බෙරගල සිට මාතරට

AcIId

Active member
  • Dec 25, 2016
    51
    152
    33
    බෙරගලින් දාලා වැල්ලවායට ඇවිල්ල High way එකේ මතරට යන්න..
    බෙරගල ඉදන් කොස්ලන්දට එනකන් තැනින් තැන පාර හදනවා.. සමහර තැන් කාපට්.. කොස්ලන්ද ඉදන් වැල්ලවායට එනකන් පාර පොඩ්ඩක් අවුල් ඒවුනාට ඕන වාහනයක් එන්න පුලුවන්.. වාහන අඩුයි බය නැතුව එන්න.. රෑ එනවනම් පොඩ්ඩක් පරිසමින් එන්න මේ දවස්වල වහිනව හවසට.. වැල්ලවායේ ඉදන් මාතරට යනකන් සැපේ යන්න තියන්නේ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,332
    3,305
    113
    බෙරගල,බලංගොඩ කල්තොට පාරෙන් දාලා හම්බෙගමුව හරහා තණමල්විලට දාලා තණමල්විලෙන් ඕනිනම් ඔයාට වීරවිල පැත්තෙන් හරි එහෙමත් නැත්නම් ලුණුගම්වෙහෙරින් හයිවේ දාලත් යන්න පුලුවන්.

    එහෙමත් නැත්නම්

    බෙරගල,බලංගොඩ,වැලිගෙපොල ,පල්ලෙබැද්ද ඇඹිලිපිටිය , ඇඹිලිපිටියෙන් මාතරට, ඇඹිලිපිටිය ඉදන් ඔයාට ඇඹිලිපිටියෙන් හක්මනට දාලා හක්මනින් මාතරට යනවනම් ඒ පාර ලගයි, ඒමත් නැත්නම් නෝනගමින් දාලා යන්නත් පුලුවන්,නැත්නම් බරවකුඹුකෙන් හයිවේ දාලා යන්නත් පුලුවන්