බ්‍රසීලය ඵලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවයි..⛔⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,190
    20,260
    113
    Westනාහිර
    බ්‍රසීලය X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවයි

    බ්‍රසීලය X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවයි​


    ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    එක්ස් සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසටය.

    කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබේ.




    https://www.nytimes.com/2024/08/30/world/americas/brazil-elon-musk-x-blocked.html
     
    • Like
    Reactions: Frostbyte_SL

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    එලෝන් දායක සබාව දැන් එයි රෙද්ද උස්සගෙන
     
    • Haha
    Reactions: ChamodhK