බැදපු කුකුල්ලු වරෙල්ලකෝ ...උඹලගේ wife මෙහෙමද ..?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    6,481
    1
    10,456
    113
    Sri Lanka
    marry කරලා පොඩි බබෙක් ඉන්නවා මචන් ....අපි දෙන්නම වැඩට යනවා ...අපේ ගෙදර තමයි ඉන්නේ ...අම්මලටත් බලාගන්න අමාරු නිසා බබා බලාගන්න කෙනෙක් අරන් ඉන්නේ ...අපේ අම්මයි තාත්තයි පුළුවන් හැම විදියටම හෙල්ප් කරනවා මචන් ..ඒත් මචන් අපේ wife හැමතිස්සෙම මොනවා හරි කට කැඩිච්ච කතාවක් කියනවා බන්..වැඩට ගෑනියෙක් ගත්තේ අපේ අම්ම නිකන් තියන්නලු ...එයාගේ වැඩට පහසුවටලු ..wife ගේ ගෙදර බබා හම්බ වෙලා හිටපු දවස් වලට වැඩට ගන්න කෙනෙක් ගැන හෙවුවෙවත් නැතිලු ...අපේ අම්ම මොනවත් කරන්නේ නැති ගානට බන් කතාව ..වැඩ ඇරිලා අපු වෙලාවේ ඉදන් අම්මට ඇහෙන්න අනන් මනං කියනවා ..හැමතිස්සෙම එයාගේ අම්මා ගෙදර අය කරපුවා තමයි highlight කරලා කියන්නේ ..අපි මුකුත් නොකරපු ගානට බන් කතාව ...ලගදි අපේ තාත්ත පොඩි එකාට සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා ...track එකක දුවන car එකක් ...ඒ track එක පොඩි එකා ඔලුවේ දාගෙන හිර කරගනිලු .. බබා බලා ගන්න එකාටත් කිවුවා සීන් එක ..ඔය හින්ද wife එක්ක රණ්ඩු බන් ..අපේ මගුලට අපේ ගෙදරින් මුලින් බර බරේ දැම්මා ..පස්සේ shape උනා ...wifeta ඒකෙ මලද මන්ද බන් තියෙන්නේ ...සීන් එක ගැන නැන්දම්මා එක්කත් කතා කලා ..ඊට හපන් එයා ....එයත් හීන් නුලෙන් කියනවා අපි කෙල්ලට වෙනස් කම් කරනවලු ..පිස්සු හැදෙනවා බන් ..
    " අපේ මගුලට අපේ ගෙදරින් මුලින් බර බරේ දැම්මා" - ඉල්ලන් කනවා කියන්නේ ඕවට තමා ! :lol:

    බැදගත්ත බෙරේ ගහපන් ඉතින් දැන්.. :D

    හොද වැඩේ උබට මගුල් විසේ ඔලුවට ගහලා දෙමව්පියෝ එක්ක රන්ඩු වෙලා නොගැලපෙන දේවල් කර ගන්නවට..:lol:
     
    • Haha
    Reactions: NRTG

    soona

    Well-known member
  • May 28, 2009
    1,126
    140
    63
    near my sudu
    Iwasapan machan,
    1. ekko ganita kiyapan ofz yanne nathuwa lamai balaganna kiyala
    2. anika kiyapan Ammala thathala inne lamai balaganna newei kiyala
    3. Wenama geyak aran yana wade nam dan karanepa machan, mokada lamaya balaganna inne pita kenek nisa, dan gedara ammai thathai inna nisa eyalata penawane lamayawa.
    4. wifeta kiyapan ehenam wenama geyak aran yaman kiyala, habai oya ofz yanne nathuwa gedara idan lamaya balaganna kiyala.
    5. kiyana labbak shape eke kiyapan, mokada lamai hambunama ganu wenas wenawa, nahutheta mala paninawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,416
    1
    21,744
    113
    28
    Kalutara
    අපේ ගෙදර නෑනෙ ඔය ගෑනු ප්‍රශ්න, බිකෝස් අපේ ගෙවල් වල ගෑනු නෑනෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,678
    2,945
    113
    https://elakiri.com/threads/පොඩි-උදවුවක්-ඕනි.1935684/

    https://elakiri.com/threads/තිත්ත-වෙච්ච-මගුල.1946992/


    පොන්නයෝ. මට ඉස්සෙල්ලා කියපන් අප්‍රේල් වල ගිය අවුරුද්දෙ තොට බඩුවක් හොයද්දි , ජුලි වෙද්දි තොගෙ බබාට අවුරුද්දක් උනේ තිගෙ ගෑණි අල්ලපු ගෙදර එකා එක්ක හැමිණිලා හම්බුනු ලමයද පකෝ කසාදෙට කලින්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,192
    4,120
    113
    In the eyes of my girl
    I usually write in Sinhala here you go ඔය පරට්ටිට ලමය නැති වෙලාවක කන පැලෙන්න දෙකක් දීලා හදා ගනින්. තමුන්ව හදපු අම්මටයි තාත්ත්ටයි කියුම් කියන කං උඹ පොන්නයෙක් වගේ බලං ඉන්නවද?
    exactly
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,164
    113
    Non of your business
    ube geni balanna ubawa ammalagen eth karanna.
    eka nam karanna epa. ubata lamai hityath ubage ammala thaththawa 1st preference denna one. moko eyala nisai uba inne. eyala innakam salakapan.
    uba kiwwage nandammath okkomata hapan kiyala. e gathi thama genige thiyenne. un balanne ubawa gedarin kadanna. inna beri nam yanna kiyapan gedara lamayawa thiyala. uba balagannam kiyapan
     
    • Like
    Reactions: krizta

    Myth

    Well-known member
  • Jul 9, 2009
    12,091
    1,721
    113
    Behind u :p
    Machan mama marry karanna inna kellage tatta nethi wela eya podi kalema. Kella kiyanwa marry karama eyalage gedara imu kiyala amma thaniyen hinda. Mekath prashnayak weida bn. Meke bedapu ewun dana thread dakkama baya hithenwa
    Umbe gedarata ekkan waren, nandammage part balan innawenne umbata.
    Nadammata kiyahan me gedara lokka mama me gedara wada wenne mata ona vidiyata kiyala .
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    812
    137
    43
    කළුතර
    අපේ ගමේ ප්‍රින්සිපල් හාමුදුරුවො මම බඳින්න කලින් මෙහෙම කිව්වා. "මහත්තයෝ බැන්දට පස්සේ තමන්ගේ දෙමව්පියෝ සහ බිරිඳගේ දෙමව්පියන් ගිනි දෙවියෝ වගේ තියාගන්න කිව්වා" ගිනි දෙවියන්ට ගොඩක් ලංඋනාම පිච්චෙනවා. දුරස් උනාම සීතල වෙනවා. නියමිත දුර තියං හිටියම සනීපයි කිව්වා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,563
    9,304
    113
    yako thread ekata wada reactions watila බැදපු කුකුල්ලු ekata

    P.S oya seen eka dan lankawe, indiyawe puruddata gihilla, wadiyenma mega reddawal balala oluwa kuruwal wela thiyenne,
    marry karala rent ekata hari wenama inna eka thmai karanna puluwan lokuma de life eka sathutin inna onanam,

    gewal dekama balance karanna puluwan ethakota, kisima kenekuta kisi deyak kiyann be.
    idala hitala week end eke visit ekak dana eka hodai
     

    Dasunelakiri

    Active member
  • Oct 23, 2018
    227
    130
    43
    ඕකම මටත් තියෙයි. එක වෙලාවකට අම්මා හරි, අනෙක් වෙලාවට ගෑනි හරි. ඉතින් බැලන්ස් කරන් ඉන්නවා බන්. වෙන කරන්න දෙයක් නෑ. ඉවසීම තමයි වැදගත්. සල්ලි තියෙනම් අම්මගේ තාත්තගේ වයිෆ්ගේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරහන්, උන් අතර සමගිය ඇතිවෙන වැඩ කරහන්. උදා. අම්මා උයනවානම් සතියකට සැරයක්වත් රෑට කන්න කඩෙන් රයිස් ගෙනෙන්. අම්මත් සතුටින් ගෑනිටත් අවුලක් නෑ.

    කාමරේ සිවිලිම ගහපන්, දොරක් දාපන්, පුළූවන්නම් ටීවී එකකුත් බිත්තියේ ගහපන්, පොඩියට කනබොන ඒවා කාමරේ වෙනමම තියපන්. තව ක්‍රම ගොඩාක් තියෙයි. අම්මලා ඉන්නේ ඒකාලේ මානසිකත්වයෙන්. ගෑනි ඉන්නේ අද කාලේ. උබ විතරක් නෙවෙයි ඕක සාමාන්‍යයි. :(
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,509
    776
    113
    අර , 2020 අප්‍රෙල් වල දාපු ත්‍රෙඩ් එකෙ ගල්වද බැන්දෙ.
    බොඩිමෙ කෙල්ලෙක් අම්මල සෙට් කරා කිව්වෙ ඔයාට

    උබට පුලුවන්නෙ බොඩිමෙ පදින්චි වෙන්න.
    ------ Post added on Mar 12, 2021 at 11:58 PM
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,711
    2,320
    113
    facebook එකෙන් කෙල්ලෝ සෙට් වෙචචා කොල්ලෝ මෙහෙට එන&#35

    මම මේ පාර A/L කලේ...
    fbook එකෙන් කෙල්ලෝ සෙට් වෙචචා ඕන ටරම් කොල්ලෝ ඇති ....මචන් උඹලගේ ප්‍රථම හමුවීම(in the real world ) ගැන comment 1k ක් දාපන්කෝ .....


    pls don't consider this thread as a joke....pls...serious mama ahanne...?
    meke ati hodata experience tiyena una adaraya gana....mata help 1k dipanko
    මචන් මේක මගේ කුලුදුල් ආදරය...මගේ girlfriendta (first gift:D) දෙන්න හොද present 1k කියපල්ලකෝ.... :love::love::love:
    ඇයද හරි මමද හරි ...?

    කෙල්ලන් තේරුම් ගැනීමට අපහසු යැයි කියමන දැන් හොදට අත් විදිමින් සිටිමි :rolleyes::rolleyes:..කෙටියෙන්ම කිවොත් සිද්දිය මේකයි ...මමත් මගේ පෙම්වතියත් වැඩ කරන්නේ office 2 a ..ඒ නිසාම මට ඇයව මීට් වෙන්නේ weekend 1අ විතරයි(එයාට ඉරිදා ගෙදරින් ඒමට නොහැකි නිසා saturday විතරයි ..) ...පහු ගිය සති තුනේම මට එයාව බලන්න යන්න බැරි උනා ....එකට හේතුව උනේ wedding 2ක් හා දාන ගෙයක් ..ඒ නිසාම එයා හිටියේ ගොඩක් දුකින් ..ඒ වගේම මගෙත් එක්ක තරහින් ...මම ඉරිදා යන්න හැදුවත් එයාට ඒත් ගෙදරින් එන්නත් බෑ kiuwa ....හැම දෙකම වරද pateuwe මට ...එයා කියන විදියට wedding වලට නොගිහින් එයාව මීට් වෙන්න tibbalu ...එහෙම කරන්නේ කොහොමද බන්..ඒ දෙකම අපේ ලගම relation ලගේ wedding ...ඒක එයා තේරුම් ගන්නෙත් නැහැ ...ඔය අතරේ එයාගේ birthday එකත් ආව.. office 1th වැඩ වැඩි නිසා මට එදා නිවාඩුවක් දන්නා පුළුවන් කමක් තිබුනෙත් නැහැ ..එකටත් එයාට හොදටම තද උනා ...ඊට දවස් දෙකකට පස්සේ මම එයාව මීට් වෙන්න හැදුවත් ඒ කේන්තියට අවේ නැහැ ..kochara try කලත් එයා ගෙදරින් nemei හෙල්ලුනේ ...එයා ekeata හේතුව විදියට kiuwe මට වැඩි නැති උනමලු එයාව matak වෙන්නේ... ඒක නිසා එදා එයාට වැඩක් කියල බොරුවට ආවේ නැහැ ..මම එහෙම වෙලත් office 1අ kochara වැඩ තිබුනත් නිවාඩුවක් දාලා මම ගිය එයාව මීට් වෙන්න...නිකන් නෙමෙයි birthday 1ත gift 1ක් අරන්... එයාට ඇදුම් අරන් දෙන්න හැදුවත් එපාම kiuwa ....අන්තිමට ගිෆ්ට් 1අ දුන්නම එපා kiuwa birthday පහු වෙලා දැන් දවස් කීයක්ද කියල .....බලෙන්ම බැග් 1ත දාන්න හැදුවත් එපාම kiuwa ...මටත් පුදුම දුකක් හිතුනේ...ගිෆ්ට් 1අ ඉතින් මම ගෙදර ගේනවා ...වෙන මොන මගුලක් කරන්නද එපා කියනවනම් ..දැන් cll කරලා කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කරයි කියල නාහෙන් අඩනවා.....මට මුලින් තේරුනේ නැහැ ...පස්සෙයි තේරුනේ ...මම ගිෆ්ට් 1අ යන්න හදන කොට නොදුන්නා එකයි දැන් මම කරලා තියෙන වැරැද්ද..උඹල මොකද බන් hitanne ..මට නම් පුදුම කල කිරීමක් තියෙන්නේ..:angry::angry::angry::angry::angry:.

    බලන් සකි මගේ දුක්බර කතාව

    කෙටියෙන්ම කිවහොට් මට දැන් ජීවිතය එපාම වෙලා ඉන්නේ ... ඒකට ගොඩක් හේතු තියෙනවා බන් ...මන් මගේ දුක කිරියේ යාළුවොත් එක්ක බෙදා ගන්න හැදුවේ මගේ දුක තුනී වෙන්නත් එක්ක..එහෙනම් කෙටියෙන්ම මම කියන්නම්...දැන් මගේ වයස 30 ක් වෙනවා.අදටත් මට හොද salary එකක් ලැබෙන ජොබක් නැහැ ..මට මාසෙටම ලැබෙන්නේ 20000..හින්දම ඒ හින්දම මට තාම විවාහයක් ගැන හිටන්නවත් බැහැ ....මගෙත් එක්ක එකට ඉගන ගත්ත අය දැන් යන්නේ car වලින් ..marry කරලා ළමයි ළමයි ඉන්නවා ...මට දැන් උන්ටවත් මුණ දිගන්න බැහැ ...මට වෙලා තියෙන දේවල් නිසා ..ගෙදරිනුත් කෑගහනවා වියදම් කරලා ඉගැන්නුවට වැඩක් නැහැ ...තුට්ටු දෙකකේ පඩියක් හම්බ වෙන්නේ කියල ...අනේ මන්ද බන්...ඔය අස්සේ මම 2yrs love කරපු කෙල්ලත් මාව දාල ගියා ..ඒක ඊට හපන් කතාවක් බන්...
    මම එකී පස්සේ 2yrs විතර ගියා ...එකී මුලින්ම මට කැමති උනේ නැහැ ...අකමැති උනෙත් නැ ...මම බලන් හිටිය ..පස්සේ එකී කැමති උනා ...මම ගොඩක් ආදරෙන් හිටියේ ..එයාලගේ අම්ම හිටන් මව දන්නවා ...මම එයාලගේ ගෙදරත් ගියා ...මට තේරුණා දැන් මාස 2අ ඉදන් එය වෙනස් කියල හොයල බැලුවම තමයි කතාව දැන gathe ...එයාට aiya කෙනෙක් හිටියා ..එයාගේ යාලුවෙක් ගැන බලාපොරොතු තියාගෙන ඉදල තියෙනවා ...එක නිසා තමයි 2 yrs වෙනකම් මට හරියට උත්ටරයක් දුන්නේ nathe ...පස්සේ තමයි මට කැමති උනේ ...කොහොම හරි ලගදි aiyage යාලුවා අහලා ..මේකිත් උඩින් කැමති වෙලා...මාව කුණු මාළු කැල්ලක් ගානට අමතක කරලා දැම්මා ....මම මාරම upset 1අ ඉන්නේ...එත් ඒකිට නම් ගානක්වත් නැහැ අලුත් කොල්ලත් එක්ක raum ගහනවා...මට තම හිට ගන්න බෑ මෙකි මේ විදියට මාව රැවට්ටුව කිඋවම ...
    මේ හැම නිසා පුදුම කලකිරීමකින් බන් ඉන්නේ ...මෙහෙමවත් උඹලට කියන්නේ මගේ හිතේ තියෙන දුක තුනී කර ගන්න ...මම ජීවිතෙන් පැරදුන මිනිහෙක් බන් ..මට අම්මලාගේ පැතුම් ඉෂ්ට කරන්න බැරි උනා ...මගේ කෙල්ල මට නැති උනා ...:(:(:(:(:(:(

    මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියා මම ගොඩක් කලපනා කලා.eth mage hite meka tiyagena inna bari nisa umbalata kiyanna tirenaya kala...
    මම මෙහෙම කතාව පටන් ගන්නම් .මමත් මගේ GF වැඩ කලේ එකම office 1a .එයාගේ හොදම යාළුවා උනේ මහේෂ් කියල කෙනෙක් .මහේෂ් එයාව ඇසුරු කලේ එයත් ekka love affair එකක් පටන් ගන්න හිතාගෙන . නමුත් එයා කැමැති උනේ මට .නමුත් අවාසනාවකට වගේ a දවස වලම මට වෙන branch 1ta මාරු වීමක් ලැබුනා .මහේෂ් දිගින් දිගටම එයාගේ පස්සෙන් ආදරේ ඉල්ලගෙන ගියා. මම මේ ගැන කෙලින්ම මහේෂ් එක්ක කතා කරනවට මගේ GF කැමැති උනේ නැහැ .නමුත් a වෙනකොට මුළු ඔෆ්ෆිචේ ම හිටගෙන හිටියේ මගේ GF යාලු වෙලා ඉන්නේ මහේෂ් එක්ක කියලෛ...එකට හේතුව උනේ එයාල ලගින් ඇසුරු කිරීම .නමුත් මගේ GF කියන්නේ මහේෂ් එයාගේ best friend කියලා. මහේෂුත් පස්සේ එයාගෙන් සමව ඉල්ලලා තිබුන...a වගේම මටත් පොරොන්දු උනා අයෙත් එයට කරදර කරන්නේ න කියලා වගේම එයාගේ හිතේ තියෙන අදහසත් ,එයාගේ හිටින ඓඑන් කර ගන්නවා කියලා .නමුත් දැන් එයාල යාලුවෝ විදියට ඇසුරු කරනවා.මගේ GF මගෙන් අවසර ඉල්ලුව එයාව friend කෙනෙක් විදියට ඇසුරු කරන්න .මමත් කැමැති උනා මගේ GF විශ්වාස කරලා.නමුත් සිද්ද උනේ වෙන දෙයක් ....මහේෂ් ඉතා සුක්ෂම විදියට මම ගැන කලකිරෙන දේවල මගේ GF ට කියලා තිබුන.නමුත් එයා ඒවා විශ්වාස කලේ නෑ...a කියපු හැම දෙයක්ම මට කිඋව.මම එදා මගේ GF ta හොදටම බැන්නා. එයත් පිලි gatta මහේෂ් ට ඕනේ කරන්නේ මාව එයට් ekka ටරහ කරලා මහේෂ්ට love affair 1 ක් පටන් ගන්න කියලා..මම මහේශ්ව හම්බ වෙන්න යන්න හැදුවත් එයා එපාම කියලා කිඋව...එයා මට පොරෝඋන්දු උනා අයත් මහේෂ් අ කතා කරන්නේවට් නෑ කියලා. එදත් මම මගේ කෙල්ල කියපු දෙය විශ්වාස කලා. නමුත් මට ආරංචි උනා 2 week witara යනකොට අයෙට් මගේ කෙල්ල මහේෂ් 1a කතා බහ කරනවා කියලා..mama a gana mage GF ahuwa..eyat pili gatta eya mahesh 1a kata karanawa kiyala..eya kiuwe mahesh karapu waradi wade gana kalakirila eyagen samawa illuwa kiyala..GF eyata samawa dunna kiyalath kiuwa. මම දන්නවා මගේ කෙල්ල මට ගොඩක් ආදරේ කියලා...මට එයා ගැන කිසිම සැකයක් නැහැ ...නමුත් මට හිට ගන්න බැරි මහේෂ් 1a තියෙන friendship 1a gana. මගේ private (mage yaluwantawath nokiyapu dewal) දේවල් පවා මහේෂ්ට කියලා තිබුන...මහේෂ් අපි දෙන්නගේ love affair 1a බ්රෙඅක් වෙන විදියට වැඩ කරන බව දන දැනත් එයට සමාව දිලා එයත් 1a kata baha karanawa...මට හිතා ගන්න බෑ එයාගේ මේ හැසිරීම ...එයා මට ආදරේ කරනවා ..eyawa saka karanna kisima hetuwak attet naha...but mata tiyena lokuma problem 1a mahesh 1a tiyena hitawat kama...mage GF ta ona taram female yaluwo innawa...eth best friend karagena inne mahesh wa...hama magulama maheshta kiyanawa..
    mata dan ati wela ban me problem 1a gana hitala...umbala mokada hitanne me gana..comment 1k dala palayan...joke 1ta ganna epa meka...mage hite tiyena dukata meka umbalata kiyanne...attatama girl kenekge best freind wenna puluwanda boy kenekta...?:(:(:(:(:(:(

    ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

    ප්රෝපොසල් කෙල්ල ගැන කලිනුත් ත්රෙඅඩ් එකක් දැම්ම බන් ...කොච්චර හිත හදා ගන්න හැදුවත් වෙන්නේ අවුල් යන සිද්දීමයි බන්...මේ කලින් දාපු ත්රෙඅඩ් එක

    http://elakiri.com/forum/showthread.php?t=1807674

    ලගදීම උනේ මෙහෙම දෙයක් බන් ...අනේ මන්ද මට නම් අල්ලනෙම නැහැ මේකිගේ වැඩයි ..කරන දේවලුයි ... අපි දෙන්න එකට යනකොට පාරේ කවුරුහරි ලස්සන කෙල්ලෙක් ගියොත් ඒකිව පෙන්නලා මට විහිලු කරනවා ...ඒකි කියන කතා තමයි මට දිරවන්නෙම නැත්තේ ... එක දවසක් කෙල්ලෙක් දැකලා කියනවා දුරට ඇපල් ලගට පැපොල් වගේලු ...ටවත් දවසක ලස්සන කෙල්ලෙක් දැකලා කියනවා පට්ට කෙල්ලෙක් යනවලු පාරේ ..ඒකි කතා කරන විදිය ගොඩක්ම අවුල් බන් ..මලම පනින සීන් එක උනේ ටවත් දවසක ඔය වගේම අපි දෙන්න එකට පාරේ යන වෙලාවක කියනවා ලස්සන කෙල්ලෙක් දැකලා පට්ට කෑල්ලක් යනවා කියලා ..මට ඒකට නම් මලම පැන්න ..බැරිම තැන මම කිවුවා ඇයි ඔයත් කෙල්ලෙක් වෙලා ඔහොම කතා කරන්නේ ..අඩුම තරමින් මමවත් කෙල්ලෙක්ට පට්ට කෑල්ලක් කියලා කතා කරන්නේ නැහැ ඔයා එක්ක ඉන්නකොට ..ඇයි ඔය විදියේ කතා කියන්නේ කියලා ..කෙල්ලට ඒක හිතට වැදිලා මට කිවුවා ආයේ එහෙම කතා කරන්නේ නැහැ කියල ...කිඋවත් වගේ ඊට පස්සේ නම් ලස්සන කෙල්ලෙක් දැක්කට එහෙම කතාවක් කිවුවේ නැහැ ...ඔය එක සිද්දියක් බන් ..ඔය වගේම තව මට meter වෙච්ච දෙයක් තමයි කෙල්ලට මොකක් හරි අවුලක් ගිහින් හදිස්සියෙන් වැඩක් කරනකොට ඒක අවුල් ගියොත් කියනවා මොන ලබ්බක්ද මන්ද කියල ...දැන් කීප දවසක් ඔය කතාව කිවුව බන් ..මට මාරම අවුල් ..හැම දෙයක්ම ඔහොම එකින් එක එයට කියන්න බැනේ බන්..එයත් තේරුම් ගන්න ඕනිනේ ඔහොම ජරා කතා නොකිය ඉන්න...තවට් දවසක කෙල්ලට T shirt එකක් ගන්න ඕනි කියලා ගියා රෙදි සාප්පුවකට ..කෙලින්ම ගියේ gents section එකට ..මම ඒත් ඇහුවා ඇයි මේකට ආවේ ..මට T shirt ගන්න ඕනි නැහැ ..ඔයාට එකක් බලමු කියල ..ඒ ගමන කියනවා එයා පොඩි කලේ ඉදන් ආස gents T shirt අදින්න කියල එතන තිබ්බ T shirt එකක් එක පාරටම ඇන්ද බන් ..මට හෙනම අවුල් ...normalli කෙල්ලෙක් බන් T shirt එකක් ඇඳලා බැලුවත් මුල්ලකට වගේ ගිහින්නේ බන් අදින්නේ ..මෙකි එහෙම නැහැ බන් හෙන open තැනක ඉදන් ඒක ඇදල බලලා ගලොලත් තිබ්බ ..මට මාරම අවුල් බන්..මට මේක බ්රෙඅක් කරගන්න විදියක් නැහැ බන් ..අපේ ගෙදරින් මේ කෙල්ලට පන ඇරලා කැමති ...
    හිතේ දුකට බන් මේක කොටන්නේ ....අවංකව කියනව නම් ලෝකෙට පෙන්න හිනා වෙලා ඉන්නවා ..හැබැයි ඇතුලින් මාර විදියට විදවනවා බන්..කරන්න දෙයක් නැහැ ..මේ මගුල ඇදන් යනවා මිසක් ...අපි දෙන්න එකට හිටියොත් වලියක්ම තමයි ...මම දැන් මාර ආසයි තනියම ඉන්න ..එතකොට මාර නිදහස්...යාලු වෙලා බැන්දේ උනාට ඒ දවස් වලත් නොගැලපීම් තිබ්බ ....මන් හිතුව බැන්දට පස්සේ ඕවා හරි යයි කියල ...ගැනිගෙන් කිසි සැලකිල්ලක් නැහැ බන්..ළමය හම්බ වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා ...ළමයාගේ වැඩම තමයි ..මනුස්සය ගැන කිසි බැලිල්ලක් නැහැ ...

    Note: -
    support eka denawa machan...mama podi ekage redi hitan hodala denawa machan wifeta taniyama karanna amaru hinda..mama kiyanne mama ehema karalath podda gawenna baha eyata..samahara welawata podi eka nidi inna welawata mama lagata wela innawa...wifeta wadak karaganna lesi nisa a time eke...nikamata hari podi eka nagittot mata baninne nagiteuwa kiyala...rata nida gannakotat ehemai ..hitapu gaman podi eka samahara dawas wala aharenawa pandara..wife mata baninawa mama gorawana hinda nagitte kiyala..eda idan mama room ekewat nida ganne naha...ekai mama kiyanne eyat poddak hitanna oni machan..mata nam epa wela inne...