුණු වදින්නෙ නෑ කියන එක එතකොට බොරුවක් වෙනව

    දැං ඉතිං අපිට කරනන වෙන්නෙ
    බොක්ස් එකයි රවුටරයයි දෙක මීටරයක් ඈතින්වත් හයි කරන්න
    මගුල තමයි. Support wire කම්බිය තියෙන ටික ගේ ඇතුලට අදින්නේ නෑ. ඒක එළියෙන් නවත්තනවා. ෆයිබර් ලයින් එක දිගේ එන්නේ නෑ අකුණු. ඒත් ONT එක කරන්ට් එකෙන් වැඩ කරන නිසා විදුලි කොටනකොට කොහොමත් ගලවන්න ඕන. මොකද ෆයිබර් ලයින් එක දිගේ ආවේ නැති වුණත් electrical line එක දිගේ එනවා. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,415
    18,401
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Fiber optics line දිගේ කර්න්ට් එක යන් නෑ තමයි.. උබට අමතක උනාද රව්ටරේ වැඩ කරන්නෙ කරන්ට් එකෙන් කියලා.. අනික ෆයිබර් ලයින් එකත් එක්ක සමහර ඒවගෙ තව පොඩි ලයින් එකක් යනව ඇතුලෙන් ඒක දිගේ කර්න්ට් එක යන්න පුලුවන් ලොකු විභව අන්තරේකදි.
    නෑ අමතක උනේ නෑ. මන් උඩ කියල ඇති අකුණ වදින්න පුලුවන් විදිය ගැන.

    පහළ කමෙන්ට් එකෙන් අදහස් උනේ සන්නායක නොවන ඒව හරහත් විදුලිය ගමන් කරනව කියල. පොල් ගහක් සමාන කරපු නිසා. " පොල් ගහක යනවනම් ඇයි ෆයිබර් ලයින් එකේ යන්න පුලුවන් අදහසක්නෙ දුන්නෙ" (y) (y)
    කණාටු වෙච්ච පොල් ගස් දිගෙත් අකුණු යන එකේ යකෝ ෆයිබර් ලයින් එක දිගේ අකුණු එන් නෑ කියල හිතන් හිටිය උන් ඉන්නවනෙ මේකෙ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,195
    14,602
    113
    Malfoy Manor, Wiltshire, England.
    අවර් පීපල් ඩෝන්ට් නෝ අපේ අගේ, බට් පිටරට පීපල් නෝ අපේ අගේ..

    ෆයිබර් එකෙන් හෙන ගහන්නෙ නැති වුනාට ෆයිබර් ලයින් එකත් එක්ක එන යකඩ කම්බියෙන් හෙන වදින එක නවත්තන්න බෑ කියන එක අද ගොඩක් උන් දැනගත්තා මගේ සිද්දියෙන්. 😎
    e yakada kambiya gedara eliyen wahalen fit karala nawathinawa, eka ge athulata awilla kisima device ekakata physically connect wenne na.
    e wagema eliye idan ge athule hai karana podi box ekakata wenakan ena part eke cable eka ethanin stop wenawa, e box eken eliyata enne yellow color full fiber cable ekak, eke athule metal wires na. ekanisa fiber line or eke kambiyen akunu enna ba.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    8,884
    3,458
    113
    Kotahena
    ඌ හොල්මන් වලට බය නෑලු
    මම නං හෙන බයයි

    රෑට හොල්මං කතාවක් බැලුවොත් පට්ට අසරණ වෙනව
    නෙට් එක උස්සල ඇදට පනිනව
    ඇද යට මොකෙක් හරි ඉදියි කියල
    මොන පොන්නයෙක් ද බං උඹ?
    උබටත් කාටහරි මඩක් ගහල කැරි වැඩක් කරන්න තියනවනම් කිසි ලෙඩක් නෑ නේද..
    සිරාවටම
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,524
    2,326
    113
    මොන පොන්නයෙක් ද බං උඹ?

    සිරාවටම
    ඔය හොර ලෙඩාට කිසි ලෙඩක් නෑ, අවදානෙ විතරයි ඕනෙ. මේකෙ ඇක්ටිව් එකෙක්ට මඩ ගහන්න තියනවනම් ඕකගෙ ලෙඩ ඔක්කොම හොදයි.
     
    • Like
    Reactions: Tramadol

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,855
    1
    93,725
    113
    32
    Kalutara
    e yakada kambiya gedara eliyen wahalen fit karala nawathinawa, eka ge athulata awilla kisima device ekakata physically connect wenne na. ekanisa fiber line or eke kambiyen akunu enna ba.
    එලියෙ එක කම්බියක් නවතිනවා, ඇතුලට තව කම්බියක් එනවා. ඒක නවතිනවා රවුටරේට කලින් තියෙන සුදු පාට බොක්ස් එකෙන්. එතන ඉඳන් තමා රවුටරෙට කහ පාට ෆයිබර් එක විතරක් එන්නෙ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,195
    14,602
    113
    Malfoy Manor, Wiltshire, England.
    එලියෙ එක කම්බියක් නවතිනවා, ඇතුලට තව කම්බියක් එනවා. ඒක නවතිනවා රවුටරේට කලින් තියෙන සුදු පාට බොක්ස් එකෙන්. එතන ඉඳන් තමා රවුටරෙට කහ පාට ෆයිබර් එක විතරක් එන්නෙ.
    ow anna hari. e yellow cable eka fiber only ekanisa router eka fiber line eken ena akunakin pichchenna kisima widiyak na.
    wenna puluwan power cable walin, ethernet cable walin or e box eka lagama router eke power cable eka thiyenawanam e cable (not the yellow one) eken mekata current eka induce wela. e kiwwe slt cable eken apu akuna router ekata hai karala thibuna cable ekata (plug eken galawala thibbath) jump karala (high voltage) nisa.
     
    • Wow
    Reactions: AnuradhaRa

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,303
    6,725
    113
    අර කොහෙද යන පොන්නයෙක් අදෝනාව අදෝනාව කිය කිය යනව 😅

    මෝඩ මූසලයෙක්

    @Janatha Jhon
    හෙසානය වෙනුවෙන්ම නූලක් ඇරලා

    දැං උඹ අද රෑට තනියමද නිදාගන්නෙ?
    මෙන්න මෙහෙමත් ඇහුවා ටික දවසකට කලින්


    යම් කරගන්දක් දැනෙනවා නිකන් දෙකපක් වර්ෂන් එකක:baffled::baffled::confused:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    8,884
    3,458
    113
    Kotahena
    ඔය හොර ලෙඩාට කිසි ලෙඩක් නෑ, අවදානෙ විතරයි ඕනෙ. මේකෙ ඇක්ටිව් එකෙක්ට මඩ ගහන්න තියනවනම් ඕකගෙ ලෙඩ ඔක්කොම හොදයි.
    සිරාවට මූ ගේ බොරු ද කොහෙද මේ ඔක්කොම