බුද්දාගම සහ පොලිටික්ස්

shamil45

Well-known member
  • Aug 23, 2016
    2,896
    1,473
    113
    බුඩිස්ම් වලම වේස්කම සාදාරනීකරනය කරන කැරි ගොන් ලොජික් එකක් ඕක නම් ,

    ඔතන බුද්දාව සුපර් හියුමන් කෙනෙක් කරලා අනිත් උන් එහෙම නැති ගානට දාලා කතාකරන්නෙ

    ඔච්චර වැලිඩ් නම් ඔය තියරීස් ? කෝ රහතන් වහන්සේලා ? ඇයි එයාලට මිනිස්සුන්ගෙ ශ්‍රද්දාව තහවුරු වෙන්ඩ එක එක ආශ්චර්‍ය දේවල් කරන්ඩ බැරි ?

    අනික ? අවුරුදු දෙදාස්පන්සීයකට කලින් හිටපු , එකෙක් මොඩර්න් සයන්ස් වලින් වත් එක්ස්ප්ලේන් කරන්න බැරි යුනිවර්ස් එක එක්ස්ප්ලේන් කරන්ඩ ? 🤣🤣🤣


    1) Super human..
    Uba kiyana vidiye super human vidiyta selakena awastha thiyanawa.
    Thamunuth Ordinary human kenek bawa budhuhamuduruwoma pennapu awasthada thiyanawaa.

    සටහන
    උබ බුදුහදම ගැන කියවලා නැති නිසා තමයි උබට ඔය දෙපැත්තටම අදාල තොරතුරු හම්බ උනෙ නැත්තේ.
    (උබට උඩ පිලිතුර වැදගත් වැඩි. ඇත්තම කිව්වොත් උබගේ උවමනාව ඉටුකරගන්නයි පක්ශග්‍රාහීව කරුණු දාන්නෙ )




    2) Ube 'Valid theories' ...

    කාරනා කීපයක් උබෙ මතයට එකගව ප්‍රතිපක්ශව දාන්නම්..

    ක්‍රමවේදය හරිනම් ප්‍රතිපල තියෙන්න ඔනෙ.මෙක සාමාන්‍ය පිලිගැනීම.
    මෙතන මමත් ඉන්නවා.
    තියරි check කරන්න රහතන් වහන්සේලා ඉන්නවද කියලා බලන එක සාධාරණයි.
    නමුත් උබ මේ මොකක්ද කියන මඥ්ඥම.යකෝ උබ හිතන් ඉන්නෙ මැජික් පෙන්නන මනුස්සයෝ ඔක්කොම රහතුන් කියලද?

    මම ඒකයි මුලිනුත් කිව්වෙ උබ බුඩිසම් දන්නේ නැ, කියවල නැ.
    දෙයක් ප්‍රශ්න කරනවනම් ඒකේ තියරි පාදක කරගන , ඒක නිවැරදිව දැනගන ඉන්න ඔනා.
    ඔහොම බාගෙට කියවලා මෙතන දුවගෙන ඇවිල්ල මොනවා හරි බයිලාවක් කියවන්නෙ නැතුව

    මනුස්සයෝ අභිඥ්ඥා ලාභියෙකුටත් මැජික් පෙන්නන්න පුලුවන්.,රහතන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඔනේ නැ.
    ධ්‍යාන 9 වඩලා,, අභිඥ්ඥා ගුරුවරයෙක් යටතේ අතිදුශ්කර පුහුණුවකින්පස්සෙ ඒකෙනාට ඔය අභිඥ්ඥා 5න් එකක් හෝ කැමති ගනනක් උත්සාහයට අනුව ගන්න පුලුවන්.
    උදාහරනෙකට පඨවි කසිනය වඩලා ගනදෙයක් හරහාත් යන්න පුලුවන්.කියනවා.
    මොකෙක්ද බන් උබ ?


    ඔවා වෙනම ක්‍රම ශිල්පයක්.
    කුන්ඩලීනී කියන්නේ තව ක්‍රමයක්.
    බුඩිසම් වල රහත් භාවය (මාර්ගය වැඩීමෙන්) කියන්නෙ ඔය දෙකටම වෙනස් දෙයක්.
    එතනදී හැමෝම උබ කියන ආශ්චර්යවත් බලයන් ලබන්නේ නැ.
    ත්‍රිවිද්‍යාවන් ඇරෙන්න. ඒව ලබන්න සමථපූර්වන්ගම විපස්සනාව වඩන්න ඔනා.
     
    Last edited: