බුදුන් දේශනා කල ධර්මය හා ලංකාවේ බවුද්ධ සංස්කෘතිය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,360
    20,105
    113
    41
    මේ දෙකේ වෙනස තේරුම් අරගෙනද ඉන්නෙ උබලගෙ වැඩිහිටියො , බෞද්ධ සංස්කෘතිය කියලා පස්සෙ කාලෙක එල්ලගත්ත යාදිනි, පූජා, කන්නලව්, සෙත්කවි තමයි දැන් ගමේ පන්සල්වල තියෙන්නෙ, දායකයන්ට ඕනත් ඒක. ඉල්ලුමට සැපයුම. හාමුදුවරුත් ඕවා ප්රමෝට් කර කර සල්ලි හම්බකරනවා.

    මේ ලගදි ටියුෂන් කරන හාමුදුරු නමකගෙන් සමථ විදර්ශනා මාර්ගපල ඇහුවම මට බැන්නා කැලේ භාවනා කරන උන් නෙවෙයි පන්සලේ හාමුදුරුවොයි සාසනේ රකින්නෙ කියලා. ඒ තරමට පිරිහිලා. සිවුර දාගන්න එකේ තේරුම දන්නෙ නෑ මුන්.
    පස්සෙ මං කිව්වා එහෙනම් අග්නිකන්දෝපම සූත්‍රය කියවන්න කියලා. ඊට පස්සෙ කියනා ඔය එක එකා කියපුවාගැන මට කියන්න එපා කියලා , එක එකා කියපුවා නෙවෙයි ඔයා වගේ අයට බුදුහාමුදුරුවො දේශනා කරපු සූත්‍රයක් කියලා මං කටවහගත්තා.

    මුන්ට දානෙදෙන මිනිස්සු හිතන් ඇති උන් දිව්‍යලොකෙ යයි කියලා.
    බෙදන දන්හැන්දක් උනත් මහත්ඵල මහානිසංස වෙන්නෙ ඒ භික්ෂුව ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවනම් විතරයි කියලා උන් දන්නෙ නෑ.

    අනිකා කාගමයා, උදේට පත්තරේ විස්තරේ බලලා බනට එන ගමන් ෆේස්බුක් එකේ උඩ පල්ලෙහා ගිහින් ටිකක් එකතුකරගෙන ඒ ටික ධර්මාසනේ ඉදන් තලුමරනවා. ගොඩක් උන් ආසයි ඔය ඕපදූප වලට. හෙනම සෙට් එකක් වහවැටිලා ඉන්නවා උට.

    උබලගෙ දෙමවුපියන්ව මේ මිත්‍යාවලින් ගලවගනිල්ලා පුලුවන්නම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    66,013
    57,258
    113
    Ita wada lesiy karagena yana dema karagena yanna dunnanan.nattan iya wayasata giyama owa terum ganna brain capacity ne.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,310
    28,225
    113
    මේ සිරිලකේ මෝඩයෝ .තමයි වැඩි. උන්ට ඕවා පැහැදිලි කරලා දෙන්න යනවට වඩා හොඳම දේ තමයි අපිට සෙට් වෙන තැනට අපි සෙට් වෙන එක. අපිට රට වෙනස් කරන්න බෑ බං.