බැන්කු කරන්ට් අකවුන්ට් පිටරට ඉදන් නීත්‍යානුකූලව හදන්න විදි නෑ නේද?

tarson

Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    පිට රටක ඉදන් බැන්කුවට නොගිහින් ලන්කාවෙ බිස්නස් කරන්ට් අකවුන්ට් ඔන්ලයින් හදන්න පුලුවන් එක බැන්කුවක් වත් ලන්කාවෙ නෑ නේද?

    හොර විදි නම් ඕනෙ තරම් ක්‍රම තියෙනව ලන්කාවට නොගිහින් හදාගන්නත් පුලුවන් (ලන්කාවනෙ 😂).

    ඒත් හරි විදිහට ලන්කාවෙන් පිට ඉදන් හදාගන්න විදි නෑ නේද? 🤔 ලන්කාවෙ බැන්කු රෙගුලාසි සහ රජයේ නීති ගොඩක් වෙලාවට හෙනම ගොබ්බයි නේ.

    ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල නම් ඒ රටේ පුරවැසියෙක් නම්, මොන රටක දැනට ජීවත් උනත් බැන්කු අකවුන්ට් එකක් ඔන්ලයින් හදන එක හරිම සිම්පල්.

    පිටින් මනුස්සයෙක් ලන්කාවෙ බිස්නස් එකක් ඇති කරල තව කෙනෙක්ට රස්සාවක් දෙන තැන තාම ලන්කාවෙ හරියට නෑ.
    ලන්කාවෙම කෙනෙක්ට උනත් වෙන රටක ඉදන් බිස්නස් අකවුන්ට් හදනව කියන්නෙ legit විදිහට කරන්න බැරි දෙයක් නේද.

    මම හිතන්නෙ ලන්කාවෙ එක බැන්කුවත් වත් එහෙම පහසුකම් නෑ.

    තව මේ වගේ ඔයාලගෙ බිස්නස් වලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාන්න පහලින්. මේව මොකෙක් හරි රජයේ ගොබිලෙක් බලල හදයි පුලුවන් නම් 😌

    ---

    ප්‍රශ්න නැති උන් බම්ප් එකක් වත් දාගෙන පල.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,064
    1
    24,481
    113
    අඩුම තරමේ ලංකාවේ බැංකු ලංකාවට ඩොලර් එවන්න NRFC අකවුන්ට් එකක්වත් වෙන රටක ඉදන් හදන්න දෙන්නේ නෑ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,536
    6,537
    113
    පුළුවන්, අපි කෝඩිනේට් කරනව. හැම බැංකුවම බැහැ. ලංකාවෙ පුරවැසියෙක් වෙන්න ඕන, හවුල් ව්‍යාපාරයක් හෝ ඩිරෙක්ටර්ල 1ට වැඩි නම් නම් එක්කෙනෙක් ඉන්න ඕන ලංකාවෙ, විදේශිකයෙක් නම් 51%ක් ශෙයාස් ලංකාවෙ කෙනෙක්ගෙ වෙන්න ඕන. පිළිගත් කම්පැනි සෙකට්‍රි කෙනෙක් ඉන්න ඕන. (මේක නම් ලොකු අවුලක් නෑ)


    අඩුම තරමේ ලංකාවේ බැංකු ලංකාවට ඩොලර් එවන්න NRFC අකවුන්ට් එකක්වත් වෙන රටක ඉදන් හදන්න දෙන්නේ නෑ
    මේක ඇත්ත, ඔතන ගැටළුව තියෙන්නෙ KYC,
    ------ Post added on Jul 25, 2024 at 7:59 AM
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,188
    43,705
    113
    Android Developer mode දාලා වැඩ කරගන්න පුළුවන් නිසා PayPal තහනම් කරා. හෙන ගොබ්බයි 😁
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    පුළුවන්, අපි කෝඩිනේට් කරනව. හැම බැංකුවම බැහැ. ලංකාවෙ පුරවැසියෙක් වෙන්න ඕන, හවුල් ව්‍යාපාරයක් හෝ ඩිරෙක්ටර්ල 1ට වැඩි නම් නම් එක්කෙනෙක් ඉන්න ඕන ලංකාවෙ, විදේශිකයෙක් නම් 51%ක් ශෙයාස් ලංකාවෙ කෙනෙක්ගෙ වෙන්න ඕන. පිළිගත් කම්පැනි සෙකට්‍රි කෙනෙක් ඉන්න ඕන. (මේක නම් ලොකු අවුලක් නෑ)



    මේක ඇත්ත, ඔතන ගැටළුව තියෙන්නෙ KYC,
    ------ Post added on Jul 25, 2024 at 7:59 AM

    කොහොමත් ඩිරෙක්ටර් ල එකෙක් ලන්කාවෙ ඉන්නවනම් එයාට පුලුවන් නෙ අකවුන්ට් එක ඕපන් කරන්න සෙක්‍රිටරි එක්ක. සර්විස් ගන්නම ඕනෙ නෑනෙ. අනිත් එක තව ගොඩක් නීත්‍යානු කූල නොවන ක්‍රම තියෙනව.

    ඒත් මම කියන්නෙ තනියම කෙනෙක්ට කරන්න බෑ කියන එක ලන්කාවෙ හිටියෙ නැත්තන්.

    අනේ ලන්කාවෙ බැන්කු වල වෘශනයේ KYC. ලන්කාවෙ ඇතුලෙ ඉන්න එවුන් ඔක්කොම මනී ලෝන්ඩරින් කරනව හොර කම්පනි හදාගෙන ඒවට කරන්ට් අකවුන්ට් ඔපන් කරගෙන. එලියෙ ඉදන් ජෙනුයින් බිස්නස් කරන්න එන එවුන්ගෙ KYC හොයනව 😂

    ලන්කාව ඇතුලෙම ඉන්න එවුන් තමයි සල්ලි ටික පටවන්නෙ, පිටින් එන වුන් නෙමෙයි.

    ලන්කා රජයේ ල!බ්බෙ ලොජික් මේව 😂




    Android Developer mode දාලා වැඩ කරගන්න පුළුවන් නිසා PayPal තහනම් කරා. හෙන ගොබ්බයි 😁

    ලන්කාවෙ එවුන් හරිම පසුගාමී සහ බියගුලුයි, තමන්ගෙ දේවල් වලට කෙලවෙයිදෝ කියල අලුත් ඒව ආවට ඉඩදෙන්නෙ නෑ. රජය සහ බැන්කු සෙට් එක ගූ!බයයි සල්ලි ටික කෙලින්ම මිනිස්සුන්ට එයි කියල 😌 කවදා දියුනු වෙයිද නේ ලන්කාව.

    එහෙන් "සර්විස් එක අපි දෙන්නම්" කිය කිය බොර දියේ මාලු බාන්න ට්‍රයි එක 😂
     
    Last edited: