බව්ව බලමුද

awjas2621

Well-known member
  • Dec 8, 2015
    14,773
    1,623
    113
    මගෙ හුරතලා

    attachment.php
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    14,773
    1,623
    113


    ගෙදර පොඩි ඒකා....


    :love::love:

    අපෙ ඩැශන්ඩි බවිවත් පොඩිඩක් හරි වතුර ගැවුනොත් ලෙව කාලා බිම තියන කාපර්ටිවල පිහදාගන්නවා.
    උට වතුර අරහං.උ නාන්න කැමතිම නැහැ.උව නාවන්න මායි ගෙදර අය මාර පටිට යුද්දයක් කරනවා.උ ගෙ වටෙි දුවනවා.අපිත් දුවලා කොටු කරලා අල්ලගන්නවා.:lol:
    දැන් උගෙ හැටි දැනගෙන උට මොකුත් නොකියා හොරෙන්ම උව උස්සලා බාත්රැමි එකට දාලා නාවනවා..:D
    එක විතරයි අපෙ එකාගෙ නරකට තියෙන්නෙ.උට හැමදේම තෙරෙන,එල කිකරැ කොල්ලා.අවු 5 වයස.:love:
     
    Last edited: