බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට, දිවුරුම්දීම බ්‍රහස්පතින්දා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,286
    8,053
    113
    මහරගම
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ව ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

    එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වනදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇති බවය.

    http://sinhala.adaderana.lk/news/154806/බැසිල්ගේ-නම-මැතිවරණ-කොමිසමට,-දිවුරුම්දීම-බ්‍රහස්පතින්දා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    10,678
    7,043
    113
    24
    ලොවෙත් නැති තැනක

    කිරිබත් හද හද ඉන්න වෙලාවක් නෑ බන්. හාල් කිලොවයි පො ගෙඩියයි ගිලලා පෙට්‍රල් ටිකක් බීලා ගිනිකූරක් ගහගත්තා සතුටට​


    අනේ මට අර ගෙම්මබ්න්පිලයයි පනික්කියයි බැසිල් සෑර් ඉස්සරහා අනේ සර් කියලා වැඳවැටෙනවා දකින්න ඇතිනම්....​

    ------ Post added on Jul 6, 2021 at 5:06 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,151
    5,761
    113
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ව ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

    එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ 8 වනදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇති බවය.

    http://sinhala.adaderana.lk/news/154806/බැසිල්ගේ-නම-මැතිවරණ-කොමිසමට,-දිවුරුම්දීම-බ්‍රහස්පතින්දා
    miniha us gihin awe, katagodata deal eka karanna wenna athi ehen neda lol