බුලත් විට HELP.....!!!

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    260
    304
    63
    බුලත් විට බිස්නස් කරන අය ඉන්නවද?

    අපි බුලත් විට හදල කඩ වලට දානවනම් ... කොහොමද ගෙවන්නෙ...
    අපි හිතමු මම බුලත් විට 20ක් කඩෙට දානවා
    මට 1කට කොස්ට් එක යනව රු.25ක්
    මන් කොහොම්ද එකට වෙන කඩ වලට දාන්නෙ... කඩ වල අය කොහොමද එවා විකුනල අපිට ආපහු ගෙවන්නෙ.....

    අනෙ හෙල්ප් එකක් දියල්ලකො.....
     
    • Like
    Reactions: Ryan08 and eksudda

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,059
    1,826
    113
    colombo
    බුලත් විට බිස්නස් කරන අය ඉන්නවද?

    අපි බුලත් විට හදල කඩ වලට දානවනම් ... කොහොමද ගෙවන්නෙ...
    අපි හිතමු මම බුලත් විට 20ක් කඩෙට දානවා
    මට 1කට කොස්ට් එක යනව රු.25ක්
    මන් කොහොම්ද එකට වෙන කඩ වලට දාන්නෙ... කඩ වල අය කොහොමද එවා විකුනල අපිට ආපහු ගෙවන්නෙ.....

    අනෙ හෙල්ප් එකක් දියල්ලකො.....
    cost eka 20 unata sell karapan 40ta
    dn kade bulath witak 50k mn hithanne
    bulath nam komada danne na eth normally dawasa gane gihin danna wenawa. ude dagena eddi kalin dawase ewage salli ganna. ituru una kwwoth ituru tika ugen ganna wisi karanna passe ehema nathnam kade manussaya sell karala wikunune na kyla nikam idi
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,811
    1,645
    113
    බුලත් විට බිස්නස් කරන අය ඉන්නවද?

    අපි බුලත් විට හදල කඩ වලට දානවනම් ... කොහොමද ගෙවන්නෙ...
    අපි හිතමු මම බුලත් විට 20ක් කඩෙට දානවා
    මට 1කට කොස්ට් එක යනව රු.25ක්
    මන් කොහොම්ද එකට වෙන කඩ වලට දාන්නෙ... කඩ වල අය කොහොමද එවා විකුනල අපිට ආපහු ගෙවන්නෙ.....

    අනෙ හෙල්ප් එකක් දියල්ලකො.....
    Allapu wete inne mehe supiriyatama vita dena ekkena.
    But eyage thmayi vita production and selling dekama.
    Anisa okata anser ekak denna amarui.

    Tips:
    Uba kiyata dunnath kamak naha:
    Tharamakwath quality dumkola dapan.
    Especially twn wala kadawala vita wala thiyana sinhala dhumkola patta low quality.
    Puwak keli gaththama bagayak witharama upset ewa.
    Bulath kola dalu kahapaata , ekko savuththu una ekak dekak thiyanawa.
    Hunu tika vitharayi okkoma hodha .

    Ethakota gaththa ekek nam aye kadeta yanne naha.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    19,104
    1
    92,882
    113
    94
    හෝමාගම
    විට විකුනන හෝටල්, පොඩි තේ කඩ වගෙ එවාට ගිහින් කතා කරන්න ඕන මුලින් උන්ව අල්ලගන්න
    එතන, ඌටත් ගානක් යන්න, උබටත් ලාබයක් තියෙන්නෙ ගාන බැලන්ස් වෙන්න ඕන

    උබ විට 100ක් හදල එල කඩෙකට දෑම්මොත්, ඌ හවස සල්ලි බේරනව
    විට ඉතුරු උනොත්, ඒවත් උබට ගන්න වෙනව

    වඩා හොදයි, හොද ට්‍රාන්සපොටෙසන් ලයින් යන පාරක් අයිනෙ නන් උබ ඉන්නෙ ( Colombo - Anuraradhapura - Jaffna - Trinco - Badulla - Matara )
    උබම වැඩෙට බහින් එක පාර අයිනෙ පොඩිමඩුවක් ගහගෙන, ලොරි / බස් / වාහන වලට ව්කුන්නන පුලුවන්

    විට හපන එවුන් අල්ල ගන්න ඉතින්, ගානට මෝරපු බුලත්, අමු පුවක් ( මඩ පුවක් වලට ආස නෑ මොකෙක්වත් )
    සින්හල දුම්කොල හරි කොලිටියට තියෙන්නෙ ඔන
    තව value added service විදියට, කරබු නැට්ටක්, සූදුරු ටිකක් සෙට් වෙන්න ඕන

    එතකොට බුලත් හපයො උබෙන්ම ගන්න බලන් එනව
    කඩ වලට දැම්මත්, කොලිටියට දෙනව නන් ඒවම හොයන් එනව කට්ටිය
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    260
    304
    63
    විකුනන හෝටල්, පොඩි තේ කඩ වගෙ එවාට ගිහින් කතා කරන්න ඕන මුලින් උන්ව අල්ලගන්න
    එතන, ඌටත් ගානක් යන්න, උබටත් ලාබයක් තියෙන්නෙ ගාන බැලන්ස් වෙන්න ඕන

    උබ විට 100ක් හදල එල කඩෙකට දෑම්මොත්, ඌ හවස සල්ලි බේරනව
    විට ඉතුරු උනොත්, ඒවත් උබට ගන්න වෙනව

    වඩා හොදයි, හොද ට්‍රාන්සපොටෙසන් ලයින් යන පාරක් අයිනෙ නන් උබ ඉන්නෙ ( Colombo - Anuraradhapura - Jaffna - Trinco - Badulla - Matara )
    උබම වැඩෙට බහින් එක පාර අයිනෙ පොඩිමඩුවක් ගහගෙන, ලොරි / බස් / වාහන වලට ව්කුන්නන පුලුවන්

    විට හපන එවුන් අල්ල ගන්න ඉතින්, ගානට මෝරපු බුලත්, අමු පුවක් ( මඩ පුවක් වලට ආස නෑ මොකෙක්වත් )
    සින්හල දුම්කොල හරි කොලිටියට තියෙන්නෙ ඔන
    තව value added service විදියට, කරබු නැට්ටක්, සූදුරු ටිකක් සෙට් වෙන්න ඕන

    එතකොට බුලත් හපයො උබෙන්ම ගන්න බලන් එනව
    කඩ වලට දැම්මත්, කොලිටියට දෙනව නන් ඒවම හොයන් එනව කට්ටිය
    ස්තුතියි මචන්ලා..... තව අදහස් ඔනේ ... බුලත් පුවක් අඩුවට ගන්න තැන එහෙම දාපල්ලා...

    ,මන් මචන් IT company එකක වොර්ක් කරන්නෙ.... ආර්තික ලබ්බ නිස ජොබ් එක විතරක් මදි.... මේක කරන්න කියල බලුවේ
     
    • Wow
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,634
    14,047
    113
    Miami

    Exactly
     
    • Like
    Reactions: Solo Rider