බැසිල් හිටියා නම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නෑ – නිමල් ලන්සා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,786
    9,658
    113
    මහරගම
    Polish_20210615_081818318_copy_480x480.jpg


    පසුගිය දා ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේනවා.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවය.

    “මට කියන්න තියෙන්නේ මේ අවස්ථාව නෙමෙයි ඉන්ධන මිල ඉහළ දාන්න. බැසිල් රාජපක්ෂ මහත්තයාට මොනා හරි කියන්න තියෙනවා නම් එතුමා කෙලින් කියන කෙනෙක්. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහතා හිටියා නම් මේ ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නෙත් නෑ. එතුමා මේ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඛනිජ තෙල් ඇමතිතුමාටත් කියන්නේ ඉන්ධන මිල අඩු කරන්න මැදිහත් වෙන්න. ඛනිජ තෙල් ඇමතිතුමා A ද, B ද, C ද කියන ඒක අපිට අදාළ නෑ. ජනතාවට අමාරුයි.


    https://www.truenews.lk/if-basil-was-there-fuel-prices-would-not-be-increased-nimal-lansa/

    Screenshot_2021-06-15-08-20-06_copy_1080x1539_copy_432x616.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    28,277
    27,419
    113
    ආශ්චර්යමත් රටක
    දරිද්‍රතාවය තුරන් කිරීමේ බලුකායෙ ප්‍රධානී.. 🤣 රාජෆක්ෂ පරම්පරාවෙ දරිද්‍රතාවය වෙන්නැති ඔය කියන්නෙ..

    තමන්ගෙ රටට ගිහින් ලංකාවට ටුවර් එකක් එනවා. මෝඩ වහල් හැත්ත කට ඇරන් බලන් ඉන්නවා දරිද්‍රතාවය තුරන් කොරනකං.. 🤣
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    3,115
    2,330
    113
    Nawala
    මොනවාද යකෝ මේ ප්‍රකශ???? එතකොට බැසිල් UNP හරි JVP හරිද ???? මුන්ගේ වම් අත කතා කරන්නේ දකුණු අත උන්ගේ නෙමේ වගේ !
     
    • Like
    Reactions: D_Mad

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    669
    639
    93
    අනෙ මචං ඔය හැත්ත ඔක්කොම එකයි... අපිට අපි විතරං බං
     
    • Like
    Reactions: vito

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,123
    3,528
    113
    NWP
    අලුත් අවුරුද්ද ගනුදෙනු කරලා තියෙන්නේ මේ දෙන්නා..,,,:D:D:love::love:
    169998030_4089070757821239_7662029001105499317_n.jpg
     
    • Haha
    Reactions: hodakolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    4,016
    5,560
    113
    Kandy
    එතුමා වැලිගම්පිටි ගිය නිසයි අපි දුක් විදින්නේ