බෙහෙත් වර්ග පිටරට යවන්න විශේෂ අවසරයක් ගන්න ඕනෙද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,524
    13,343
    113
    යවන රට අනුව වෙනස් වෙනවා. සමහර රට වලට නං කොහොමත් යවන්න බැහැ.
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,844
    13,541
    113
    Malabe
    මෙහෙන් නම් යවා ගන්ඩ පුලුවන් මොකක් හරි කරල ඒත් සමහර රටවල් ඕව ආවම කෙලින්ම කුණු බක්කියට හලනව