බැදපු කුකුල්ලු වරෙල්ලකෝ ...උඹලගේ wife මෙහෙමද ..?

අවකලනය

Active member
  • Jun 19, 2010
    263
    51
    28
    marry කරලා පොඩි බබෙක් ඉන්නවා මචන් ....අපි දෙන්නම වැඩට යනවා ...අපේ ගෙදර තමයි ඉන්නේ ...අම්මලටත් බලාගන්න අමාරු නිසා බබා බලාගන්න කෙනෙක් අරන් ඉන්නේ ...අපේ අම්මයි තාත්තයි පුළුවන් හැම විදියටම හෙල්ප් කරනවා මචන් ..ඒත් මචන් අපේ wife හැමතිස්සෙම මොනවා හරි කට කැඩිච්ච කතාවක් කියනවා බන්..වැඩට ගෑනියෙක් ගත්තේ අපේ අම්ම නිකන් තියන්නලු ...එයාගේ වැඩට පහසුවටලු ..wife ගේ ගෙදර බබා හම්බ වෙලා හිටපු දවස් වලට වැඩට ගන්න කෙනෙක් ගැන හෙවුවෙවත් නැතිලු ...අපේ අම්ම මොනවත් කරන්නේ නැති ගානට බන් කතාව ..වැඩ ඇරිලා අපු වෙලාවේ ඉදන් අම්මට ඇහෙන්න අනන් මනං කියනවා ..හැමතිස්සෙම එයාගේ අම්මා ගෙදර අය කරපුවා තමයි highlight කරලා කියන්නේ ..අපි මුකුත් නොකරපු ගානට බන් කතාව ...ලගදි අපේ තාත්ත පොඩි එකාට සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා ...track එකක දුවන car එකක් ...ඒ track එක පොඩි එකා ඔලුවේ දාගෙන හිර කරගනිලු .. බබා බලා ගන්න එකාටත් කිවුවා සීන් එක ..ඔය හින්ද wife එක්ක රණ්ඩු බන් ..අපේ මගුලට අපේ ගෙදරින් මුලින් බර බරේ දැම්මා ..පස්සේ shape උනා ...wifeta ඒකෙ මලද මන්ද බන් තියෙන්නේ ...සීන් එක ගැන නැන්දම්මා එක්කත් කතා කලා ..ඊට හපන් එයා ....එයත් හීන් නුලෙන් කියනවා අපි කෙල්ලට වෙනස් කම් කරනවලු ..පිස්සු හැදෙනවා බන් ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    10,885
    3,594
    113
    Air-Fryer-Whole-Chicken-3-683x1024.jpg
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    18,984
    1,507
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතින් හුත්තියේ බැදලා අම්මලා එක්ක එක ගෙදර ඉන්නකොට ප්‍රශ්න එනවා තමා
    වෙනම ගෙයක් අරං පලයං නැත්තං කට පුක වහං හිටපං අනාත කුකුලා
     

    Anushka123

    Active member
  • Aug 25, 2008
    184
    32
    28
    Gampaha
    කලබල වෙන්න එපා ඕවා ඔහොම තමයි.ඇත්තටම ඔතන තියෙන්නේ ඔය ප්‍රස්න ටික නෙමේ වයිප්ට වෙන ප්‍රස්නයක් තියෙනවා අන්න එක හොයාගන්න.එක්කෝ ගෙදර වැඩ වැඩි නැත්නම් අම්මා මොනවා හරි කියලා එක්කෝ වෙන කෙනෙක් අවුස්සලා.හරියට ප්‍රස්නේ හොයා ගෙන එකට විසදුමක් දෙන්න ඕනා,නැන්දම්මා ලෙලි ප්‍රස්න ඉවර වෙන් න එක පැත්තක් ගන්න එපා ඒ දෙන්නට විසද ගන්න කියන්න.අපි තමයි බැලන්ස් ගේමක් ගහන්න ඕනා නැත්නම් ඕවා පට්ට දුර යනවා.වයිප් වැඩට යන එක හොදයි නැත්නම් ඕවා ඩබල් වෙනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    12,605
    5,067
    113
    Piliyandala
    ළමය ට ගුණ අගුණ දේවල් වලට නම් මචන් රණ්ඩු වෙන එව්ව රැන්ඩු නෙමෙයි බන් එවන් නම් කියන්නේ ළමයට හානියක් වෙයි කියල තියෙන බයට

    එක්කෝ එහෙම හිතපන් නැත්තම් පේන්නෙම වැරදි විදිහට

    උබල දෙන්න කෙළගෙන රණ්ඩු වෙන්න ගත්තොත් පොඩි එකා අනාතයි පොඩි කාලෙම

    කියන එක වයිෆ් ගේ මුනට කෙලින්ම කියපන්කෝ ඔයා අනම් මනම් කියන්න එපා ඔක්කොගෙම උදව්වෙන් ළමය බලා ගන්න කියල

    ඕවා උඩු දුවල හිතේ තියන් ඉන්නවා බන් ගෑනු අය (පස්සේ ඇරියස් එක්ක ම අල්ලනවා ) බැඳපු එවුන් ට තියෙන කොමන් ප්‍රශ්න ඕවා

    උබ වෙනම ගේක නෙමෙයි ද ඉන්නේ ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    6,714
    1
    28,327
    113
    හද්ද පිටිසර
    පොක්ක,

    1. බැන්ද නන් යන්න ගෙදරින්
    2. අඩු ගානෙ ලගම හරි වෙන ගෙයක් හොයාගන්න/හදන්න
    3. නැන්දම්මට කියපන් පවුල් වලට අත දාන්න එපා කියල
    4. පැත්තක් ගන්න එපා ගෑනි ගෙයි උබෙ අම්ම/තාත්තගෙයි
    5. ගෑනිට හොදින් කියපන්, මහ එකාල ඉන්නෙ ලමයින්ගෙ වැඩ කරන්න නෙවෙයි කියල, එ මිනිස්සුන්ට වද දෙන්න එපා, රෙද්දක්වත් හොදන්න දෙන්න එපා, උබ කරපන් ඒව
    6. ලමයි හම්බුන්නම උන්ගෙ සිස්ටම් අවුල් යනව, ඕව වෙන්න පුලුවන්. හිතරිද්දන්න එපා
    7. ගෑනි මොනා කීවත් ලමය ආච්චි, සීය අතේ හැදෙන එක හොදයි, එයාලට වෙලාව තියනව උන් එක්ක කතා කරන්න, උන් එක්ක ඉන්න. වැඩ කරන ගෑනුන්ට වඩ ශුවර්නෙ.
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,200
    1
    7,401
    113
    සොරබොරවැව
    කසාද නොබැඳපන්.. ගෑණු නොපතන්.. අතේම ගහපන්...!!! :yes::yes::yes:

    මෙම රන් වැකිය යළි යළිත් සනාථ කල ඔබට අපගේ හෘදයාන්ගම සුභාසිරි..!!! :love:

    තෑන්ක්ස් GT යෝ අපිට එළකිරි වගේ එකක් හදලා දුන්නට...😘😘😘 අපි දැන් මොරාල් අප් කරන් ඉන්නේ මේකේ නූල් කියවලාම.. :cool:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    16,017
    103,183
    113
    Colombo, Sri Lanka
    මම තාම කසාද බැදලා. නමුත් බැදපු අය හැමෝම කියන දෙයක් තමයි මේ නැන්දම්මා ලේලි වලිය. මම නම් දකින දෙයක් තමයි ගෑනු සෙට් එකකට කොහොමත් එකට ඉන්න බෑ. එකාට එකෙක් ඉරිසියයි. ගොඩක් වෙලාවට උලුප්පලා දක්වන ප්‍රස්නේ නෙවෙයි තියෙන්නේ, ඇතුලේ වෙන එකක්. මුන් අතරේ පුදුම ඉර්ශියාවක් තියෙන්නේ එකාට එකෙක් නෑ.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    3,489
    584
    113
    ඕවට කරන්න දෙයක් නෑ, එක්කො ගේම ඉල්ලපන්, නැත්නම් ඇහුනෙ නෑ වගෙ ඉදින්.

    හරියටම කරන්න ඔනෙ දේ බැදපු එවුන් දන්නෙ නෑ, දන්න වෙන එවුන් ටිකක් ඉන්නවා, උන් පහුගිය ටිකේ බිසි වෙල හිටියෙ OL ලියන්න ගිහින්, තව ටිකකින් free වෙලවට ඇවිත් උබට advice දෙයි.