බස් රථය තුලදී මියගොස් සිටි පුද්ගලයාට කොවිඩ්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    2,387
    6,561
    113
    පව් අවුරුදු විසි නමයයි කියන්නේ දරුවා ගොඩක් පොඩි ඇති. තාත්තෙක් නැතුව ඉතුරු ජිවිතකාලෙම ඉන්න වෙනවා කියන එකම ඛේදවාචකයක් ☹️☹️☹️☹️
     

    shenat

    Well-known member
  • May 13, 2007
    25,626
    20,022
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1613538489426.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,609
    22,792
    113
    තාම ලන්කාවේ
    Iමතකද ඉස්සර කිව්වා චීනේ මිනිස්සු මෑරිලා වෑටෙනවා කියලා. මේකත් එහෙම සීන් එකක් වගේ. හාට් ඈටෑක් එකක් වෙන්න ඈති