බියර් කන්ටේනරයක් පෙරළී ප්‍රධාන පාරක් වැසේ..බියර් කේස් පිටින් ප්‍රදේශවාසීන් කරේ තියන් අරන් යයි..අද රෑට පාටි..🔴🔴🥳🥳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    17,275
    33,963
    113
    බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

    අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

    මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද සඳහන් ය.



     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,692
    48,221
    113
    බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

    අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

    මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද සඳහන් ය.


    පාරේ තියෙන ඒවා අපිටත් අයිති -- මීට ගමේ ජෙප්පෝ 🤭 🤭
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    16,912
    14,356
    113
    Lankawe
    Drunk St Patricks Day GIF by Manne Nilsson
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,439
    4,853
    113
    Gedara
    අඩු කුලේ හුත්තිගෙ පුතාලා කම්බ හොරැ තමන්ට අයිති නැති දෙයක් අරන් යනවා කියන්නෙ අමු හොරකමක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,962
    142,669
    113
    එකමත් එක රටක
    දෙසපාලුවා ට හොරා කියලා බැන්නට සිංහලු උන් උන්ට පුලු පුළුවන් විදියට හොරකම් කරනවා චාන්ස් එක ආවම

    දෙසපාලුවා තරම් හොරකම් කරන්න චාන්ස් නැති නිසයි උන් එක්ක ඇරියස් . එහෙම නැතුව හොරකමට අකමැත්ත නෙවෙයි :lol:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,584
    1,381
    113
    දෙසපාලුවා ට හොරා කියලා බැන්නට සිංහලු උන් උන්ට පුලු පුළුවන් විදියට හොරකම් කරනවා චාන්ස් එක ආවම

    දෙසපාලුවා තරම් හොරකම් කරන්න චාන්ස් නැති නිසයි උන් එක්ක ඇරියස් . එහෙම නැතුව හොරකමට අකමැත්ත නෙවෙයි :lol:
    this is true bn, horakan karanna special treatement ganna asai, nathikama misak, thibboth ithin huurala ganne
     
    • Like
    Reactions: CohenLenstra

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    3,481
    3,579
    113
    බියර් කන්ටේනර් රථයක් පෙරළීමෙන් කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

    අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

    මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද සඳහන් ය.


    හොද ආණ්ඩුවක් රජෙක් අවම වෙන දේවල් මෙව්වා ඔව්
    ජනතාවට වාසි වාසි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,162
    2,765
    113
    AMMO SINHALU , peraluna kiyala ehema parata panala kolla kanna puluwanda ban?
    Danda danne?

    ඔය වගේම උන් තමයි බන් accident එකක් එහෙම උනාම හැප්පිච්ච එකාගේ phone එකේ ඉදන් සේරම සුද්ද කරන්නේ. :angry:
    Mathaka nadda gas nathi kaale gas cylinder eka ussan diwwuwa marichcha minihage..api nodanna uthum eka
    ------ Post added on Mar 19, 2025 at 4:10 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,515
    8,262
    113
    බියර් පැත්තකට දාපන්කෝ. මෙහෙම අනුන්ගේ දෙයක් අරන් යන්න තරම් , මුන්ගේ තණ්හාව කෝම ඇතිද?

    ඇත්තටම රටක නීතියක් නැත්තනම් මිනිස්සු එක එකා මංකොල්ලක යි නේද බන්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    15,607
    12,332
    113
    ඒක වැඩක් නෑනෙ
    අම්මෝ මාලීමවේ ගෑනු ටික කරේ තියං යන්නේ.. :lol: 🤌
    පාරේ තියෙන ඒවා අපිටත් අයිති -- මීට ගමේ ජෙප්පෝ 🤭 🤭
    පේනවනෙ බහුතරේ පාර සුද්ද කරන්න උදවු කරද්දි සුලුතර 2.50 %ක් කේස් පිටින් ගෙනියන හැටි . :lol: :lol: :lol: :lol: මහ නාකියගෙ ඉදන් පහලටම හොරු
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,962
    142,669
    113
    එකමත් එක රටක
    this is true bn, horakan karanna special treatement ganna asai, nathikama misak, thibboth ithin huurala ganne
    පොඩි කාලේ අපේ කලින් ගෙවල් ලග කුකුල්ලු පැක් කරල පටවාගෙන යන ලොරියක් කානුවක වැටිලා හරි හැප්පිලා හරි ටිකක් පෙරලුන . එකේ තිබ්බ කුකුල්ලු දාපු යකඩ කුඩුත් වැටිලා සමහර ඒවා වලින් කුකුල්ලු එලියට පැනල හැමතැන ගියා .
    සමහර ගෙවල් වල උන් ඒ කුකුල්ලු අල්ලගෙන තියන් හිටිය මරලා කන්න :rofl:
    ඔය බියර් ලොරිය වගේම තමයි . කුකුලෙක් හරි ආවොත් ඌවත් උස්සන්න බලන්නේ .
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    20,638
    2,361
    113
    :lol: :lol:

    poltikko horakam karana nisalu ratata kela wenne..
    ------ Post added on Mar 19, 2025 at 4:14 PM
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    455
    567
    93
    අරන් යනවා රෙකෝඩ් වෙලා තියෙන එවුන්ට ඒවාට ගෙවන්න වෙයි බන් . කොහොමත් , ඕව dipsos කරන්න වෙනවා බන් , විදුරු බෝතල් නිසා , පිටින් ඩමේජ් වෙලා නැති උනට බැජ් එකම රිකොල් කරලා අයින් කරනවා නොර්මලි .
     
    • Like
    Reactions: AKI-SL and Candid-B