බාර් අරින්නේ කවද්ද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,275
    11,225
    113
    නිවැරදි මාත්‍රාව පමණක් ලබාගන්න. සැමවිට වෛද්‍ය උපදෙස් පිළිපදින්න 🥴
    3 Units per day of 100% absolute alcohol
    1 unit equals to 10 ml (8 g) of pure alcohol

    30 ml pure alcohol බිව්වට ලිවර් එකට හාම් එකක් නෑ. එතකොට 40 % ඇල්කොහොල් වලින් දවසට 75 ml බොන්න පුලුවන් අවුලක් නැතිව
     
    • Like
    • Love
    Reactions: xVOLDYx and TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,225
    113
    බඩු ඉවර වෙන්න උබ කොහෙන්ද ගත්තේ.
    ෂොට් එකක් දාන්න ඕනේ බන් ඉක්මනට
    කෆියු දාන්න කලින් ගත්‍තා බං ඕල්ඩ් රිසර්ව් ලොට් එකකුයි, බියර් කෑන් ටිකකුයි. දැන් ඉවරයි බඩු
     
    • Like
    Reactions: TNHM

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,225
    113
    පෙරේදා මං ගෙනාපු ටික ඉවර උනා
    කොහෙන්ද ගෙනාවේ

    Wedding1tada bn 😂
    බොන්න බොලව්. මොන වෙඩිමක්ද
    ------ Post added on Sep 6, 2021 at 10:52 PM

    Peliyagoda policia issaraha watten 😆
    ඇට දෙක ලාච්චුවේඑ දාගන්න තමා
    ------ Post added on Sep 6, 2021 at 10:53 PM
     
    • Haha
    • Like
    Reactions: EnIgma001 and TNHM