බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයකු විවාහ වෙන්නට අදහස් කලා...

redundent

Well-known member
  • Jun 7, 2016
    4,471
    2,876
    113
    Budapast
    බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයකු විවාහ වෙන්නට අදහස් කලා...
    174226214_483358666196184_1650187315454338318_n.jpg

    ඔහු තමා ඇසුරු කල කාන්තාවන් අතරින් තිදනෙක් තෝරාගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා...

    පලවෙනි කාන්තාව තමාට මුදල් ලැබුනු වහාම
    නගරයේ රූපලාවණ්‍යගාරයකට ගියා...
    ඇය අලුත් කොන්ඩ මෝස්තරයක් දමාගෙන
    සම නිය දීප්තිමත් කරගෙන...
    අලුත්ම මෝස්තර වල ඇදුම් පැලදුම් මිලදී ගත්තා.
    මම ලස්සනට ඉන්නකොට ඔයාටනෙ ආඩම්බර ..
    ඒ කියන්නෙ මම ඔයාට ගොඩක් ආදරෙයි......
    ඇය කීවා...

    දෙවෙනි කාන්තාව මුදල් අරගෙන නගරයට ගිහින් පිරිමියකුට අවශ්‍ය බොහො දේවල් මිලදී ගත්තා.
    අලුත් ඇදුම් පැලදුම් පාවහන් විතරක් නෙවෙයි.
    ගොල්ෆ් පිති කට්ටලයක් සමග අවු කන්නාඩියක්ද මිලදී ගත්තා...
    ඇය මේවා සියල්ලම අරන් ගිහින්... ව්‍යාපාරිකයාගෙ අතට දීලා මෙහෙම කීවා.
    ඔයා ලස්සනට ඉන්නකොට කාටද ආඩම්බර මටයි. ඒකියන්නෙ මම ඔයාට ගොඩක් ආදරෙයි...

    තුන්වෙනි කාන්තාව තමාට ලැබුනු මුදල අරගෙන ගිහින් කොටස් වෙලදපොලේ ආයෝජනය කලා.
    සතියකට පසු ඇය තමාට ලැබුනු ලාභයෙන් ව්‍යාපාරිකයා දුන්න මුදල ආපසු දීලා ...
    ඉතිරි මුදල දෙදෙනාගෙම නමින් බැංකුවේ හවුල් ගිනුමක තැන්පත් කලා ... අපි දැම්ම තියාම අපේ අනාගතය වෙනුවෙන් මුදල් හරි හම්බ කරගන්න ඕන ... ඒ වගේම තැනපත් කරගන්නත් ඕන.
    ඇය ලෙන්ගතු ස්වරයෙන් කීවා.

    ව්‍යාපාරිකයා ඒ තුන්දෙනාගෙම වැඩකටයුතු ගැන හුගක් කල්පනා කරල බලලා අවසානයේ දී ඔවුන් අතරින් විශාලම පියයුරු සහිත කාන්තාව විවාහ කර ගත්තා
    😁
    😁
    😁

    උස්සපු එකක්
    😁
    😹

    See Less