Ow mun me dn boruwata aduwata eda bus eka ewwe uda panagena ,hode wede kalakanniyataමුන්ගෙ කිඹුල් කඳුලු. රැවටෙන්න එපා. මේ අහින්සක මිනිස්සු නෙවේ. මේ ඉන්නෙ අනුන්ට කෙලවෙලා හරි තමන්ට විතරක් හරියනව නම් ඇති කියලා හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. රටේ මිනිසුන්ට කන්න බොන්න රස්සාවක් කරන්න තෙල් නෑ ගෑස් නෑ කිරිපිටි නෑ. දුක දරාගන්න බැරුව පාරට බැහැලා අරගල කරන මිනිස්සුන්ට විරුද්ධව දේශ ද්‍රොහී කඳවුරේ හිටගෙන. දේශ ද්රොහීන්ගෙ වැඩ වලට බස් එක නොදී හිටියා නම් මේ මුකුත් නෑනේ.