බිත්තර ලොරියක් හැප්පෙයි.. තුවාලකරුවන් දෙස නොපලා බිත්තර එකතු කරති..

Bigspin

Well-known member
  • May 27, 2007
    3,823
    3,065
    113
    LONDON

    බිත්තර ලොරියක් හැප්පෙයි.. තුවාලකරුවන් දෙස නොපලා බිත්තර එකතු කරති..


    හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ලොරියක ගැටීමෙන් හයදෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තුවාල ලැබූ තිදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

    ලොරිය පුත්තලම ප්‍රදේශයේ සිට බිත්තර රැගෙන කොළඹ දෙසට ගමන් කර ඇති අතර, මෝටර් රථය කොළඹ සිට හලාවත දෙසට ගමන් කර තිබේ.

    මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් මොරවිල තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ලොරියේ ගමන් කළ දෙදෙනා බේරුවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

    මෙම අනතුරින් වාහනවලට ද දැඩි අලාභහානි සිදුව තිබේ.

    ලොරියේ රුපියල් ලක්ෂ ගණනක බිත්තර තිබී ඇති අතර, ඉතිරිව තිබුණේ බිත්තර දෙකක් පමණි.:lol:

    අනතුර සිදුවූ වහාම තුවාලකරුවන් සිටියදීම එම ස්ථානයට රැස්වූ ජනතාව බිත්තර රැගෙන ගිය බවද ප්‍රදේශවාසීහු පවසති.:rofl:


    මාරවිල පොලිසියේ රථවා- හන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,483
    1
    155,795
    113
    96
    හෝමාගම
    for victims 👉 :(




    for egg collectors 👉


    paul newman eating GIF by Turner Classic Movies
     
    Last edited:

    Sailor90

    Well-known member
  • May 12, 2021
    254
    528
    93
    පට්ටම අවස්ථාවදී ජඩයෝ පිරිච්ච රටක්. මේවා මොනාද එක අතකට. සුනාමියට ගහගෙන යන ගෑනු ළමයින්ව ගොඩට අරන් මාල කඩාගෙන ආයේ වතුරට දාපු එවුන් ඉන්න රටක්නෙ මේක
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,483
    1
    155,795
    113
    96
    හෝමාගම
    පට්ටම අවස්ථාවදී ජඩයෝ පිරිච්ච රටක්. මේවා මොනාද එක අතකට. සුනාමියට ගහගෙන යන ගෑනු ළමයින්ව ගොඩට අරන් මාල කඩාගෙන ආයේ වතුරට දාපු එවුන් ඉන්න රටක්නෙ මේක
    සිදූවෙ මගෙ යාලුවෙක්ගෙ ගෙවල් ලග ගැනු ලමයෙක්ගෙ බොඩි එක හම්බුනා, බොක්කුවක් අස්සෙ ගහල රැල්ලට අහු උනා වගෙ පෙන්න

    මල්ටිපල් ටයිම්ස් රෙප් කරල, මරල,



    #ape kama
    #Amu Sinhala
    #2500 tradition
    #banata heela una yakku

    Celebrate James Bond GIF by Marketing Solved
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,620
    113
    මේකෙ පොරටෝක් දුන්නට උබලා ඔතන හිටියත් කරන්නෙ ඔයටික තමයි. පිටරටවල ඉදන් කෝටි ගනන්වලින් ටෝක් දීලා ඩොලර් දහය ගානෙ කොල්ලො රවට්ටලා ගත්ත සක්කිලිත් ඉන්නෙ මේකෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,686
    127,942
    113
    එකමත් එක රටක
    ඔන්න ඕක තමයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වේ.. හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොර වැඩක් කරන්න බලන්නේ.

    රතු නිල කොළ පක්ෂ වලට බෙදිලා ඉන්නෙත් ඔය වගේ උන් තමයි.

    අලුත් ලංකාවක් හදන්න දැන් පිට්ටනි පුරවලා ඉන්න සිංහලු දකිද්දී හිනා යන්නේ ඒකයි .
    මුන්ගේ බලාපොරොත්තු වැඩි වෙන්න වෙන්න කෙලින්න තියන පිස්සු වැඩි සාමාන්‍යයෙන්.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,588
    13,593
    113
    Somewhere in this world
    ඔන්න ඕක තමයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වේ.. හම්බෙන චාන්ස් එකෙන් මොකක් හරි හොර වැඩක් කරන්න බලන්නේ.

    රතු නිල කොළ පක්ෂ වලට බෙදිලා ඉන්නෙත් ඔය වගේ උන් තමයි.

    අලුත් ලංකාවක් හදන්න දැන් පිට්ටනි පුරවලා ඉන්න සිංහලු දකිද්දී හිනා යන්නේ ඒකයි .
    මුන්ගේ බලාපොරොත්තු වැඩි වෙන්න වෙන්න කෙලින්න තියන පිස්සු වැඩි සාමාන්‍යයෙන්.
    boru yako muge biththara loriya ohe thiyenwa minissu dagalanne car eke hira una set eka ganna
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    254
    528
    93
    සිදූවෙ මගෙ යාලුවෙක්ගෙ ගෙවල් ලග ගැනු ලමයෙක්ගෙ බොඩි එක හම්බුනා, බොක්කුවක් අස්සෙ ගහල රැල්ලට අහු උනා වගෙ පෙන්න

    මල්ටිපල් ටයිම්ස් රෙප් කරල, මරල,



    #ape kama
    #Amu Sinhala
    #2500 tradition
    #banata heela una yakku

    Celebrate James Bond GIF by Marketing Solved

    Dignity කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති උන් ඉන්න රටක්. කොනක ඉඳන් මකන්න ඕනේ මුන්ව