ධ්‍යානයෙන් ධ්‍යානයට මාරුවෙද්දි වෙනසක් දැනෙනවද
කොහොමද දැන් ඉන්න එක දැනගන්නෙ
කොහොමද දැන් ඉන්න එක දැනගන්නෙ
මං ආස මුංඇට වලටධාන්ය ඉතින් එකින් එකට වෙනස්. කඩල රස නෙමෙයි කව්පි වල තියෙන්නෙ. භාවනා කරා කියල එකම රසක් එන්නෙ නෑනේ.![]()
මුං ඇට කාපු කාලයක් මතක නෑ බන්. කඩල නම් පෙරේදා කෑවා. මුං ඇට සුපිරි පොල් එක්ක කලවම් කරල. උබ කාල තියේද මුං ඇට වලින් හදන අර පැණි රහ තලපයක් වගේ හදන්නෙ. මුං කිරිබත් නෙමෙයි වෙන මොකද්ද නමක් කියනවා. පට්ට.මං ආස මුංඇට වලට
Peya bagayak tiya mata winadi 10k inna bane .mamath try karanawa hithuna gamanපටිභාග නිමිත්ත පහල වුන තැන ඉදන් තමයි කාමාවචර සමාධිය පටන් ගන්නේ. ඊට පස්සේ අදාල ධ්‍යාන වලදි පවතින mental factors වලින් දන්නවා මේ ඉන්නේ මොන ධ්‍යානෙද කියලා. ඒත් ඒකට, අදාල ධ්‍යාන සමාපත්තිය තෙක් වසීතාවය හුරු කරන්න ඕනේ.. ප්‍රථම ධ්‍යානෙට පැය බාගයක් භාවනා කරලා සමවැදිලා තත්පර 1 ඉදලා වැඩක් නැහැ, වසීතාවය ප්‍රගුන කරලා ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදිලා පවත්වාගන්න ඕනේ
මෙහෙම කියලා වැඩක් නැ පීනන්න ඉගෙනගන්න වතුරට බහින්න ඕනේ
අනිත් උන් ගැනනම් දන්නෙ නෑ, උඹටනම් ඉතින් උඹේ අම්ම දැක්කාම පයිය නැග්ගේ නැත්තන් හරි තමාධ්යානයෙන් ධ්‍යානයට මාරුවෙද්දි වෙනසක් දැනෙනවද
කොහොමද දැන් ඉන්න එක දැනගන්නෙ
උබ කීවෙනි එකට වෙනකන් ගිහින් තියනවදපටිභාග නිමිත්ත පහල වුන තැන ඉදන් තමයි කාමාවචර සමාධිය පටන් ගන්නේ. ඊට පස්සේ අදාල ධ්‍යාන වලදි පවතින mental factors වලින් දන්නවා මේ ඉන්නේ මොන ධ්‍යානෙද කියලා. ඒත් ඒකට, අදාල ධ්‍යාන සමාපත්තිය තෙක් වසීතාවය හුරු කරන්න ඕනේ.. ප්‍රථම ධ්‍යානෙට පැය බාගයක් භාවනා කරලා සමවැදිලා තත්පර 1 ඉදලා වැඩක් නැහැ, වසීතාවය ප්‍රගුන කරලා ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදිලා පවත්වාගන්න ඕනේ
මෙහෙම කියලා වැඩක් නැ පීනන්න ඉගෙනගන්න වතුරට බහින්න ඕනේ
උබ කීවෙනි එකට වෙනකන් ගිහින් තියනවද
මුංඇට කිරිබත් තමයි ආසම. තව රුලං පිට්ටුමුං ඇට කාපු කාලයක් මතක නෑ බන්. කඩල නම් පෙරේදා කෑවා. මුං ඇට සුපිරි පොල් එක්ක කලවම් කරල. උබ කාල තියේද මුං ඇට වලින් හදන අර පැණි රහ තලපයක් වගේ හදන්නෙ. මුං කිරිබත් නෙමෙයි වෙන මොකද්ද නමක් කියනවා. පට්ට.![]()
විනාඩි 5න් 5ට alarm තියපන් . .
alarm ඇහෙන්නේ නෑ කියන්නේ උඩ ධ්‍යානය ක ඉන්නේ
උබලටනම් ඔය කරදර නෑ නේදධාන්ය ඉතින් එකින් එකට වෙනස්. කඩල රස නෙමෙයි කව්පි වල තියෙන්නෙ. භාවනා කරා කියල එකම රසක් එන්නෙ නෑනේ.![]()
මට එකපාරක් ආච්චි කෙනෙක් කීව එයා භාවනා කරද්දි සෝවාන් කියල බෝඩ් එකක් පේනව කියලපටිභාග නිමිත්ත පහල වුන තැන ඉදන් තමයි කාමාවචර සමාධිය පටන් ගන්නේ. ඊට පස්සේ අදාල ධ්‍යාන වලදි පවතින mental factors වලින් දන්නවා මේ ඉන්නේ මොන ධ්‍යානෙද කියලා. ඒත් ඒකට, අදාල ධ්‍යාන සමාපත්තිය තෙක් වසීතාවය හුරු කරන්න ඕනේ.. ප්‍රථම ධ්‍යානෙට පැය බාගයක් භාවනා කරලා සමවැදිලා තත්පර 1 ඉදලා වැඩක් නැහැ, වසීතාවය ප්‍රගුන කරලා ප්‍රථම ධ්‍යාන සමාපත්තියට සමවැදිලා පවත්වාගන්න ඕනේ
මෙහෙම කියලා වැඩක් නැ පීනන්න ඉගෙනගන්න වතුරට බහින්න ඕනේ
අර කකුල් නවන් බිම වාඩිවෙන්ඩ බෑධාන්ය තියා උබට වාඩි වෙන්නවත් බෑ නේද
මොකක්ද මරිමොට්ටඋබ භාවනා කරන එකෙන් වැඩක් නෑ කියල තේරෙනව අහල තියන මරිමොට්ටල ප්‍රශ්නෙ දැක්කම..
අල්ලේ පැලවෙන පච ගහන්න එපා ඕයි .මට එකපාරක් ආච්චි කෙනෙක් කීව එයා භාවනා කරද්දි සෝවාන් කියල බෝඩ් එකක් පේනව කියල