බලු_මැක්කෝ

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    111
    63
    නෙක්ස්ගාඩ් කියලා එකක් තියනවා , ඒක සතාගේ බර අනුව බලලා කන්න දීපන්.
    ෆ්‍රන්ට්ලයින් එක දාන්න එපා මොකද ඒකට ටක් ගලා සතාගේ කොන්ද දිරනවා.
    නෙක්ස්ගාඩ් එක හොදයි .
    මාස 7 පාරක් දුන්නාම ඇති.

    meekata source thiyeda?:baffled:

    Vet kaarayagen mn dethun parakma ahuwa case thiyeeda kiyala...miniha kiwwa safema method eka kiyala meeka:angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,186
    4,269
    113
    30
    Mozilla Firefox.
    meekata source thiyeda?:baffled:

    Vet kaarayagen mn dethun parakma ahuwa case thiyeeda kiyala...miniha kiwwa safema method eka kiyala meeka:angry:


    ඕක කොන්දට දාලා මගේ යාලුවෙක්ගේ බල්ලෝ දෙන්නෙක් කොන්ද පන නැති වෙලා මැරුනා.
    මම කවදාවත් කිසිම ත්‍රේඩ් එකක මැක්කෝ කොච්චර ගොඩක් ඉන්නවා කිව්වත් ෆ්‍රන්ට්ලයින් එක දාන්න කියලා නෑ.
    පොඩ්ඩක් හිතලා බලපන් පොඩි මිලිමීටර් ගානක දියරයක් සතාගේ කොන්දට දාලා මාස ගානක් යනකම් මැක්කෙක් එන්නේ නැතුව තියන්නේ ඒක කොච්චර විසයිද කියලා.
    නෙක්ස් ගාඩ් එකෙන් වෙන්නේ සතාගේ ලේ වලට එකතු වෙලා මැක්කන් , කිනිතුල්ලන්ට ලේ බොනකොට ඒ ලේ මැක්කෝ , කිනිතුල්ලන්ට ඇලජික් කරන එකයි.
    නෙක්ස් ගාඩ් එකට විතරයි fda approved තියෙන්නේ ඉන්ටර්නැශල් ලෙවෙල් එකෙන්.
    ෆ්‍රන්ට් ලයින් එකට මෙලෝ මගුලක් fda approved ඇපෲවල්ස් නෑ.

     
    • Like
    Reactions: pulgaka

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,563
    6,737
    113
    නෙක්ස්ගාඩ් කියලා එකක් තියනවා , ඒක සතාගේ බර අනුව බලලා කන්න දීපන්.
    ෆ්‍රන්ට්ලයින් එක දාන්න එපා මොකද ඒකට ටක් ගලා සතාගේ කොන්ද දිරනවා.
    නෙක්ස්ගාඩ් එක හොදයි .
    මාස 7 පාරක් දුන්නාම ඇති.
    eka machan kiyak wage wenawada?
    eka parak kamata dunnama athda, nathnam waara deka thunak denna oneda?
    hariyatama bara maninna widiyak naa, ape eka nemene. oka hapuwoth ehema nathi karadarayak. mu nikan wal ballek, bara guess karala thama denna wenne.
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    592
    159
    83
    pending
    3000k wage weyi..ballawa nawala welunata passe belle uda mayil tikak ayin karala uge skin ekata wadinna eke thiyena liquid tube 1k daanna ona.tube 3k thiyenawa.maasa 5kata parak dammahama athi.ballonge ticks lata loke hadala thiyena hodama medicine eka thama oka.uge agata kisi awulak naha.oya bonna dena ewanam ballonta hoda naha..ewa denne parissamen.



    නෙක්ස්ගාඩ් කියලා එකක් තියනවා , ඒක සතාගේ බර අනුව බලලා කන්න දීපන්.
    ෆ්‍රන්ට්ලයින් එක දාන්න එපා මොකද ඒකට ටක් ගලා සතාගේ කොන්ද දිරනවා.
    නෙක්ස්ගාඩ් එක හොදයි .
    මාස 7 පාරක් දුන්නාම ඇති.
    :confused::confused::baffled::baffled:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    7,930
    3,235
    113
    KALUTHARA
    mchn ape ballage mawil gihin kakul hariya rathu wela tiyenawa,bada hariyeth mawil gihin kaluwela wage, 1500 ganakat tihyenawa antibact nil pata spray ekat gahuwa,kondis dala nawuwa eakakwath harigiye nane ,mekaa wisadumak nadda,balla tikka wayasai habai 11y wage:D
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,436
    565
    113
    34
    සුවසිලන්තය
    mchn ape ballage mawil gihin kakul hariya rathu wela tiyenawa,bada hariyeth mawil gihin kaluwela wage, 1500 ganakat tihyenawa antibact nil pata spray ekat gahuwa,kondis dala nawuwa eakakwath harigiye nane ,mekaa wisadumak nadda,balla tikka wayasai habai 11y wage:D

    honda docketda pennapan (honda docekta honde)
    oya smahara wita infection ekak wennath puluwan oowa duwillen ennath puluwan oya leda...ban kuduwa ka balla innawanm kuduwa hamawelema sudda karala thiyapan. bona wathura eka maru karapn. mokada owagenuth leda bowenawa kana pingana ehema hondata hodapan. hama welema honda doctor kenk gawata sathawa aran palayan eka ekkena gawata aran yanna epa eka eka beheth karana widiyath wenas. hama welema uu dena beheth eka monada kiyala hariyatama ahaganin pic ekak gahaganin mokda bala behth warga thiyanawa (expire weccha thiyanawa )ewa dunnoth ballata amba saranai anika balla wayasa nisa sara beheth denna epa wadiya.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,186
    4,269
    113
    30
    Mozilla Firefox.
    eka machan kiyak wage wenawada?
    eka parak kamata dunnama athda, nathnam waara deka thunak denna oneda?
    hariyatama bara maninna widiyak naa, ape eka nemene. oka hapuwoth ehema nathi karadarayak. mu nikan wal ballek, bara guess karala thama denna wenne.


    රු.1500 වගේ වෙන්නේ.
    නෙක්ස්ගාර්ඩ් එකේ තියනවා එකක් බර කිලෝ 20 අඩු.
    අන්න ඒක අරන් දීපන් උබ ඔය කියන බල්ලාට.
    ඒක ටැබ්ලට් එකක්.
    මාස 7 පාරක් ඒක කන්න දීපන්.
    එච්චරයි.
    උබ මෙහෙම කරපන්.
    නෙක්ස්ගාර්ඩ් කිලෝ 20 අඩු ටැබ්ලට් එකක් අරන් ඒකේ පැකින් එක ගලවලා ටැබ්ලට් එක උඩින් චිකන් හොදි ටිකක් වක් කරලා සතාට කන්න දීපන්.
    සමහර බල්ලෝ කන්නේ නෑ නිකන් දුන්නාම.
    ඒකයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,186
    4,269
    113
    30
    Mozilla Firefox.
    mchn ape ballage mawil gihin kakul hariya rathu wela tiyenawa,bada hariyeth mawil gihin kaluwela wage, 1500 ganakat tihyenawa antibact nil pata spray ekat gahuwa,kondis dala nawuwa eakakwath harigiye nane ,mekaa wisadumak nadda,balla tikka wayasai habai 11y wage:D


    ඕක ස්කින් රෑශ් එකක් මචන්.
    මොනා හරි සීන් එකක් නිසා ලේ විස වෙලා ඔහොම වෙලා වෙන්න බැරි නෑ , ඒ නිසා ඩොකා ගාවට එක්කන් පලයන් වහාම.
    කතා කරලා කියන්න බෑ නේ බන්.

     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,563
    6,737
    113
    රු.1500 වගේ වෙන්නේ.
    නෙක්ස්ගාර්ඩ් එකේ තියනවා එකක් බර කිලෝ 20 අඩු.
    අන්න ඒක අරන් දීපන් උබ ඔය කියන බල්ලාට.
    ඒක ටැබ්ලට් එකක්.
    මාස 7 පාරක් ඒක කන්න දීපන්.
    එච්චරයි.
    උබ මෙහෙම කරපන්.
    නෙක්ස්ගාර්ඩ් කිලෝ 20 අඩු ටැබ්ලට් එකක් අරන් ඒකේ පැකින් එක ගලවලා ටැබ්ලට් එක උඩින් චිකන් හොදි ටිකක් වක් කරලා සතාට කන්න දීපන්.
    සමහර බල්ලෝ කන්නේ නෑ නිකන් දුන්නාම.
    ඒකයි.

    ah ela bn. eka hodai. wade lesi ehema kalama. :yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,414
    1,231
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් බල්ලට ආදරේනං මේක අහපං. :angry:

    මැක්කො හැලෙන්න ලේසියට දාන සැර බෙහෙත් ජාති සහ ඉන්ජෙක්ෂන් උගේ ලේ වලට ගිහිං ඒ හරහා තමයි මැක්කොන්ට ඇටැක් කරන්නේ. එතකොට බල්ලාගේ ඇඟටත් කොච්චර විෂක් යනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. :no:
    කාලයක් තිස්සේ ඕවා දානකොට බල්ලට හම්බානෙක විසයි. ඒකෙන් උගේ ආයුෂ කෙටි වෙනවා. කැන්සර්, ගෙඩි, පපුවේ අමාරු, වකුගඩු සහ අක්මාවේ ලෙඩ එනවා.
    අපිට කිව්වෙත් අපේ කලින් vet. (පොර පේරේ veterinary ලෙක්චරර් ඉඳලා දැන් New Zealand වල university එකක ප්‍රොෆෙසර් කෙනෙක්.)

    හොඳම වැඩේ මේකයි. පුළුවන් තරම් පිටින් වස විස නැතුව කරන්න පුළුවන් ප්‍රතිකර්ම කරන්න. :yes:
    බල්ලව හැමදාම හොඳට බ්‍රෂ් කරන්න.
    සුමානෙට දවස් දෙකක් වගේ නාවන්න. Asuntol කියලා සබන් ජාතියක් තියෙනවා. බල්ලව මද රස්නේ වතුරෙන් හෝදලා ඒ සබන් හොඳට ගාන්න. ඇස්වල, කන්වල යන්න දෙන්න එපා. ලෙවකන්න දෙන්නත් එපා. සබන් ගාලා විනාඩි පහළොවක් තියලා සාමාන්‍ය ඇල්වතුරෙන් නාවලා දාන්න.
    ඒ වගේම මැක්කෝ අතින් අරන් දාන්න. පොඩි බාජනෙකට වතුර ටිකක් දාලා ඒකට දැම්මනං හරි.
    විශේෂයෙන්ම කියන්න ඕන මචං මැක්කෝ අපි නොදැක්කට ගේ පුරාම බිත්තර දානවා. විශේෂයෙන් බලු කුඩුවේ අහු මුළු වල, බිත්ති වල තියෙන සිදුරු වල, ගෙදර කර්ට්න්, සෝෆා, කුෂන්, මෙට්ට අස්සේ වගේ තැන් වල හොඳට බලන්න.
    ඒ තැන්වලට බේගෝන් ගහන්න. කර්ට්න් වගේ දේවල් උණුවතුරෙන් තම්බන්න.

    හුගාක්ම මැක්කෝ ඉන්නවනං එක පාරක් අර වගේ ඉන්ජෙක්ෂන් එකක්, පිට දිගේ දාන බෙහෙතක් වගේ දෙයක් දාලා උන් හැලුනට පස්සේ මේ විදියට කන්ට්‍රෝල් කරන්න. :yes::yes::yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    10,796
    1,779
    113
    🅽🅲🅻.🅶🅱
    salli wiyadam karanna awulak nathnam meka ganin.aye ithin kiri gahata anna wage.:yes:


    Product-Card-Frontline.jpg

    THis is best machan. Aye makko enne naa 3-6 months yanakan. 3000/= wenawa