බස නම් බස් - රෙස්පෙක්ට් බොස්

Giant

Well-known member
  • Jan 24, 2016
    4,331
    4,675
    113
    සිද්ධිය මේකයි.
    ඊයේ කතරගම ගියා. හැබැයි සුපුරුදු විදියට නෙමේ පාරේ බස් එකේ. යද්දි හයිවේ. එද්දි කතරගම - කොළඹක ගාලු පාරේ. යද්දි පැය 5ක් ගියා හයි වේ එකේ. ඒ යක්කු රන්නෙන් එලියට දානවා. එද්දි මචංලා හවස 2.50 වගේ ඇද්ද ප්‍රයිවෙට් බස් එක ට එන්න සෙට් උනේ. ස්ටැන්ඩ් එකෙන් එලියට දැම්ම වෙලේ ඉඳන් තනිකරම කෆීර් එකක්. මට මතක නෑ කොටපු , ගාටපු එක තැනක්. තනිකර බෝට්ටුවක්. දෙපැත්තටම පැද්දෙනවා. (හැප්පුනා නම් අනිවා පෙට්ටිය සීල් එන්නේ) මම හිතාන හිටියේ බහින කම් හොඳ තරුණ හයිය හත්තිය තියෙන කොල්ලෙක් වෙන්ටැ පදින්නේ කියලා.

    බහිද්දි තමා දැක්කේ 55+ වගේ කෙට්ටු වයසක කෙනෙක් තමා ඒ එලවිල්ල කලේ. ඇත්තටම මම ටකරං බස්, ගොන් ආතල්, ඉන්දියන් ලඩි, ලොරි බස්, සාප කියලා මෙච්චර කල් කියෙව්වට පැය පහෙන් හයිවේ ගිය ගමන පැය 6න් ගාලු පාරේ ආව එක ගැන පුදුම උනා. මම හිතාන හිටියේ පට්ට වෙලාවක් යයි කියලා. පෙලක් වෙලාවට අපි පෙලක් දේවල් වලට ගැරහුවාට ඒ දේවල් අපිට ඕනේ වෙන වෙලාවල් තියෙනවා සහ ඒ දේවලින් අපි සැටිස්ෆයිඩ් වෙනවා. බස් එක පැදපු රියදුරු මහත්තයා මේක දකින් නැති වෙයි. හැබැයි අනිවා ඒ පට්ටම ගමනේ ගරුත්වය ඒ රියදුරු මහත්තයාට යන්නම ඕනේ...


    උඹලටත් මේ වගේ අත්දැකීම් තියේද මචංලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    පොඩි වාහන අයින් කරගෙන යන හින්ද යනව ඉතින් ඔහොම

    හැබැයි ඒ අයින් කරන උන් කුණුහරුප කියාගෙන යන්නෙ ගරුත්වය කෙසේ වෙතත්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,331
    4,675
    113
    පොඩි වාහන අයින් කරගෙන යන හින්ද යනව ඉතින් ඔහොම

    හැබැයි ඒ අයින් කරන උන් කුණුහරුප කියාගෙන යන්නෙ ගරුත්වය කෙසේ වෙතත්
    මම පස්සම සීට් එකක හිටියේ.
    එ යෝධයා කොහොමද බන් පාරේ වාහන අයින් කරන් යන්නේ. තනිකරම බෝට්ටුවක්.
    ඒ වයසට එහෙම එලවිල්ලක් හිතා ගන්න බෑ බන්. මහ රෑත් කිසිම වෙනසක් නෑනේ.
    පලපුරුද්ද වෙන්නෝනේ
     
    • Like
    Reactions: NRTG

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,417
    1,350
    113
    දැන් නම් හදේ
    සිද්ධිය මේකයි.
    ඊයේ කතරගම ගියා. හැබැයි සුපුරුදු විදියට නෙමේ පාරේ බස් එකේ. යද්දි හයිවේ. එද්දි කතරගම - කොළඹක ගාලු පාරේ. යද්දි පැය 5ක් ගියා හයි වේ එකේ. ඒ යක්කු රන්නෙන් එලියට දානවා. එද්දි මචංලා හවස 2.50 වගේ ඇද්ද ප්‍රයිවෙට් බස් එක ට එන්න සෙට් උනේ. ස්ටැන්ඩ් එකෙන් එලියට දැම්ම වෙලේ ඉඳන් තනිකරම කෆීර් එකක්. මට මතක නෑ කොටපු , ගාටපු එක තැනක්. තනිකර බෝට්ටුවක්. දෙපැත්තටම පැද්දෙනවා. (හැප්පුනා නම් අනිවා පෙට්ටිය සීල් එන්නේ) මම හිතාන හිටියේ බහින කම් හොඳ තරුණ හයිය හත්තිය තියෙන කොල්ලෙක් වෙන්ටැ පදින්නේ කියලා.

    බහිද්දි තමා දැක්කේ 55+ වගේ කෙට්ටු වයසක කෙනෙක් තමා ඒ එලවිල්ල කලේ. ඇත්තටම මම ටකරං බස්, ගොන් ආතල්, ඉන්දියන් ලඩි, ලොරි බස්, සාප කියලා මෙච්චර කල් කියෙව්වට පැය පහෙන් හයිවේ ගිය ගමන පැය 6න් ගාලු පාරේ ආව එක ගැන පුදුම උනා. මම හිතාන හිටියේ පට්ට වෙලාවක් යයි කියලා. පෙලක් වෙලාවට අපි පෙලක් දේවල් වලට ගැරහුවාට ඒ දේවල් අපිට ඕනේ වෙන වෙලාවල් තියෙනවා සහ ඒ දේවලින් අපි සැටිස්ෆයිඩ් වෙනවා. බස් එක පැදපු රියදුරු මහත්තයා මේක දකින් නැති වෙයි. හැබැයි අනිවා ඒ පට්ටම ගමනේ ගරුත්වය ඒ රියදුරු මහත්තයාට යන්නම ඕනේ...


    උඹලටත් මේ වගේ අත්දැකීම් තියේද මචංලා
    පෙලක් වෙලාවට අපි පෙලක් දේවල් වලට ගැරහුවාට ඒ දේවල් අපිට ඕනේ වෙන වෙලාවල් තියෙනවා සහ ඒ දේවලින් අපි සැටිස්ෆයිඩ් වෙනවා.
    මේක ඇත්ත. ඔය ටෝල්ක් දෙන උන් ඔය ගමන ගියා නම් ඕක හෝප් වෙනවා. නැති තැන බනිනවා. කරුමෙ කියන්නෙ අපේ සිස්ටම් එකේ අඩුම ට්‍රාන්ස්පෝර්ට්වත් හරියට හැදුනා නම් කීයක් දේවල් වෙනස් වෙයිද?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,331
    4,675
    113
    පෙලක් වෙලාවට අපි පෙලක් දේවල් වලට ගැරහුවාට ඒ දේවල් අපිට ඕනේ වෙන වෙලාවල් තියෙනවා සහ ඒ දේවලින් අපි සැටිස්ෆයිඩ් වෙනවා.
    මේක ඇත්ත. ඔය ටෝල්ක් දෙන උන් ඔය ගමන ගියා නම් ඕක හෝප් වෙනවා. නැති තැන බනිනවා. කරුමෙ කියන්නෙ අපේ සිස්ටම් එකේ අඩුම ට්‍රාන්ස්පෝර්ට්වත් හරියට හැදුනා නම් කීයක් දේවල් වෙනස් වෙයිද?
    බස් වලට බනින 90% ක් ම ප්‍රයිවෙට් වාහන වල යන උන්නේ(මාත් ඇතුළුව)
    උඹ කියන එක ඇත්ත මචං
    ට්‍රාන්ස්පොර්ට් සීන් එක ලෙසටම හැදුනා නම් රට ගොඩ යන එක නතිං මචං
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,158
    16,534
    113
    Nowhere
    ekaparak time tiyala bus ekata nagga. wena bus walata wada paya 1.5 kalin colabata awa. mu karapu wade nisa paya 1.5k kalin awith hitagena innat una :P
     
    • Haha
    Reactions: MihiCherub

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,179
    113
    Fantasy
    මම පස්සම සීට් එකක හිටියේ
    මීන් වයිල් මීටරේ 60 ට ගිහින් පස්සෙම සීට් එකේ එකාට කෆීර් අත්දැකීම් දුන්න ඩයිවර් උබට ෆුකෙනුත් හිනා වෙනවා ඇති.
    ආයේ පස්සෙම සීට් එකේ යන්ඩ එපා බන් . ගැස්සිලා උබට මොලේ කොලොප්පන් වෙලා ඇත්තේ තාම
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,827
    10,241
    113
    මම පස්සම සීට් එකක හිටියේ.
    එ යෝධයා කොහොමද බන් පාරේ වාහන අයින් කරන් යන්නේ. තනිකරම බෝට්ටුවක්.
    ඒ වයසට එහෙම එලවිල්ලක් හිතා ගන්න බෑ බන්. මහ රෑත් කිසිම වෙනසක් නෑනේ.
    පලපුරුද්ද වෙන්නෝනේ

    මම ඔය පාරේ යන බස් වල ගාල්ලට වෙනකන් ගිහින් තියෙනවා... දැනටත් යනවා... අරු කිව්ව එක ඇත්ත... උබට පෙන්නේ නෑ... පස්සේ නේ හිටියා කිව්වේ.. පාරේ යන එවුන් අයින් කරන් යන්නේ ... ගොඩක් වෙලේට ඉස්සරහා දොරේ තව එකෙක් ඉන්නවා... ඌ කොයි වෙලෙත් පාරට අත දා ගත්ත ගමන්... අනික් වාහන අයින් කරනවා... අයින් කරන්නේ නැති උන්ගේ කන ගාව ඉදන් එක දිගට හොන් එක ගහනවා....ඉස්සර කරපු ගමන් අරුගේ ඇගට කපා ගෙන යන්නේ...

    මම මේ ලගකදී හිටන් ගිහින් මගේ උරහිස් දෙක රිදෙන්න ගත්තා මාර විදියට.... බස් එක අබරන ඇබරිල්ල ට...

    අනික තමයි උබට ඔච්චර ඉකමනින් එන්න පුළුවන් උනේ දැන් පාරේ වාහන අඩු කමක් නිසා....

    ඒ කොහොම උනත් මමත් නගින්නේ නම් කතරගම, තංගල්ල වගේ බස් වල තමයි හදිසියට ගාලු යන්න... ලොකුම හදිස්සියක් නැති නම් ඕවගේ යන්න එපා... මාරු විකාරෙන් යන්නේ ඉතින්....

    මම නම් දැන් කලෙක ඉදන් යන්නේ කෝච්චියේ බන්.... කොච්චිහ් නැති වෙලේට හදිසියට තමයි ඔකේ යන්නේ...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,331
    4,675
    113
    ekaparak time tiyala bus ekata nagga. wena bus walata wada paya 1.5 kalin colabata awa. mu karapu wade nisa paya 1.5k kalin awith hitagena innat una :P
    අඩෝ කැත සීන් එක මචං. ඒ කොහෙ යද්දිද?

    මම ඔය පාරේ යන බස් වල ගාල්ලට වෙනකන් ගිහින් තියෙනවා... දැනටත් යනවා... අරු කිව්ව එක ඇත්ත... උබට පෙන්නේ නෑ... පස්සේ නේ හිටියා කිව්වේ.. පාරේ යන එවුන් අයින් කරන් යන්නේ ... ගොඩක් වෙලේට ඉස්සරහා දොරේ තව එකෙක් ඉන්නවා... ඌ කොයි වෙලෙත් පාරට අත දා ගත්ත ගමන්... අනික් වාහන අයින් කරනවා... අයින් කරන්නේ නැති උන්ගේ කන ගාව ඉදන් එක දිගට හොන් එක ගහනවා....ඉස්සර කරපු ගමන් අරුගේ ඇගට කපා ගෙන යන්නේ...

    මම මේ ලගකදී හිටන් ගිහින් මගේ උරහිස් දෙක රිදෙන්න ගත්තා මාර විදියට.... බස් එක අබරන ඇබරිල්ල ට...

    අනික තමයි උබට ඔච්චර ඉකමනින් එන්න පුළුවන් උනේ දැන් පාරේ වාහන අඩු කමක් නිසා....

    ඒ කොහොම උනත් මමත් නගින්නේ නම් කතරගම, තංගල්ල වගේ බස් වල තමයි හදිසියට ගාලු යන්න... ලොකුම හදිස්සියක් නැති නම් ඕවගේ යන්න එපා... මාරු විකාරෙන් යන්නේ ඉතින්....

    මම නම් දන්නේ කලෙක ඉදන් යන්නේ කෝච්චියේ බන්.... කොච්චිහ් නැති වෙලේට හදිසියට තමයි ඔකේ යන්නේ...
    මම පට්ටම කාලෙකින් තමා මචං ගියේ
    ඒක වෙනමම ආතල් එකක් නේහ්. පාර පොරගේ වගේ.
    හිටන් නම් ලොවෙත් යන්න බෑ මචං ඒ පැද්දිල්ලට
    ------ Post added on Nov 26, 2022 at 2:50 PM

    මීන් වයිල් මීටරේ 60 ට ගිහින් පස්සෙම සීට් එකේ එකාට කෆීර් අත්දැකීම් දුන්න ඩයිවර් උබට ෆුකෙනුත් හිනා වෙනවා ඇති.
    ආයේ පස්සෙම සීට් එකේ යන්ඩ එපා බන් . ගැස්සිලා උබට මොලේ කොලොප්පන් වෙලා ඇත්තේ තාම
    මචං ගූගල් මැප් එකේ පොඩියට වැටෙන ස්පීඩ් වෙක් එක වත් ප්ලේස්ටෝ එකේ තියෙන gps speedometer එකක් වත් 30%ක් වත් ඇකියුරසි නැද්ද? ඒක එහෙම නම් අනිවා මගේ මොලේ කොලෙප්පන්. උඹ සුපර් ජීනියස්. මට දුක අරුට දැන් ෆුකෙන් හිනා වෙන්න වෙනම එෆර්ට් එකක් දෙන්න වෙන එකට.
    ------ Post added on Nov 26, 2022 at 2:54 PM
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,534
    31,418
    113
    සාමන්‍ය පාරක බයිසිකල් යනවා පයින් යනවා ආබාධිත මිනිස්සු, අන්ධ මිනිස්සු, පොඩි ළමයි යන තැනක වේගයෙන් යන එක අනුමත කරන්න බෑනේ බන්
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,675
    113
    මම බස් අරගෙන ගිහින් තියෙනවා ප‌ොඩි වාහන අයින් වෙනවා බන් ඒනවා දැක්කම :lol:
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,331
    4,675
    113
    සාමන්‍ය පාරක බයිසිකල් යනවා පයින් යනවා ආබාධිත මිනිස්සු, අන්ධ මිනිස්සු, පොඩි ළමයි යන තැනක වේගයෙන් යන එක අනුමත කරන්න බෑනේ බන්
    ඇත්ත මචං උඹ කියන එක
    හිතාන් කෝ එ බස් එකේ ගියේ මම නෙමේ උඹ කියලා. ඒ එක්කම උඹ මොකක් හරි කරපු වැඩක ප්‍රෝගස් එකක් ඉල්ලලා කතරගමදිම මැසේජ් එකකුත් ආවා කිලා.

    ඒ කන්ඩිෂන් එකේදි උඹට හිතෙන ෆීලින්ග් එක මොකක්ද මුගේ එලවිල්ල ගැන. ඔය සින් එකට දෙන උත්තරය අවස්ථානූකූලව සපේක්ෂයි වගේ මචං

    මම බස් අරගෙන ගිහින් තියෙනවා ප‌ොඩි වාහන අයින් වෙනවා බන් ඒනවා දැක්කම :lol:
    උඹ උන් ලඟටම ලං කරනවද? කොහෙදිද
    ------ Post added on Nov 26, 2022 at 3:05 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,190
    11,846
    113
    31
    ෆින්ලන්ඩ්
    Driver අයියා කසීය ගසල ඉන්නේ සුපිරියට. පොරත් හදේ... යන උබල කොහොමත් හදේ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,935
    1
    41,761
    113
    මම බස් අරගෙන ගිහින් තියෙනවා ප‌ොඩි වාහන අයින් වෙනවා බන් ඒනවා දැක්කම :lol:
    නාකි මයිනා ලබ්බ එලියෙ දාගෙන එනකොට බයියො අයින් වෙලා වැඳ වැටෙනව වගේ :sorry: