බිස්කට් අලෙවිය හොදටම බහී.. ප්‍රධාන සමාගමක් පොත් ප්‍රදර්ශණයේ නොමිලේ බිස්කට් බෙදයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    6,927
    14,617
    113
    jb0d1F4.jpg


    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ දිනවල පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට සමගාමීව මෙරට ප්‍රධාන පෙලේ සමාගමක් විසින් නොමිලේ බිස්කට් බෙදා දීමක් සිදු කරමින් තිබේ.

    මෑතකදී එම සමාගම විසින් තම නිෂ්පාදන වල මිල අඩු කළ බවට ප්‍රසිද්ධ දැන්වීම් පළ කළේය.

    මෙරට බිස්කට් සමාගම් තම නිෂ්පාදන වල මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමඟ පාරිභෝගිකයන් බිස්කට් මිලට ගැනීම අතහැර දැමීය.

    ඒ සමගම එම සමාගම් වැසී යන තැනට පත්විම හේතුවෙන් සමාගම් සියල්ල ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිට තම සමාගම් බිඳ නොදමන ලෙසයි.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,508
    11,678
    113
    මිනිස්සුන්ට කෙලවුන වෙලාවෙ, හොද්ද බොරකරගන්න ගිහින් ඇරගෙන නේද....යස වැඩේ.....ඔය හම්බෙලා තියෙන්නෙ වැලි දාල ඇරගෙන, කටින් බඩු බේරෙන්න...😂
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    2,693
    4,583
    113
    පිළිකා කාරක වස සමපෝශ වර්ග හදපු බේසික කොම්පැනි වලින් එකක් මේක. කල් ඉකුත් වුන අමුද්‍රව්ය, කටුපොල් වලින් හදන මුන්ගේ බඩකඩත්තු වල ලොකුකම පෙන්නලා ලංකාවේ මිනිස්සු ගන්නේ නැත්තම් එක්ස්පෝට් කරනවා කියලා ලොරි ටෝක් දුන්නට හොඳ වැඩේ ඔකුන්ට. කෝ අර අනිත් මන්චි බේසිකයෝ. වස කෑම වර්ග කිව්වොත් හදන කොම්පැනි කඩන් වැටෙනවා කියලා අර සිද්දිකා පට්ට බැල්ලි කිව්වේ මෙවුන් ගැන තමයි එහෙනම්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,847
    9,105
    113
    ලංකාවේ.. ලංකාවේ
    මිනිස්සුන්ට කෙලවුන වෙලාවෙ, හොද්ද බොරකරගන්න ගිහින් ඇරගෙන නේද....යස වැඩේ.....ඔය හම්බෙලා තියෙන්නෙ වැලි දාල ඇරගෙන, කටින් බඩු බේරෙන්න...😂
    මේක තමා ඔක්කොම එකතු වෙලා කරන්නේ. අතවශ්‍ය දේවල් වල වැඩි කරපු උන් තාම සැපේ. ඉකොනොමි එක අකුලන්න උන් තමා අඩිතාලම දැම්මේ. උන් දන්නේ නෑ උන්ටත් දිගු කාලීනව කෙල වෙලා ඔක්කොටොම කෙල වෙනවා කියලා. තරගෙට වැඩි කරලා ලාබේ වැඩි කරගන්න තමා දැගලුවේ. මිනිස්සු ඔහොම වෙලාවට අතවශ්‍ය දේවල් විතරක් අරන් කකුළුවා දිය හැලියේ වගේ නට නට ඉන්න බලනවා. බිස්කට කාරයෝ හිතුවේ නෑ උන්ට වැඩි කල සැනින් කෙල වෙයි කියලා. දැන් ඉතින් ඕවා අඩු කලාට කලින් තිබ්බ එක නම් ගන්න බැරි වෙයි. තරගෙට වැඩි කලේ... අරු වැඩිකරන නිසා අපිත් කරනවා කියා කියා.... කුකුල් මස්, බිත්තර වටලටත් එක වෙමින් පවතිනවා.

    කුකුල් මස් වලට ඉල්ලුම අඩු නිසා කුකුළාට වැඩි කාලයක් කෑම දීගන ඉන්න වෙලා. බර වැඩි වෙන්නෙත් නෑ එක ප්‍රමනෙකින් පස්සේ, මස් නම් රස වෙනවා. එත් වියදම්. ඒ අස්සේ කුකුල් කෑම 3.5 වගේ ගුණයක් වැඩි කරන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    36,379
    44,653
    113
    ආශ්චර්යමත් රටක
    Oya okkoma ganan wadi karanna hethu wuna wesige puthaalata nam polime gihin pukath dei sinhalu..

    Biscuit company walata thamai ganan ussanne..

    Karima gon jathiyak inne meke :lol: mama nam samanya widihatama kawa...moda harak...eka eka kiyana kiyana widihata kanne bonne...

    මෝඩ මූසල බයියොනෙ. රටට කිසිම ගොඩයෑමක් නෑ ඉතින් ඕකුන් එක්ක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    9,405
    10,235
    113
    අර්බුදය ලාභ අධික ව්‍යාපෘතියකි

    ඉස්සර විකුණූ මිල රු.100.00 ( ලාභය රු. 14.00 ; 14%)

    දැන් විකුණන මිල රු.550.00 ( ලාභය රු.110.00 ; 20%)