භාවනා කරලා මාර්ග පල හම්බවෙලා කියල හිතන් ඉන්න උන්

Gaash

Well-known member
  • Jan 15, 2015
    700
    977
    93
    උබල දන්න එවුන් ඉන්නවද බන්, භාවනා කල්ලි වලට සෙට් වෙලා මර්ග පල හම්බ වෙලා කියල හිතන් ඉන්න උන්.
    මන් දන්න සෙට් එකක් ඉන්නවා, වැඩි හරිය ගෑනූ.
    සෙට් එකේ සීනියර් කෙනෙකුට පුලුවන්ලු භවනා කරන ගමන් අනිත් අය මර්ග පල වලට ආවද කියල බලලා කියන්න.
    මේක මානසික අවුලක්ද ?
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    1,728
    1,995
    113
    Winterfell
    ඒකේ වෙනම ආතල් එකක් ඇති. :D :D :D

    අනික බන් අපි දන්නේ නෑ නේ ඒ මිනිස්සු මාර්ගපල ලබල ඉන්නවද කියලත්? :unsure::unsure::unsure:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    2,169
    974
    113
    kandy
    මානසික ලෙඩ්ඩු නෙවෙයි මචන් .. ධර්මය දන්නේ නැති කම සහ මෝඩ කම තමයි හේතුව ..ආර්ය අපවාධයට ලක් වෙන හින්ද ඕවා ගැන කතා කරලා වැඩක් නැ . තමන් නිවැරදි පාරේ ගියා නම් හරි. මගේ වයිෆ් ගේ ලොකු අම්මා හිතන් ඉන්නේ එය අනාගාමි කියලා .
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,662
    277
    83
    OSAKA
    උබල දන්න එවුන් ඉන්නවද බන්, භාවනා කල්ලි වලට සෙට් වෙලා මර්ග පල හම්බ වෙලා කියල හිතන් ඉන්න උන්.
    මන් දන්න සෙට් එකක් ඉන්නවා, වැඩි හරිය ගෑනූ.
    සෙට් එකේ සීනියර් කෙනෙකුට පුලුවන්ලු භවනා කරන ගමන් අනිත් අය මර්ග පල වලට ආවද කියල බලලා කියන්න.
    මේක මානසික අවුලක්ද ?
    ooka nam manasika awlak tamay. eka ekata recommendation denna oni naha ehema.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    845
    1,360
    93
    උබල දන්න එවුන් ඉන්නවද බන්, භාවනා කල්ලි වලට සෙට් වෙලා මර්ග පල හම්බ වෙලා කියල හිතන් ඉන්න උන්.
    මන් දන්න සෙට් එකක් ඉන්නවා, වැඩි හරිය ගෑනූ.
    සෙට් එකේ සීනියර් කෙනෙකුට පුලුවන්ලු භවනා කරන ගමන් අනිත් අය මර්ග පල වලට ආවද කියල බලලා කියන්න.
    මේක මානසික අවුලක්ද ?
    ගොඩක් තැන් වල තියෙන්නෙ ස්වයං මෝහනය.
    ඒ අය ත්‍රිපිටක ධර්මයටත් වඩා විශ්වාස කරන්නෙ කවුරුහරි කෙනෙක් "මම අවබෝධ කළා. ඔය පොත් වල තියෙන ඒවා නෙවේ, මේක තමයි ඇත්ත. මම අත්දැකීමෙන් කියෙන්නෙ." කියන දේවල්.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,586
    8,383
    113
    test karanna lagata gihin kalisama galawapan.reaction eka anuwa kiyanna puluwan
    උබත් රහත් වෙලා ඉන්නේ කියලා එකපාරක් කිව්වා නේද? 🤭

    Screenshot_263.png
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,478
    559
    113
    32
    @ katubedda
    Ubalata owa terenne ne.deka maddata ewilla madden nidahas unama aye ipadenne ne
    උබට අදහසක් තිය‌ෙනවද ඔය කියන මැද්ද‌ෙන් ක‌ොාහාටද නිදහස් ව‌ෙන්න‌ෙ කියලා..
    මම උබ කියන ප‌ොයින්ට් ඒක මිට කලින් අහලා තිය‌ෙනවා නමුත් මට ඒ ද‌ෙශනාව‌ෙ ඉතුරු ටික ත‌ෙ‌ර‌ෙන්න‌ෙ නැ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    37,148
    17,778
    113
    උබට අදහසක් තිය‌ෙනවද ඔය කියන මැද්ද‌ෙන් ක‌ොාහාටද නිදහස් ව‌ෙන්න‌ෙ කියලා..
    මම උබ කියන ප‌ොයින්ට් ඒක මිට කලින් අහලා තිය‌ෙනවා නමුත් මට ඒ ද‌ෙශනාව‌ෙ ඉතුරු ටික ත‌ෙ‌ර‌ෙන්න‌ෙ නැ...
    Kohetawath nidahas wenne ne.medda nethi karama uba ne
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    654
    884
    93
    නිර්මාංශ සුරාවෙන් තොර ⁣කෙනෙකුට පුළුවන්ලු භාවනාව මගින් සමහර physically access කරන්න බැරි තැන් mentally access කරන්න පුළුවන් ලු!!!!!
     
    • Wow
    Reactions: animation

    Emios

    Well-known member
  • Dec 10, 2009
    37,148
    17,778
    113
    උබ ඔක ‌තනියම ‌ ත‌ේරුම් ගත්තද? ලිංක් ඒකක් ඒවන්න පුළුවන් නම්....
    Vedanupassaanawe tibbe.man eka join kara.sathuta duka feelings deppatak tiyenawa.e dekata gattene nethuwa meddata awama maddath tawa zombie feeling ekak.e feeling ekath panchas skanda wala ekathuwak widiyata dekkama e feeling ekath ekathuwak widiyata dakina hinda mama kiyana ekena nethi wenawa.
     

    aquaman2020

    Active member
  • Dec 23, 2020
    137
    137
    43
    Bangkok
    නිර්මාංශ සුරාවෙන් තොර ⁣කෙනෙකුට පුළුවන්ලු භාවනාව මගින් සමහර physically access කරන්න බැරි තැන් mentally access කරන්න පුළුවන් ලු!!!!!
    Sounds like Jain bullshit to me.
     
    • Like
    Reactions: dilann

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    1,478
    559
    113
    32
    @ katubedda
    Vedanupassaanawe tibbe.man eka join kara.sathuta duka feelings deppatak tiyenawa.e dekata gattene nethuwa meddata awama maddath tawa zombie feeling ekak.e feeling ekath panchas skanda wala ekathuwak widiyata dekkama e feeling ekath ekathuwak widiyata dakina hinda mama kiyana ekena nethi wenawa.

    මට ත‌ෙ‌ර‌ෙන්න‌ෙ නැ මචන්..
    ඔය අවස්ථාව විපස්සනාව වඩන්න‌ෙ නැතුව ත‌ෙරුම්යන ඒකක් නැතිව‌ෙයි..
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    3,150
    738
    113
    මේ ඉර හද යට
    උබල දන්න එවුන් ඉන්නවද බන්, භාවනා කල්ලි වලට සෙට් වෙලා මර්ග පල හම්බ වෙලා කියල හිතන් ඉන්න උන්.
    මන් දන්න සෙට් එකක් ඉන්නවා, වැඩි හරිය ගෑනූ.
    සෙට් එකේ සීනියර් කෙනෙකුට පුලුවන්ලු භවනා කරන ගමන් අනිත් අය මර්ග පල වලට ආවද කියල බලලා කියන්න.
    මේක මානසික අවුලක්ද ?
    මුකුත් දාන්න බැ තොපි වැලලෙන්න හදනවනෙ අරක දාපන් කියලා