බොනව නම් මේ ගානටවත් බොන්න ඕනෙ 😂

shenat

Well-known member
  • May 13, 2007
    44,748
    65,931
    113
    ආශ්චර්යමත් රටක
    this is why some hotel owners say "foreigners only"

    Exactly

    මම හොටෙල් එකක් කරනව නං මේ වගේ ගොං තැරි මෝඩ බයියො ඇතුළට තියා තාප්පෙ ළඟට එනවට වත් කැමති නෑ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,905
    11,696
    113
    ඊයා බන් ඇයි දන්නේ නෑ බිව්වම සමහරුන්ට ඩීසන්ට් පිට ඉන්න බැරි. 🙄

    , පෙරේත කමට ලෝකේ තියන අන්තිම බෝතලේ බොනවා වගේ නේ යකො සිංහළු බොන්නේ ...
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,405
    8,321
    113
    ලග පාත

    ඔයා ගානට නෙවෙයි මෙන්න මේ ගානට බොන්න ඕනේ

    බිමත්ව සිටි බවට සාක්ෂි නැත, 🤭 බලල දාපන් අනිත් දවසේ 😂 හොරිකඩය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,246
    1
    30,419
    113
    චූවගෙ රෑෂ් එකේ
    , පෙරේත කමට ලෝකේ තියන අන්තිම බෝතලේ බොනවා වගේ නේ යකො සිංහළු බොන්නේ ...
    නෑ බන් බැරල් එකක් බිව්වත් සිහිය තියෙන්න ඕන. පුළුවන් වෙන්න ඕන සිහියෙන් ඉන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,701
    66,139
    113
    ඊයා බන් ඇයි දන්නේ නෑ බිව්වම සමහරුන්ට ඩීසන්ට් පිට ඉන්න බැරි. 🙄
    ඕක මානසික කේස් එකක් නේ. බිව්වාම හිතනවා දකරන වැඩ කවුරුවත් සිරීයස් ගන්නේ නෑ කියලා.

    ඩොක්ට කෙනෙක් කියලා තිබ්බ ලිපියක ඕක ගැන.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,246
    1
    30,419
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඕක මානසික කේස් එකක් නේ. බිව්වාම හිතනවා දකරන වැඩ කවුරුවත් සිරීයස් ගන්නේ නෑ කියලා.

    ඩොක්ට කෙනෙක් කියලා තිබ්බ ලිපියක ඕක ගැන.
    එහෙම හිතන උන්ට කන පැලෙන්න දෙන්න ඕන බීල ඉන්නකොටම. 👍
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    105,310
    2
    97,641
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    akph.jpg
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    8,182
    12,164
    113
    123
    Hogwarts
    Mewa wage atal vdo karan ekanam ponna wada.. mun meh pvt villa ekak aran fun ekak ganne. Hoda wede untat me wage vdo karana ponnayo ekka trip yanawata.