බිත්තර මිලියන 21ක් ඉන්දියාවෙන් අානයනය කරයි..

waparc

Well-known member
  • Jan 12, 2008
    1,934
    1,194
    113
    මගේ කාමරේ
    sudu paata eggs da?lankawe ewata wada loku da?
    ඔව් සුදු එවා. ලංකාවේ තියන ලොකු බිත්තර නෙවෙයි. ටිකක් පොඩි.

    AJ-01.jpg


    මේ පින්තුරේ තියන පෙට්ටි තියෙන්නේ. මෙකේ ගහල තියෙන්නේත් medium කියලා.