බලු පැටියෙක් හොයනවා නම් මෙතනට ගිහින් බලන්න (Embark) 2022.10.08

S_M_S

Well-known member
  • Sep 28, 2017
    2,533
    6,107
    113

    FB_IMG_1664930137881.jpg


    facebook.com/story.php?story_fbid=pfbid02RTZCsmPMPEwugMEtyikFDbGyYpTuaLk7XNTmwm1MhMjNCfcszqwkjoiwYrwT8ErVl&id=124002084307600

    ප.ලි.
    සත්තු හදනවා නම් ඉතිං...
    * ගෙදර කෙනෙකුට වගේ සළකන්න පුලුවන් වෙන්න ඕනෙ
    * ඌ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ
    * ලෙඩක් හැදුණොත් බෙහෙත් දෙන්න පුලුවන් වෙන්න ඕනෙ
    * මැරුණොත් දුක දරා ගන්න පුලුවන් වෙන්න ඕනෙ
     
    Last edited:

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    389
    63
    බව්වෙක් හදන්න ආසයි.. ඒත් උඩ තට්ටුවක කොහොමද හදන්නෙ..
    මට තියෙන ලොකුම අවුල බෙටි අස් කරන එක..
     
    • Like
    Reactions: NRTG and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,533
    6,107
    113
    සත්තු හදනවා නම් ඉතිං...
    * ගෙදර කෙනෙකුට වගේ සළකන්න පුලුවන් වෙන්න ඕනෙ
    * ඌ අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ
    * ලෙඩක් හැදුණොත් බෙහෙත් දෙන්න පුලුවන් වෙන්න ඕනෙ
    * මැරුණොත් දුක දරා ගන්න පුලුවන් වෙන්න ඕනෙ

    ඒක කියන කොට මේක මතක් වුණේ

    ------ Post added on Oct 5, 2022 at 11:16 AM