මේ ලගදිත් කීල්ස් එකේ මට අවුලක් වෙලා .මම රණ්ඩුවට ගියේ නැහැ..කෙලින්ම එයාලගේ හොට් ලයින් එකට කිව්වා. බ්‍රාන්ච් එකේ නමක් එක්ක. කස්ටමර් කෙයාර් තියනවා එතන නම්.ගොඩක්ම ගොන් පාට් දාන්නේ සිකුරුටි ලා..කස්ටමර් හැන්ඩ්ලින් උන් දන්නේ නැහැ..උන් අවුට්සෝස් කරලා තියන්ෙන්
කාගිල්ස් නම් අපේ පැත්තේ වැඩ කරන්නේ දෙමල ලමයි..වැඩිය නම් යන්නේ නැහැ..ඒ නිසා දන්නේ නැැ.
ෆේස් බුක් එකේ ඒ ගෑනි වෙනුවෙන් කතා කරන්න හැලි ලියන්න..වැලෙලනවා..යකෝ .හරි වැරැද්ද මොකක්ද? කියලා ..මාධ්‍ය ට කියන්න ඔන..ඔන ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා...අනික,දවසක් මම කීල්ස් එකේ ඉන්නෙකොට සිකුරිටි ට කස්ටමර් කෙනෙක්ගේ බෑග් එක චෙක් කරන්න ඔන කිව්වා.එතනදි ඒ යකා කෑ ගැහුවා..අපි හොරුද අනම් මනම් කියලා..අර සිකුරුටි , කිව්වා..අපි ජනාධිපති ආවත් චෙක් කරනවා යකෝ කියලා
සමහර මිනිස්සුත් ඉන්නවා අම්බානක කපටියි. අපි දන්නවනේ...කස්ටමර්ස්ලා ගැන..
දවසක් අපේ ෂොප් එකේ දේව පිලිම දෙකක් විකුණන්න ගිහින්, දොර ඇරගෙන ඇවිත්,කාර් එකේ නෝනට පෙන්නන්න ගිහින් එන්නම් කියලා..එලියට අරන් ගියා..
ගියා ගියාම තමයි 600/= ක ලොස් එකක් අපිට..එහෙම මිනිස්සු ඉන්නවා..
තවත් උන් ඉන්නවා,ආතල් එකට කෝල් කරලා..ෆේක් ඕඩර්ස් දානවා..හැම දේකම දෙපැත්තක් තියනවා..
ඒත් උන්ට අතින් පයින් ගහන්න අයිතියක් නැහැ..නීතියට බාර දෙන්න. අවශ්‍යයි.