අයිස් ක්‍රීම් කන්න අකමැති කෙනෙක් නෑනේ නේද?එහෙනම් ඉතින් මේ රෙසිපි එක ඔයාලා වෙනුවෙන්මයි. හරියටම අමු ද්‍රව්‍ය 3 යි යන්නේ මේ අයිස් ක්‍රීම් එක හදාගන්න. ඒ තමයි, ක්‍රීම් බිස්කට් 14 යි (තමන් කැමති හොද රසයක් තියෙන බිස්කට් එකක් ගන්න ) විපින් ක්‍රීම් මිලි ලීටර් 500 උකු කල කිරි 390 ග්‍රෑම් ඔන්න ඔය ටික විතරමයි ඕන මේ රසම රස අයිස් ක්‍රීම් එක හදාගන්න. ප්‍රමාණයන් අඩු වැඩි කරගන්නත් පුළුවන් ඔයාලගේ ගෙදර ඉන්න අය අනුව.මන් මේ කීව ප්‍රමාණයන් වලින් නම් 10 දෙනෙකුටත් වැඩිය කන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලත් මේක හදලා මතක ඇතිව ඔයාලගේ වටිනා අදහස් මාත් එක්ක බෙදාගන්න.ඒ විතරක් නෙමෙයි චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්