Cinnamon Bey Hotel එක පිටිපස්සෙ ඉදලා 500m දුරින් ඉඩමක් ගන්න set උනා..ඒ හරියේ perch එකක් කීයක් වෙනවද boys....ඒ හරිය අවුලක් නෑ නේද?
දන්න කෙනෙක් ඉන්නවනම් හොයලා කියන්වද? ලොකු උදව්වක්
දන්න කෙනෙක් ඉන්නවනම් හොයලා කියන්වද? ලොකු උදව්වක්
ඉස්සරහ බන් මුහුදසිනමන් බේ එක පිටිපස්සෙ මුහුදනෙ යකෝ..
60 wedi. keeyk wenwda?
Beruwala bn Moragolla thiynneසිනමන් බේ තියෙන්නෙ බේරුවල නෙමෙයි, මොරගල්ලෙ..
ela...idama loku wedi bn podi ekk bluweවැලිගම මැරියට් එක ලග, පර්ච්ස් එකක් ලක්ශ 20 තමා බන්. කූඩාරමක් ඇටෙව්වත් සල්ලි තමා ඔතන.
කීයක් ද හොයන්නෙ? සාමාන්‍යයෙන්? ඔය පාරේ ඔනතරම් ඉඩම් තියෙනවා බන් පාරෙ ආයිනේ බෝඩ් දාල. මම දැක්ක 10 කෑලි එහෙමත් තිබ්බා.Beruwala bn Moragolla thiynne
ela...idama loku wedi bn podi ekk bluwe
------ Post added on Dec 7, 2024 at 9:14 PM
දැන් වැලිගම තියෙන්නේ නුවරද ??වැලිගම බීච් දෙන්න ද 60ක්?
20-30k wge bluwe...ekk hmbuna wishwasa thenakin....e hriye land price kohmda ynne kiyla thmai baluweකීයක් ද හොයන්නෙ? සාමාන්‍යයෙන්? ඔය පාරේ ඔනතරම් ඉඩම් තියෙනවා බන් පාරෙ ආයිනේ බෝඩ් දාල. මම දැක්ක 10 කෑලි එහෙමත් තිබ්බා.
මම ඉන්නෙ මාතර එකයිදැන් වැලිගම තියෙන්නේ නුවරද ??
20-30k wge bluwe...ekk hmbuna wishwasa thenakin....e hriye land price kohmda ynne kiyla thmai baluwe
ඉස්සර හිටියේ kandy නේද ? පෙලවහක් කරන් මාතර බත් කන්න ගියාද ??මම ඉන්නෙ මාතර එකයි
බීච් එක තිබ්බා කියලා හැම තැනම එකම ගාන යන්නෙත් නෑ බන්. පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා.
ඉස්සර හිටියේ kandy නේද ? පෙලවහක් කරන් මාතර බත් කන්න ගියාද ??
මොනවද මචන් beach එකක් ලගින් ඉඩමක් ගන්නකොට බලන්න ඕන දෙවල්..මට මේ ගැන කිසි අවබෝධයක් නැහැ...guest house ekk හදන්න බැලුවේබීච් එක තිබ්බා කියලා හැම තැනම එකම ගාන යන්නෙත් නෑ බන්. පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා.
මුදු ඛාදනය වෙන තැනක්ද බලපන්. වටේ /පිටේ මිනිස්සු මොනවගේද බලපන්. ඔප්පු, පත්තිරු ඒවා කොහොමත් බලනවනේ.මොනවද මචන් beach එකක් ලගින් ඉඩමක් ගන්නකොට බලන්න ඕන දෙවල්..මට මේ ගැන කිසි අවබෝධයක් නැහැ...guest house ekk හදන්න බැලුවේ