බිස්නස් Growup - මේ දවස්වල

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    1,304
    1,047
    113
    කොහොමද බෝයිස්. හැමෝම හොදින ඇති කියලා හිතනවා. මට ඔෆ්සෙට් ප්‍රින්ට් මැෂින් 1ක් රෙන්ට් එකට ගන්න සෙට් වෙලා තියනවා. මාසෙකට 50000කට (මැෂින් + කටර්) මම අවුරුදු 5ක විතර ඉදන් පිටට දාලා තමයි වැඩ ප්‍රින්ට් කරගත්තේ. ඒත් මේ රටේ තියන තත්වෙත් එක්ක අපේ වැඩ ටිකක් අඩු උනා. දැන් ආපහු වැඩ ටික ටික හැදීගෙන එනවා. ඒත් දැන් ගැටළුවක් මතුවෙලා තියනවා අපි වැඩ ප්‍රින් කරගත්තු සමහර ප්‍රෙස් වලින් මගේ කස්ටමර්ලට කතා කරලා කියලා තියනවා එයාලා ගොඩක් අඩුවට වැඩේ ගහලා දෙන්නම් කියලා. දැන් මේ තත්වෙත් එක්ක වැඩ පිටට දාලා ගහන එක ලොකු අවධානමක් තියනවා. මම ප්ලේට් නම් ආපහු අරන් එනවා. ඒත් සමහර වේස්ට් පේපර් උන් ගාවා ඉතුරු වෙනවානේ. තින්ත රෙඩි කරගත්ත ඒවා එහෙම. මම තැනකුත් බැලුවා මාසෙකට 40000කට. මැෂින් ටික තියාගෙන වැඩේ කරගන්න ෂේප්. මාසෙකට 90000ක් අයින් කරන්න ඕනි මැෂින් 1කේ රෙන්ට් එකයි කඩේ රෙන්ට් එකයි. වයිෆ් ටිකක් බයවෙලා ඉන්නේ මේ කාලේ බිස්නස් අඩු නිසා. ඒත් දැන් මේ ප්‍රෙස් වල ප්‍රශ්නේ නිසා කරන වැඩ ටිකත් නැතිවෙන අවධානමක් තියනවා.
    - උඹලගෙන් අහන්න තියෙන්නේ
    1. මේ තීරනේ ගැන මොකද කියන්නේ
    2. මැෂින් එකක් සල්ලි වලට ගන්න ගියොත් ලක්ෂ 28ක් විතර යනවා කටර් එකටත් එක්කම. එච්චර ගානක් මේ කාලේ යට කරන එක පට්ටම රිස්ක්. මේ මම කියපු මැෂින් එකයි කටර් එකයි ලක්ෂ 19කට ගන්න පුලුවන් මට පුලුවන් කාලෙක.

    ප.ලි - උඹලගේත් වැඩ මොනවා හරි තියනවානම් දාපල්ලා ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්.
     
    • Like
    Reactions: GobbaSira and SK29

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,304
    1,047
    113
    Ubata dan thiyena business walin profit aim karanne nathuwa cost eka witharak cover karanna puluwan nan ganin.
    දැනට පිටට දාලා කරන වැඩ ටික කරන එකත් අවදානම් බං මේ ප්‍රෙස්වල උංගේ වැඩ නිසා. ඒකයි ගන්න බැලුවේ. කොහොමත් අලුත් වැඩ ටිකක් ඇවිදලා හොයාගන්න වෙනවා අනිවාර්යෙන්ම. තව වැඩට කෙනෙකුත් ගන්න වෙනවා උටයි මටයි පඩියත් අයින් කලාම මාසෙකට 1.60ක් 2.00ක් වතර ඕන වෙනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    24,116
    24,003
    113
    Colombo
    යක්ක පුත්තුන්ගෙ කැරිකම නේද බන් ? කන්ඩ දෙන අත හපාකන්න බලන්නෙ :(
     
    • Like
    Reactions: indika250

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,304
    1,047
    113
    mchn.. ube contact nu eka dala thiyapanko... koheda mchn press eka patan ganne
    ප්‍රෙස් එක තියෙන්නේ මාවනැල්ලේ. ඒත් ලංකාවේ ඕනම තැනකට කුරියර් කරලා එවන්න පුලුවන්
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    1,136
    442
    113
    paper shortage ekath ekka tawama tikak risk eka thiyenawa neda? umbata orders enawanam, repeat customer base ekak thiyenawanam wadeta bahapan. tawa poddak study paarak dapan kollo.

    Jaya!!