අපේ බඩු හොරකන් කරොත් අපි ගහනවා. ඒක අපේ policy එකක්. කැමති අය එන්න අකමැති අය නාවට අපිට කමක් නෑ. - Cargills Food City
හොරකම් කරපු එකී ගොඩ යයි වගේ..ලංකාවේ නේ..![]()
හොරකම් කරපු එකී ගොඩ යයි වගේ..ලංකාවේ නේ..![]()
යස්... මටත් නෝට්වුනා...1.33 video එක edit කරලනේද??
කෙල්ලම තමා top එක ගලවන්නේ
හොඳට හොරකන් කරලා බේරෙන විදිහ ගැන experience තියෙන එකෙක් වගේ
යස්... මටත් නෝට්වුනා...
ඊට පස්සෙ තමයි වට වෙලා ඉඳපු උන් ටික ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ එතනින් මාරු වෙන්නෙ... කෙල්ල රෙදි ගලෝල යකා නටන්න ඇති...
කොහොම උනත්, නීතිය අතට ගත්ත සාරිය ඇඳල ඉන්න සුපවයිසර්ටනං කෙලවෙනව... රිමාන්ඩ් කරන්නත් ඉඩ තියෙනව...
Sirawata ban eka nawattanna hadapu set ekata job ekath nathi wena seen ekakහොරකම් කරපු එකී ගොඩ යයි වගේ..ලංකාවේ නේ..![]()