බ්‍රහස්පතින්දා සිට සංචාරකයින්ට රට විවෘතයි -සංචාරක ඇමති

dxx

Well-known member
  • Dec 26, 2011
    11,804
    10,533
    113
    ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් - 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ, සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බවය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දිනකට සංචාරකයින් උපරිමය 2500ක් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බවය.

    මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ, සභාපති, ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ, සංචාරකයින් මෙරටට ගෙන්වීම දී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවය.

    “ඒ අයට තියෙන්න ඕනේ හෝටල් බුකින් එකක් SAFE AND SECURE හොටෙල් එකක. දෙවැනි දේ ඒගෝලලන් ගෙවන්න ඕනේ ඉන්ෂුවරන්ස් එකකට අමෙරිකානු ඩොලර් 12යි මාසයකට. ස්පෙෂල් කොවිඩ් ඉන්ෂුවරන්ස් පීසීආර් ටෙස්ට් එකක් කරන්න ඕනේ පැය 96කට ඉස්සෙල්ල ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලා.“


    :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,410
    10,301
    113
    KY
    බෝම්බෙන් මරුන උන්ට සාදාරනය කරන්න කියල මුන්ට චන්දෙ දීල දිනවලා ඉවර වෙලා, මුන් ජිවත් වෙලා ඉන්න උන්ව මරවනවා කොරෝනා හදවල.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,533
    113
    බෝම්බෙන් මරුන උන්ට සාදාරනය කරන්න කියල මුන්ට චන්දෙ දීල දිනවලා ඉවර වෙලා, මුන් ජිවත් වෙලා ඉන්න උන්ව මරවනවා කොරෝනා හදවල.
    මේව තව මාස දෙක තුනකින් බම්ප් වෙන ත්‍රෙඩ්...😉

    https://elakiri.com/threads/යුක්‍රේන්-වෙෙරස්-සීගිරියට.1972296/unread
     
    • Sad
    Reactions: lasankandy

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    1,543
    187
    63
    Mars
    තායිලන්තෙවත් තාම open නැ. මුන්ට පිස්සු, හරි විදිය තමයි දින 14 quarantine එක ඒවිදියටම තියාගෙන 6 months, 12 months වගෙ විසා දෙන්න ඔ්න. සල්ලි තියෙන උන් filter වෙලා එයිනෙ එතකොට.
     
    • Haha
    Reactions: dxx

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    11,284
    4,901
    113
    ගෙදර
    oogway.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,268
    7,970
    113
    තායිලන්තෙවත් තාම open නැ. මුන්ට පිස්සු, හරි විදිය තමයි දින 14 quarantine එක ඒවිදියටම තියාගෙන 6 months, 12 months වගෙ විසා දෙන්න ඔ්න. සල්ලි තියෙන උන් filter වෙලා එයිනෙ එතකොට.
    සල්ලි තියන උන් මොකටද මෙහෙ එන්නේ

    මෙහෙට එන උන් භාගයකට වඩා හිපියෝ වගේ උන් නේ

    🤭 🤭
     
    • Haha
    Reactions: dxx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,675
    10,932
    113
    Malabe
    බොහොම හොදයි ගුපියො කුහකකමට බුරා පනි , හැබැයි හෝටලේ අතුගාන මනුස්සයත් බත් වේලක් කයි අපිට නම් අවශ්ය ඒක..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,533
    113
    තායිලන්තෙවත් තාම open නැ. මුන්ට පිස්සු, හරි විදිය තමයි දින 14 quarantine එක ඒවිදියටම තියාගෙන 6 months, 12 months වගෙ විසා දෙන්න ඔ්න. සල්ලි තියෙන උන් filter වෙලා එයිනෙ එතකොට.
    අර ඵක්කෙනෙක් කිව්වෙ මාලදිවයිනත් open ලු.වෙන රටවල් වලත් කොරන්ටීන් කරන්නෙ නැහැලු.😅

    ඇයි Ukraine
    Switzerland
    UAE

    ගොඩක් රටවල් ටුවරිස්ට්ස්ල quarantine කරන්නෑ
     

    Similar threads