බොරතෙල් නෑ.. 15 සිට සපුගස්කන්ද වහන්න වෙයි.. ගම්මන්පිල කලින්ම කියයි..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,006
    3
    113,663
    113
    Gampaha
    වෙලාවට පෙට්‍රල් ලීටරයක් ගැහුවම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යන ජාතියේ බයික් එකක් ගත්තේ..
    ශෙඩ් එකටද, වැසිකිළියටද???
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,930
    4,224
    113
    ඈයි ඒ බොරතෙල් වලට සප්ලයර්ස්ලා නෑත්තේ? සල්ලි ප්‍රශ්ණද? එතකොට පෙට්‍රෝලියම් එකේ සේවකයෝ මොකද කරන්නේ? අවුලක් නෑ බෝනස් නම් ලෑබෙයි
    සපුගස්කන්ද විතරක් වහලා තියයි.අනිත් ටර්මිනල් වැඩ කරයි.
    ඕක ගිය අවුරුද්දෙත් අලුත්වැඩියා වලට මාසෙකට වැඩිය වහලා තිබ්බා .
    ඩොලර් කේස් එක තමා
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,217
    113
    Malabe
    පිරිපහදු කරපු ඒවා එනවා.දැන් තියෙන ටෙන්ඩර් එක ඉවර වෙන්නෙත් ජනවාරි වල.
    ඊට පස්සේ මාස අටටත් ටෙන්ඩර් එක විටෝල් එශියා වලට දුන්නා.
    බොරතෙල් වලට තමයි කවුරුවත් ඉදිරිපත් වෙලා නැත්තේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,854
    1
    34,867
    113
    තාම ලන්කාවේ
    සපුගස්කන්ද විතරක් වහලා තියයි.අනිත් ටර්මිනල් වැඩ කරයි.
    ඕක ගිය අවුරුද්දෙත් අලුත්වැඩියා වලට මාසෙකට වැඩිය වහලා තිබ්බා .
    ඩොලර් කේස් එක තමා
    සපුගස්කන්ද තමා නේ එකම බොරතෙල් පිරිපහදුව ලන්කාවේ තියෙන. ඕකේ සේවකයෝ බහුතරය ඉන්නේ අපේ පෑත්තේ.. මගෙත් නෑ වෙන අය තුන් හතර දෙනෙක්ම වෑඩ.. මම උන්ගෙන් අහලා බලන්නම් කොහොමද තත්වේ කියලා..ඕකෙ පට්ට ස්ටාෆ් එකක් ඉන්නවා..කොහොම වුනත් බොර තෙල් නෑතිව වෑඩ නෑවත්තුවාම තෙල් විතරක් නෙමේ නෑති වෙන්නේ. ඕකෙ බයි ප්‍රොඩක්ට්ස් සෑහෙන්න තියෙනවා නේ.. නෑවත්තුවොත් ඉතින් වාර්තාවක් තමා ඉතිහාසයේ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,930
    4,224
    113
    සපුගස්කන්ද තමා නේ එකම බොරතෙල් පිරිපහදුව ලන්කාවේ තියෙන. ඕකේ සේවකයෝ බහුතරය ඉන්නේ අපේ පෑත්තේ.. මගෙත් නෑ වෙන අය තුන් හතර දෙනෙක්ම වෑඩ.. මම උන්ගෙන් අහලා බලන්නම් කොහොමද තත්වේ කියලා..ඕකෙ පට්ට ස්ටාෆ් එකක් ඉන්නවා..කොහොම වුනත් බොර තෙල් නෑතිව වෑඩ නෑවත්තුවාම තෙල් විතරක් නෙමේ නෑති වෙන්නේ. ඕකෙ බයි ප්‍රොඩක්ට්ස් සෑහෙන්න තියෙනවා නේ.. නෑවත්තුවොත් ඉතින් වාර්තාවක් තමා ඉතිහාසයේ
    මේ වෙනකොට ලංකවට ඕන ප්‍රමාණෙන් 15% විතර තමා සපුගස්කන්දෙන් දෙන්නේ.
    එකයි අලුතින් පිරිපහදුවක් හදන්න අයෝජකයෙක් හොය හොය ඉන්නේ.
     
    • Like
    Reactions: malakadss

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    11,705
    18,066
    113
    33
    Mirihana
    alis.alberta.ca
    පිරිපහදු කරපු ඒවා එනවා.දැන් තියෙන ටෙන්ඩර් එක ඉවර වෙන්නෙත් ජනවාරි වල.
    ඊට පස්සේ මාස අටටත් ටෙන්ඩර් එක විටෝල් එශියා වලට දුන්නා.
    බොරතෙල් වලට තමයි කවුරුවත් ඉදිරිපත් වෙලා නැත්තේ.
    E kiyanne thel gahanna polime inna wena ekak nadda.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    22,917
    10,650
    113
    127.0.0.1:8080/Kandy
    වෙලාවට පෙට්‍රල් ලීටරයක් ගැහුවම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යන ජාතියේ බයික් එකක් ගත්තේ..
    මගෙත් ඔහොම තමා ස්ටාර්ට් කරපු වෙලේ ඉදන් පෙට්‍රල් යනවා යනවා යනවා කොහෙ යනවද මන්දා
     
    • Haha
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    11,907
    16,072
    113
    චී ලංකාව
    පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 15 වනදා සිට වසා දැමීමට සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

    පිරිපහදුවේ ඉහල නිලධාරියෙකුද එම තොරතුරු තහවුරු කර ඇති බවත් වාර්තාව කියා සිටී.

    බොරතෙල් රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත ඇත්තේ දෙසැම්බර් මාසයේ තුන්වන සතියේ බවත් එතෙක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇති බවත් පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

    දෙසැම්බර් මාසයේ බොරතෙල් රැගෙන එන නැව් මගින් ගෙන එනු ලබන බොරතෙල් මෙට්‍රික් ටොන් අනූදාහ ප්‍රමාණවත් වන්නේ දින පහළොවකට පමණක් බවද එම වාර්තාව කියා සිටී.

    දෙසැම්බර් මාසයේ තුන්වන සතියට පසු නැවතත් බොරතෙල් නැවක් පැමිණීමට ඇති ජනවාරි මාසයේ මැද වන තෙක් නැවතත් පිරිපහදු වසා ලැබෙනු ඇතැයි ද වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

    සපුගස්කන්ද පිරිපහදුව බොර තෙල් නැතිවීම හේතුවෙන් වසා තැබීමට සිදු ව ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බවද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මෙරට බොර තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තමන් ඔක්තෝබර් මාසයේ දී සඳහන් කර ඇති බවයි.

    එළඹෙන පහළොස් වනදා වන විට බොරතෙල් හිගයක් ඇති වන්නේදැයි අද දිනය තුල නිශ්චිත වශයෙන්ම කිව හැකි බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ නමුත් ඒ හේතුවෙන් මෙරට ඉන්ධනයක් ඇති නොවන බවද පැවසූ ඔහු වෙළඳපලෙන් පෙට්ට්‍රල් ඩීසල් තොග ලැබෙන නිසා මෙරට ඉන්ධන සැපයුම සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවද පැවසීය.