බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,763
    47,094
    113
    ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංග මහතා සඳහන් කරයි.

    එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසීය.

    එසේම ඉදිරියේදී ලබාගන්නා ණය පහසුකම් වලට පමණක් නොව ලබාගෙන ඇති ණය පහසුකම් වලටද අදාළ පොලි අනුපාත අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,475
    23,215

    ko koheda?
    lol
     
    user2024

    Junior member
  • Jan 15, 2024
    48
    75
    18
    "එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසීය."

    ලොකු දෙයක් මේක. දැන් බැංකු රෑ නිදි මරාගෙන නිදහසට කරුණු ලියනව ඇති. පොලිය නම් අඩු උන් නැතත් මොකෝ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,038
    16,566
    113
    අදාල නෑනේ
    ඔය කියන විදියට කවුරු හරි 25% වගේ ෆිකස් ඩිපොසිට් එකක් දාල තිබ්බනං අවුරුදු 5කට, ඒ පොළියත් අඩු වෙනවනෙ
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    45,723
    67,605
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියන විදියට කවුරු හරි 25% වගේ ෆිකස් ඩිපොසිට් එකක් දාල තිබ්බනං අවුරුදු 5කට, ඒ පොළියත් අඩු වෙනවනෙ

    එහෙම වෙනව නං “අවුරුදු 5කට ෆික්ස්” කියන එකේ තේරුමක් නැති වෙනවනේ.

    හරියට “ @2osama ගෙ අම්ම කන්‍යාවක්” කිව්ව වගේ 🙈