බිස්නස් වැඩට කස්ටමර් කෙනෙක්ගේ ID එක පාවිච්චි කරන්න පුළුවන් ද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    23,542
    45,788
    113




    "Dialog Company වැඩ වලට අපේ ID එකෙන් සිම් Activate කරගන්න පුලුවන්ද ?"

    මගේ Dialog සිම් එකට දැන් සතියකට විතර කලින් මැසේජ් එකක් අවා, මගේ ID එකට Dialog සිම් එකක් Activate වෙලා තියනවා කියල.
    මන් ඒ වෙලාවේම Dialog එකට කතා කරලා කිව්වම එයාල කිව්වා ID එකත් එක්ක ලියුමක් අරන් ළගම තියන Arcade එකට යන්න කියල...
    ඊට පස්සේ දවස් දෙකකින් විතර ආයෙම මැසේජ් එකක් අවා, තව සිම් එකක් Activate වෙලා තියනවා කියල.
    Dialog එකට කිව්වා-->ID එකයි, ලියුමයි අරන් ළගම තියන Arcade එකට යන්න කිව්වා.
    මන් ඇහුව ඉතින් මගේ ලග තියන ID එකට වෙන කෙනෙක් සිම් එකක් ගන්නේ කොහොමද කියල. එතකොට සද්ද නැතුව ඉදල ආයෙමත් අරකම කියනවා.
    වැඩත් එක්ක කොහොමහරි මට යන්න බැරි වුණා.

    ඒ සිම් එකක්වත් කෝල් ගත්තට වැඩ කරේ නැහැ. මන් නිකමට සේව් කරලා බැලුවම Whatsapp ඉන්නවා. මන් දැන් කෝල් එකක් ගත්තම කිව්වා,
    "Airtel එකෙන් කතා කරන්නේ, ඔව් අපි කම්පැනි වැඩකට Active කරගත්තේ. දැන් Airtel & Dialog කියන්නේ එකම තමයි . අද දවස ඇතුලත Deactivate කරන්නම් කියල."

    දැන් මෙහෙම අපේ ID එයාලට Misuse කරන්න පුලුවන්ද ? අපේ ID එක අපි ළග තියෙද්දී සිම් Activate කරන්න පුළුවන්, එත් Deactivate කරන්න ලියුමක් අරන් Arcade එකට යන්න ඕන.
    අදත් Dialog එකට කිව්වම ඒකම තමා කියන්නේ....😺
    Dialog Axiata
    Airtel
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,806
    5,014
    113
    උබට අහන්න තිබ්බේ ඉතින් උබේ ID එකෙන් ඕක activate නම් ඉවරයි කියල .msg එකක් දාපන් පොලිසියේ අන්ට්‍රියක් දානවා කියල .අනිවාර්යෙන් පොලිසියේ අන්ට්‍රියක් දාපන් .නැත්නම් අනුන්ගේ කුණුගොඩවල් වලට කරගහන්න වෙයි .
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,764
    55,562
    113
    kelinma CC palayan, hoda kunuharapa tikak kiyala ahapan kawuda active karapu paraya kiyala, ita passe active karapu ponnaya lagata gihin kiyapan uba ekka policiyata yanna enna kiyala,
    ehema enna bahai kiuwoth uba kiyapaan 119 call karala gennannada kiyala

    company wedakata active karapau ballata baride ugema ID eka use karanna
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,984
    58,745
    113
    මාලඹේ
    කෝකටත් පොලීසියේ ඇනතියක් දාන එක හොදයි මුන් ඒ sim එකෙන් මොනවා කරලාද දාන්නේ නැහැ නේ
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,069
    1,390
    113
    sim wikunana un gahana game bn. unge target cover karanna active karanne.

    un active karana karana welawata api yanna oni letters ussan ewa cancel karanna,

    godak welawata okun kiyanneth api me dialog eken kiyala tamai
     
    • Wow
    Reactions: gnilukshi

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,825
    2,491
    113




    "Dialog Company වැඩ වලට අපේ ID එකෙන් සිම් Activate කරගන්න පුලුවන්ද ?"

    මගේ Dialog සිම් එකට දැන් සතියකට විතර කලින් මැසේජ් එකක් අවා, මගේ ID එකට Dialog සිම් එකක් Activate වෙලා තියනවා කියල.
    මන් ඒ වෙලාවේම Dialog එකට කතා කරලා කිව්වම එයාල කිව්වා ID එකත් එක්ක ලියුමක් අරන් ළගම තියන Arcade එකට යන්න කියල...
    ඊට පස්සේ දවස් දෙකකින් විතර ආයෙම මැසේජ් එකක් අවා, තව සිම් එකක් Activate වෙලා තියනවා කියල.
    Dialog එකට කිව්වා-->ID එකයි, ලියුමයි අරන් ළගම තියන Arcade එකට යන්න කිව්වා.
    මන් ඇහුව ඉතින් මගේ ලග තියන ID එකට වෙන කෙනෙක් සිම් එකක් ගන්නේ කොහොමද කියල. එතකොට සද්ද නැතුව ඉදල ආයෙමත් අරකම කියනවා.
    වැඩත් එක්ක කොහොමහරි මට යන්න බැරි වුණා.

    ඒ සිම් එකක්වත් කෝල් ගත්තට වැඩ කරේ නැහැ. මන් නිකමට සේව් කරලා බැලුවම Whatsapp ඉන්නවා. මන් දැන් කෝල් එකක් ගත්තම කිව්වා,
    "Airtel එකෙන් කතා කරන්නේ, ඔව් අපි කම්පැනි වැඩකට Active කරගත්තේ. දැන් Airtel & Dialog කියන්නේ එකම තමයි . අද දවස ඇතුලත Deactivate කරන්නම් කියල."

    දැන් මෙහෙම අපේ ID එයාලට Misuse කරන්න පුලුවන්ද ? අපේ ID එක අපි ළග තියෙද්දී සිම් Activate කරන්න පුළුවන්, එත් Deactivate කරන්න ලියුමක් අරන් Arcade එකට යන්න ඕන.
    අදත් Dialog එකට කිව්වම ඒකම තමා කියන්නේ....😺
    Dialog Axiata
    Airtel

    loku kule rataka oka kara nam unwa homben arinne!
     
    • Like
    Reactions: War Fighter

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    ඇන්ට්‍රියක් දාපං පුතේ. ඕවා නීති විරෝදී වැඩ. සිම් එකෙන් මොකක් හරි මජර වැඩක් කරලා නම් අන්තිමට කේස් එක වෙන්නේ උඹට.
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    35,471
    45,400
    113
    Colombo
    පාරේ සිම් විකුණන එකෙක්ගෙන් සිම් ගත්තද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,280
    47,409
    113
    මගේ Dialog සිම් එකට දැන් සතියකට විතර කලින් මැසේජ් එකක් අවා, මගේ ID එකට Dialog සිම් එකක් Activate වෙලා තියනවා කියල.
    sim එක උගෙ ගාව නෙවීනම්, උගෙ ID එකට සිම් එකක් active උනා කියලා msg එන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: War Fighter