බ්‍රැන්ඩික්ස් සේවකයින් සමග කතරගම ගිය අයෙකුට කොරෝනා

Ryker

Active member
  • Oct 9, 2020
    150
    99
    28
    colombo

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඔහු ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and D_Mad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    4,843
    957
    113
    Dial එක දෙපාරක් ගම්පොළ hospital එකට bus එකෙන් ඇවිල්ලා.
     
    • Like
    Reactions: Ryker

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    1,275
    1,665
    113
    ඇයි එන්නද ?
    Wesige brandix ratama kewa.
    උන්ට බැනල වැඩක් නෑ බන්. සමාජයේ ලෙඩ්ඩු control වෙලා තියෙද්දී රට ඉඳන් එක එකාට ඕන ඕන විදියට එන්න දිපුවගේ විපාක මේ මිනිස්සු විඳින්නේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    30,079
    8,572
    113
    උන්ට බැනල වැඩක් නෑ බන්. සමාජයේ ලෙඩ්ඩු control වෙලා තියෙද්දී රට ඉඳන් එක එකාට ඕන ඕන විදියට එන්න දිපුවගේ විපාක මේ මිනිස්සු විඳින්නේ.
    Un una tiyan wedata enna kiyala
     
    • Like
    Reactions: Anatha sinhalu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    2,855
    3,596
    113
    Sri Lanka
    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඔහු ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    කතරම දෙයියෝ බලාගනී මචන් ! :lol:
    ආයේ සුපිරි වැඩ්ඩේක් නේ. :lol:
     
    • Haha
    Reactions: PHBhagya and Ryker

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    4,600
    2,322
    113
    ඉන්දියාවෙන් ආව 12 Indians ගැන තාම හෝඩුවාවක් නැහැ නේ....
     
    • Like
    Reactions: Ryker