බොන උන් විතරක් ඇතුලට වරෙවු . සිල්වත් උන් පලයවු

HeroSuji

Well-known member
  • Aug 31, 2021
    178
    418
    63
    Eristoff
    AB Vodka
    Dry Gin

    සමහර වෙලාවට ඉතින් පොල් අරක්කුත්
     
    • Like
    Reactions: arunakr

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,871
    13,970
    113
    Chemical දාන ජරාව නැතුව naturally ferment කරල distill කරනව කියල ෂුවර් බ්‍රෑන්ඩ් මොනවද?
     
    • Sad
    Reactions: skymicro

    arunakr

    Active member
  • Jul 20, 2011
    143
    127
    43
    මේ දවස් වල මගෙ නම් බ්‍රෑන්ඩ් Keroff vodak, Old reserve තනියම ගහනෙ ගෙදර බියර් නම් බොන්නෙම නෑ සෙම ඇවිස්සෙනව.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    953
    385
    63
    Ratnapura
    Carsberg special, smooth oya beer deka bonava.. lagadi vodka ekak set unaa eristoff low budget awlakuth naa vage
     

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මේ දවස් වල වෙල් පැන්ටා තමයි පාවිච්චි කරන්න වෙන්නේ... 😒
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,801
    1
    144,357
    113
    96
    හෝමාගම


    View attachment 189703

    බියර් දුන් පියා :love: :love: :love:
    ------ Post added on Nov 16, 2022 at 9:03 PM


    respect අපෙ මන්ගල සෑර් :love: :love: :love:
    බාර් 10 වෙනකන් ඇරල තියන්න හෙන ගේමක් දූන්න

    කොහෙද මේ රටෙ වේසිගෙ පුතාලට පින නෑ
     
    • Like
    Reactions: skymicro