බැඳුම්කර නඩුව ඉදිරියට ගෙනියන්ඩ බෑ! - අලි සබ්‍රී😂😂

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    1,011
    684
    113
    Back Bay-Beacon Hill, Boston
    ammmooooo.....me kiyanne wena ekakne ban.....aiyooooo:lol::lol::lol::lol::lol:
    මොකද්ද.. මේ කියන්නේ අන්දරේ ගල අරන් අර උඩින් තිබ්බම ගෙනියන්නම් කියපු කතාව නේ. සිතාසි දෙන්න බැරිලු මහෙන්ද්‍රන්ට. යකෝ සින්ගප්පුරුවෙ හැන්ඟිලා ඉන්න එකාට සිතාසි දෙන්ඩ බෑ කියලා අපිට කියන්නේ?? .. ඒ නිසා නඩුව ගෙනයන්ඩ බෑ!
    යකෝ එතකොට අපේ වැඩ්ඩ නේද? සිංගප්පුරුවට සීල් ටීම් සික්ස් වගේ එකක් රෑ දොලහට බස්සල අර්ජුන් මහේන්ද්‍රන් පිජාමා එකෙන්ම කුදලන් එන්ඩ නේද බොල ටෝක්ස් දුන්නේ? 🤣 🤣
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,401
    2,067
    113
    නගරසභාවේ
    එහෙනම ගිහින් සතුටටත් එක්ක අමු මාලුවෙක් ගිලලා වරෙන් ටෝමියෝ🤩🤩
    අඩෝ තනියට අර එරෝසන් පොන්සියට ත්‍රෙඩ් එකට එන්න කියපන් මචං..ඌ දැක්කේ නෑ වගේ යනවා හොරෙන් බලලා
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    1,268
    1,646
    113
    ඇයි එන්නද ?
    https://elakiri.com/threads/විඝණන-වාර්තාවේ-ඇත්ත-නැත්ත.1959307/

    මේ වාර්තාවේ ඇත්ත නැත්ත හොයන්න හොරු බේරපුවා හොයන්න අධිකරණෙට දාන්න කියපුවම විකටයා මග අරින්නේ ඇයි ? බැඳුම්කර පීරිස් අහුවෙයි කියන බයටද ? හිතන්නට යමක් ;-)


    පුක්ජෝස් ඉජු ඉජු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    17,484
    2,245
    113
    ආශ්චර්යමත් රටක
    සෑර් පො*නයා.. සෑර්ගෙ අයියා පොන්*යා
    සෑර් පො*නයා.. සෑර්ගෙ අයියා පොන්*යා
    සෑර් පො*නයා.. සෑර්ගෙ අයියා පොන්*යා


    කොන්ද පණ තියෙන විරුවා.. මහ බැංකු, පාස්කු බෝම්බ පොන්*යා...
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news😂😂
     
    Last edited: