මම පොඩි කාලේ ඉස්කෝලෙට යනකොට බියර් ලොරියක් පෙරලිලා තිබ්බ . මිනිස්සූ දත් මැද මැද නයිටි පිටින් කොට කලිසමෙන් ඇවිත් කේසින් පිටින් අරන් ගියා ලාගර් බෝතල් . පාර පුරා පෙන පිරිලා . සමහර බේබද්දෝ උදේම එතන තියන් ගහනවා බඩ අත ගගා . ඩයිවර් එලියේ ඌට කට යුත්තර නෑ .
මීතොටමුල්ල විහාර මාවතේNegombo wala wechcha ekak da?
ඩයිවර් බෝතලයක් ගහලා ඇවිත් තියෙන්නේමම පොඩි කාලේ ඉස්කෝලෙට යනකොට බියර් ලොරියක් පෙරලිලා තිබ්බ . මිනිස්සූ දත් මැද මැද නයිටි පිටින් කොට කලිසමෙන් ඇවිත් කේසින් පිටින් අරන් ගියා ලාගර් බෝතල් . පාර පුරා පෙන පිරිලා . සමහර බේබද්දෝ උදේම එතන තියන් ගහනවා බඩ අත ගගා . ඩයිවර් එලියේ ඌට කට යුත්තර නෑ .
නෑ නෑ , ඇක්සල් එකක් කැඩිලා ආව වේගෙට වගුවක , ඉස්සර කැපැසිටියට වඩා අඩුක් කරලා බැලැන්ස් එකත් නැතිවෙලා පැත්තකට වැටිලා. ඩ්‍රයිවර් ඉනේ අත ගහන් ඉන්නවා , මිනිස්සූ බෝතල් අරන් ගියා බිම පෙරලිලා තිබ්බ එවා . තැරි දාර කලු කොට බඩ අංකල්ලා තමා සයිඩ් එකේ කේසින් පැන්නුවේ. මිනිස්සූ 100 විතර ඩ්‍රයිවර්ට ටෝක් දීලා ගුටි කන්න බෑනේ ඌ කට පියන් බලන් හිටිය . මිනිස්සූ හරි සතුටින් හිටියේ හිනා වෙවී උත්‍යෝගයෙන් සමගියෙන් බෝතල් අරන් ගියා . ලග ගේවල් කඩ වලින් සොපින් බෑග් ආව හෝ ගාල පං බෑග් කිහිලි වල ගහන් දිව්වේ .ඩයිවර් බෝතලයක් ගහලා ඇවිත් තියෙන්නේ
උබ නේද ඩයිවර් බියර් ලොරියේ?නෑ නෑ , ඇක්සල් එකක් කැඩිලා ආව වේගෙට වගුවක , ඉස්සර කැපැසිටියට වඩා අඩුක් කරලා බැලැන්ස් එකත් නැතිවෙලා පැත්තකට වැටිලා. ඩ්‍රයිවර් ඉනේ අත ගහන් ඉන්නවා , මිනිස්සූ බෝතල් අරන් ගියා බිම පෙරලිලා තිබ්බ එවා . තැරි දාර කලු කොට බඩ අංකල්ලා තමා සයිඩ් එකේ කේසින් පැන්නුවේ. මිනිස්සූ 100 විතර ඩ්‍රයිවර්ට ටෝක් දීලා ගුටි කන්න බෑනේ ඌ කට පියන් බලන් හිටිය . මිනිස්සූ හරි සතුටින් හිටියේ හිනා වෙවී උත්‍යෝගයෙන් සමගියෙන් බෝතල් අරන් ගියා . ලග ගේවල් කඩ වලින් සොපින් බෑග් ආව හෝ ගාල පං බෑග් කිහිලි වල ගහන් දිව්වේ .
කැර^ බල්ලොසිදූවෙ මගෙ යාලුවෙක්ගෙ ගෙවල් ලග ගැනු ලමයෙක්ගෙ බොඩි එක හම්බුනා, බොක්කුවක් අස්සෙ ගහල රැල්ලට අහු උනා වගෙ පෙන්න
මල්ටිපල් ටයිම්ස් රෙප් කරල, මරල,
#ape kama
#Amu Sinhala
#2500 tradition
#banata heela una yakku
සුනාමි වෙලාවෙ මම මගෙ ඇස් දෙකට දැක්ක මිනිස්සු කියන්නෙ කව්ද කියල. එකෙක් කඩේකින් රේන්කො කුඩ බෑග් එකක් අරන් ගියා එතන උගෙ හත්මුතු පරම්පරාවටම කුඩ තිව්න. තව පෝසිලේන් පිගන් ලොරියක් පෙරලිල තිව්න. ඒකෙ ආව දෙන්නම මැරිල තිව්නෙ. 27 වෙනිද හවස වෙනකොට පෙරලිච්ච ලොරිය විතරයි. බඩු නැ. අපේ පව්ලෙ අවුරුදු 10ක ලමයෙක්ගෙ බොඩි එක හොයනකොට අවුරුදු 25ක විතර ගැනු ලමයෙක්ගෙ බොඩි එක හම්බඋනා කොහු වලක තිවිල. බොඩි එක උස්සන් ගිහින් බාර දීල විනාඩි 5න් කන ඇදල කරාබු දෙක ගලවගෙන.අපේ ගෙදර සේරම බඩු ගහගෙන ගිහින් සේරම විනාස උනා. එකෙක් ඇවිල්ල අල්මරියෙ පියන හොයනව. ගහගෙන ගිය අල්මරිය ඌට හම්බවෙලා ඌ අපෙන් අහනව පියන දැක්කද කියල. සුනාමි ගහල සති දෙකක් යනකන් හැමදාම එනව මිනිස්සු වගයක් මුහුදු අද්දර වාඩි වෙලා නිකන් ලැබෙන බත් පැකට් එක ආදාර සේරම අරන් හවසට යනව. ජොබ් එක වගෙ ඕක කරා. මැරුන කෙනෙකුට රුපියල් තිස් දාහක් වෙන්න රජයෙන් දුන්න. එකෙක් ඇවිල්ල හය දෙනෙක් මැරුන ගෙදරකින් අහල ලොකු ගානක් සෙට් උනා නේද කියල. ඔය වගෙ සංවේදී මිනිස්සු ඉන්න ලස්සන රටක් ලන්කාව කියන්නෙ.