බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

Emios

Well-known member
  • Dec 10, 2009
    40,635
    22,770
    113
    මම හොයල බැලුව මචන්..උන්ගේ මෙහෙ CEO කතා කල..ඩෙන්මාර්ක් වල තියන සාම්පල් චෙක් කරන තැනට මාසෙකට සැරයක් කොලිටිය චෙක් කරන්න යවනවලු
    Yawana sample tika hariyata hadanawa athi.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,451
    3,819
    113
    මේක එලද? හෙට දිහාට ගේන්න බැලුවේ,,.
    දැන් නම් ලංකාවේ හදන්නේ මචන්..මීට කලින් සිංගප්පුරුවෙන් ගෙන්නපු එක අඩුවට මෙහෙ තිබ්බ.මමනම් රෙස්ටුරන්ට් බාර් එකකට ගිහින් black ලේබල් 200ක් ගහන ගමන් මේවා 2ක් ගහනවා...ෆුල් සැප

    Yawana sample tika hariyata hadanawa athi.
    :lol: :lol:ලෝකේ තියන හොදම බියර් එකට එහෙම අව්ලක් කරයි කියල හිතන්න මරුයි නේද බන් .කොලිටිය බස්සයිද
    ------ Post added on Sep 20, 2021 at 10:24 PM
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    536
    409
    63
    Homagama
    මං මේ දන්නැති හන්ද අහන්නෙ...
    Liquor වල, beer වල expire date එකක් නැත්තම් expire වෙන case එකක් තියෙනවද?
    ගොඩක් උන් නෑ කියනවනෙ...
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,635
    22,770
    113
    දැන් නම් ලංකාවේ හදන්නේ මචන්..මීට කලින් සිංගප්පුරුවෙන් ගෙන්නපු එක අඩුවට මෙහෙ තිබ්බ.මමනම් රෙස්ටුරන්ට් බාර් එකකට ගිහින් black ලේබල් 200ක් ගහන ගමන් මේවා 2ක් ගහනවා...ෆුල් සැප

    :lol: :lol:ලෝකේ තියන හොදම බියර් එකට එහෙම අව්ලක් කරයි කියල හිතන්න මරුයි නේද බන් .කොලිටිය බස්සයිද
    ------ Post added on Sep 20, 2021 at 10:24 PM
    Apo ne mchn orginal eka lagin tiyanna be.but math bonne oka thama.anith ewata wada nan hodai.
     
    • Like
    Reactions: Erzo

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    2,451
    3,819
    113
    Apo ne mchn orginal eka lagin tiyanna be.but math bonne oka thama.anith ewata wada nan hodai.
    මටත් ඒකනම් තේරුණා බන් .ඒත් ලංකාවේ උන්ට වඩා ටිකක් හරි හොදට කරයි කියල හිතුවේ
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,635
    22,770
    113
    මටත් ඒකනම් තේරුණා බන් .ඒත් ලංකාවේ උන්ට වඩා ටිකක් හරි හොදට කරයි කියල හිතුවේ
    Hodatama karana ewa ekka baluwama nan meka hodai.macdonalds kfc wage ekka gattama :sick:
     
    • Like
    Reactions: Erzo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,190
    7,870
    113
    කෑගල්ල
    මෙච්චර ඔකකක වැඩකරන එකේක් නැද්ද. ලැබ් එකකවත් අදුරන එකේක් නැද්ද අහලා කියන්න. ඔවා කල් ඔකුත් වෙනවද කියලා. ඔය බාර් එකේන් අරන් බීපු එවුන් මැරිලා තියනවද කියලා හොයලා බලහන්. උන්ට අවුලක් නැත්තම් බීපන්. :lol: :lol:
     
    • Sad
    Reactions: Erzo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    3,985
    5,472
    113
    Okkogema makila nam un aniwa makala.
    thawa beer ekak aran balapan sanitizer gala. uba athin makunada danne na.

    මෙච්චර ඔකකක වැඩකරන එකේක් නැද්ද. ලැබ් එකකවත් අදුරන එකේක් නැද්ද අහලා කියන්න. ඔවා කල් ඔකුත් වෙනවද කියලා. ඔය බාර් එකේන් අරන් බීපු එවුන් මැරිලා තියනවද කියලා හොයලා බලහන්. උන්ට අවුලක් නැත්තම් බීපන්. :lol: :lol:
    මැරුනත් ඉතින් කොරෝනා වලින් මලා කියලා දායි. මේ කාලෙ මළගෙවල් තියන්න ඕනෙත් නෑනෙ. අනික් උන්ටත් ලේසියි
    ------ Post added on Sep 20, 2021 at 11:30 PM
     
    • Sad
    Reactions: Erzo

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,459
    4,737
    113
    දැන් ඔය කියන්නේ පරණ වෙන තරමට හොඳයි කියලා. ඒක ඕකට අදාළ නැද්ද.

    බොන්නේක් නෙවේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,693
    1
    88,464
    113
    Leasing World
    Strong බියර් කෑන් වගයක් ගෙනාවා, එක්ස්පයර් ඩේට් එක මකල බන් ඒවගෙ.
    බාර් ඕපන් කරපු දවසෙ ගෙනාවේ. අද තමා දැක්කෙ.

    කල් පැනපුව දීලද දන්නෙත් නෑ :( බීල අවුලක් වෙයිද ඒවා?

    ආයෙ මාරු කරන්නත් බෑ, මන් සැනිටයිසර් ගහල මැකිල කියල කීවොත් පිළිගන්න වෙනවනෙ.

    e kynne owa beela mariyan kyl tynnne :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Stimulus mind

    wawula

    Well-known member
  • Aug 3, 2017
    1,232
    1,067
    113
    Adoo adoo ubala ewath balanawa ne.. thanks machan, next time I'll check the expire date before drink.

    Any way machanla if you can try to shift larger or low volume beer. I strongly recommend tiger crystal beer.
    ------ Post added on Sep 21, 2021 at 6:48 PM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,822
    2,965
    113
    NWP
    මමත් බියර් පෙරේතයෙක්...!
    මේක දැකල දුක හිතුණ....😢😢

    241570190_901901380723819_6334133218461193363_n.jpg

    මත් වතුර හේතුවෙන් ලොව පුරා වාර්ශිකව මියයන ගණන මිලියන 3 ට වඩා අධික වන අතර නොමේරු ළදරු මරණ වලට මෙම කරුණ අවදානම් සාධකයක් බව සනාථ කර ඇත.
    අප රට තුළ මත් වතුරට ඇබ්බැහි වූවන් දිනපතා 65 දෙනෙක් මිය යන බව ගණන් බලා ඇත. එපමණක්ද නොව මත් වතුර හේතුවෙන් ඇති වන වෙනත් කරුණු නිසාද බොහෝ මිනිසුන් රෝග අවදානමට මෙන්ම මරණයටද හේතු වේ.
    උදා. බෝ නොවන රෝග , හදිසි අනතුරු , අක්මා සිරෝසියාව, පිලිකා ආදී.
     
    • Like
    Reactions: wawula

    ගහෙන් බාපු රා බොමු... තනි අකුරේ විප්ලවේ..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,822
    2,965
    113
    NWP
    ගහෙන් බාපු රා බොමු... තනි අකුරේ විප්ලවේ..
    ඒ්කත් දැන් sure නැහැ බං. අපි ඉන්න කිට්ටුව තියෙනව.
    පාන්දර බාල - වතුර ඒකතු කරල - yeast දාල පැසවනව.
    දවල් වෙද්දි වදිනව නියමෙට. පැය ගාණක් ඔලුවෙ කැක්කුම...
     
    • Sad
    Reactions: wawula