සිද්ධිය මේකයි.
ඊයේ කතරගම ගියා. හැබැයි සුපුරුදු විදියට නෙමේ පාරේ බස් එකේ. යද්දි හයිවේ. එද්දි කතරගම - කොළඹක ගාලු පාරේ. යද්දි පැය 5ක් ගියා හයි වේ එකේ. ඒ යක්කු රන්නෙන් එලියට දානවා. එද්දි මචංලා හවස 2.50 වගේ ඇද්ද ප්‍රයිවෙට් බස් එක ට එන්න සෙට් උනේ. ස්ටැන්ඩ් එකෙන් එලියට දැම්ම වෙලේ ඉඳන් තනිකරම කෆීර් එකක්. මට මතක නෑ කොටපු , ගාටපු එක තැනක්. තනිකර බෝට්ටුවක්. දෙපැත්තටම පැද්දෙනවා. (හැප්පුනා නම් අනිවා පෙට්ටිය සීල් එන්නේ) මම හිතාන හිටියේ බහින කම් හොඳ තරුණ හයිය හත්තිය තියෙන කොල්ලෙක් වෙන්ටැ පදින්නේ කියලා.
බහිද්දි තමා දැක්කේ 55+ වගේ කෙට්ටු වයසක කෙනෙක් තමා ඒ එලවිල්ල කලේ. ඇත්තටම මම ටකරං බස්, ගොන් ආතල්, ඉන්දියන් ලඩි, ලොරි බස්, සාප කියලා මෙච්චර කල් කියෙව්වට පැය පහෙන් හයිවේ ගිය ගමන පැය 6න් ගාලු පාරේ ආව එක ගැන පුදුම උනා. මම හිතාන හිටියේ පට්ට වෙලාවක් යයි කියලා. පෙලක් වෙලාවට අපි පෙලක් දේවල් වලට ගැරහුවාට ඒ දේවල් අපිට ඕනේ වෙන වෙලාවල් තියෙනවා සහ ඒ දේවලින් අපි සැටිස්ෆයිඩ් වෙනවා. බස් එක පැදපු රියදුරු මහත්තයා මේක දකින් නැති වෙයි. හැබැයි අනිවා ඒ පට්ටම ගමනේ ගරුත්වය ඒ රියදුරු මහත්තයාට යන්නම ඕනේ...
උඹලටත් මේ වගේ අත්දැකීම් තියේද මචංලා