භුමිතෙල් කවලම් කරපු බාල පෙට්‍රල් ගැන මම උඹලට කිව්වෙ "විෂය පිළිබඳ දන්න" එකාට දවස් 5 කට කලින්. හැබැයි පු* දෙන්න admin ලා ඒක delete කරා 🖕🖕

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,411
    5,699
    113
    31
    Moratuwa
    www.facebook.com
    කවලම් පෙට්‍රල් ගැන මම thread එකක් දාලා කිව්වාම delete කරා සමහරුන්ට මතකත් ඇති. හැබැයි මගෙ page එකේ එදාම දාපු හින්දා කිව්වෙ කව්ද කියන එක ගැන සාක්ෂි තියෙනවා.

    ඔව්, මම ජනවාරි 7 වැනිදාම සම්පූර්ණ විස්තර සහිතව පෙට්‍රල්වලට K-1 Kerosene 40% දක්වා කවලම් කරන බව කිව්වා. හැංගි හොරා නෙවෙයි, මගෙ නමයි මූණයි එක්ක වගකීමක් ඇතිව.

    දැන් lankaenews එකට කව්දෝ මන්දා "විෂය ගැන දන්නා කෙනෙක්" ඒකම කියලාලු. ඉස්සරහට මේක තව ටිකක් පත්තු වුණාට පස්සෙ උපාධි කොළ රෝල් කරලා ගහගත්තු විසේසඤ්ඤ කට්ටියත් TV එකට ඇවිත් ඕකම කියයි. කමිටුවක් හදලා පර්යේෂණ තියලා එයාලත් ඕකම හොයා ගනියි. 😁 (සීන් එක කියන්නෙ මම ඔය ටිකත් එදාම කිව්වනේ බං. 🤣)

    එහෙනම් උයාලත් එයාලා කිව්වාට පස්සෙම පිළිගන්ඩ හොඳේ? එතකල් වැඩි ගාණක් දීලා, බාල පෙට්‍රල් ගහගෙන අඩුවෙන් දුවලා, සතුටින් ඉන්න. බුදු සරණයි, ජේසු පිහිටයි. 😊 👍🤣

    මූලාශ්‍ර සහ සාක්ෂි

    මම කියලා දවස් 5 කට පස්සෙ "විෂය පිළිබඳ දන්න කෙනෙක්" හොයා ගත්තු lanka e news. 🤣🤣

    https://www.lankaenews.com/news/13048/si
    (ලංකාවෙ ඉන්න අයට උඩ ලින්ක් එක block නම් මේකෙන් යන්න.)
    http://len-official.blogspot.com/2022/01/blog-post_11.html

    මම දාපු thread එක මකපු බවට සාක්ෂි

    මම ටිකක් බැලුවා, පරණ notification ගන්න බැහැ වගේ. ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්. ඒ නැතත් @erozan @SLK_sri @buddikagayan @kingsultan111 @Maskoora @tharakaf @jhnnwp සහ එදා ඒ thread එකේ කතාබහ කරපු උන්ට සාක්ෂි දෙන්න පුළුවන් මම මේ ගැන මුලින්ම හෙළි කරේ එළකිරියෙ කියලා.

    පු* දෙන ඇඩ්මින්ලා thread එක මකාවි කියලා දැනුණ නිසා මම මගෙම නමින් තියෙන, මූණෙ පින්තූරය දාපු, වගකීමක් ඇතිව කරන page එකේ එදාම දාපු post එක.

    කාබන් දාමය, කලවම් කරන්නෙ භූමිතෙල් බව, ඔක්ටේන් අගය, තෙල් පාවිච්චිය වැඩි වෙන එක එහෙම ඒ විදිහටම කියලා තියෙන හැටි හොඳට බලපන්. තව බලහන් FUEL ECONOMY එක ගැන ප්‍රතිශත එක්කම දීපු Predictions ටික. ECU තියෙනකොට සහ නැතිව වෙන වෙනම. ECU තියෙනකොට බලය අඩු වෙන එකේ ඉඳලාම. 👍

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    34,202
    1
    20,400
    113
    උඹ දාපු පෝස්ට් එක කියෝල තමයි ලංකාඊනිවුස් පොරත් 76 ක් කියන්නේ, නැතුව වෙන කාගෙන්වත් අහල නෙමේ :geek: ඔය පිංතූරෙත් උස්සපු එකක්.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    497
    481
    63
    Down South
    උබගෙන් තමයො ඊ නිව්ස් එකත් ඕක අරන් තියෙන්නෙ

    පලි - අර ටික්ටොක් බඩු ටික ගැන දාපන්කො ඉක්ක්මනට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    8,754
    9,278
    113
    Octane 76 හරි දෙන්න රටක් තියෙන්නේ කා නිසා ද? 😂
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,967
    3,535
    113
    වගකීමෙන්ද කියන්නේ.
    දැන් ඊ නිව්ස් එකත් උඹව ෆලෝ කරනවා.අඩම්බරයි .එල්කිරි කොල්ලෙක්නේ.
    සකුරා කියන්නේ පොඩි ඩොමෙස්ටික් කම්පැනි එකක්නේ.
    සිපෙට්කො එකෙන් sri lankan airline වල ඉඳලා ලොකේ ප්‍රධාන ගුවන් සමාගම් වලට ඉන්ධන දෙනවා.
     
    • Haha
    Reactions: DHE and speedmalli

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    1,615
    684
    113
    කවලම් පෙට්‍රල් ගැන මම thread එකක් දාලා කිව්වාම delete කරා සමහරුන්ට මතකත් ඇති. හැබැයි මගෙ page එකේ එදාම දාපු හින්දා කිව්වෙ කව්ද කියන එක ගැන සාක්ෂි තියෙනවා.

    ඔව්, මම ජනවාරි 7 වැනිදාම සම්පූර්ණ විස්තර සහිතව පෙට්‍රල්වලට K-1 Kerosene 40% දක්වා කවලම් කරන බව කිව්වා. හැංගි හොරා නෙවෙයි, මගෙ නමයි මූණයි එක්ක වගකීමක් ඇතිව.

    දැන් lankaenews එකට කව්දෝ මන්දා "විෂය ගැන දන්නා කෙනෙක්" ඒකම කියලාලු. ඉස්සරහට මේක තව ටිකක් පත්තු වුණාට පස්සෙ උපාධි කොළ රෝල් කරලා ගහගත්තු විසේසඤ්ඤ කට්ටියත් TV එකට ඇවිත් ඕකම කියයි. කමිටුවක් හදලා පර්යේෂණ තියලා එයාලත් ඕකම හොයා ගනියි. 😁 (සීන් එක කියන්නෙ මම ඔය ටිකත් එදාම කිව්වනේ බං. 🤣)

    එහෙනම් උයාලත් එයාලා කිව්වාට පස්සෙම පිළිගන්ඩ හොඳේ? එතකල් වැඩි ගාණක් දීලා, බාල පෙට්‍රල් ගහගෙන අඩුවෙන් දුවලා, සතුටින් ඉන්න. බුදු සරණයි, ජේසු පිහිටයි. 😊 👍🤣

    මූලාශ්‍ර සහ සාක්ෂි

    මම කියලා දවස් 5 කට පස්සෙ "විෂය පිළිබඳ දන්න කෙනෙක්" හොයා ගත්තු lanka e news. 🤣🤣

    https://www.lankaenews.com/news/13048/si
    (ලංකාවෙ ඉන්න අයට උඩ ලින්ක් එක block නම් මේකෙන් යන්න.)
    http://len-official.blogspot.com/2022/01/blog-post_11.html

    මම දාපු thread එක මකපු බවට සාක්ෂි

    මම ටිකක් බැලුවා, පරණ notification ගන්න බැහැ වගේ. ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියහන්. ඒ නැතත් @erozan @SLK_sri @buddikagayan @kingsultan111 @Maskoora @tharakaf @jhnnwp සහ එදා ඒ thread එකේ කතාබහ කරපු උන්ට සාක්ෂි දෙන්න පුළුවන් මම මේ ගැන මුලින්ම හෙළි කරේ එළකිරියෙ කියලා.

    පු* දෙන ඇඩ්මින්ලා thread එක මකාවි කියලා දැනුණ නිසා මම මගෙම නමින් තියෙන, මූණෙ පින්තූරය දාපු, වගකීමක් ඇතිව කරන page එකේ එදාම දාපු post එක.

    කාබන් දාමය, කලවම් කරන්නෙ භූමිතෙල් බව, ඔක්ටේන් අගය, තෙල් පාවිච්චිය වැඩි වෙන එක එහෙම ඒ විදිහටම කියලා තියෙන හැටි හොඳට බලපන්. තව බලහන් FUEL ECONOMY එක ගැන ප්‍රතිශත එක්කම දීපු Predictions ටික. ECU තියෙනකොට සහ නැතිව වෙන වෙනම. ECU තියෙනකොට බලය අඩු වෙන එකේ ඉඳලාම. 👍

    Where did you mention me?

    Indrajith Gamage mentioned you in a post in the thread භුමිතෙල් කවලම් කරපු බාල පෙට්‍රල් ගැන මම උඹලට කිව්වෙ "විෂය පිළිබඳ දන්න" එකාට දවස් 5 කට කලින්. හැබැයි පු* දෙන්න admin ලා ඒක delete කරා 🖕🖕.

    You need to migrate into your own platform. Gamakiri or Substack.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,699
    113
    31
    Moratuwa
    www.facebook.com
    කවුද මේ මම ගැන සාමාන්‍ය දැනීමක් නැති බුවා? 🤔 YouTube පළාතෙවත් ගිය එකෙක් වෙන්ඩ බෑ. 🤣

    At the evidence part. 😊

    වගකීමෙන්ද කියන්නේ.
    දැන් ඊ නිව්ස් එකත් උඹව ෆලෝ කරනවා.අඩම්බරයි .එල්කිරි කොල්ලෙක්නේ.
    සකුරා කියන්නේ පොඩි ඩොමෙස්ටික් කම්පැනි එකක්නේ.
    සිපෙට්කො එකෙන් sri lankan airline වල ඉඳලා ලොකේ ප්‍රධාන ගුවන් සමාගම් වලට ඉන්ධන දෙනවා.
    එහෙමත් එකක්ද. 🤔🤔

    උඹ දාපු පෝස්ට් එක කියෝල තමයි ලංකාඊනිවුස් පොරත් 76 ක් කියන්නේ, නැතුව වෙන කාගෙන්වත් අහල නෙමේ :geek: ඔය පිංතූරෙත් උස්සපු එකක්.
    හුටා. මලෝත්තයි. මම බොරුවටද තරහා ගත්තෙ එතකොට? 🤔
    ------ Post added on Jan 13, 2022 at 12:06 AM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,699
    113
    31
    Moratuwa
    www.facebook.com
    api mukuth makuwe naha. habai boru danna epa proof nathuwa
    නෑ කියන්නෙ කොහොමද? එහෙනම් කෝ thread එක? මට මැකුවා කියලා notification එකක් පවා ආවා. ඔය මම සාක්ෂි විදිහට mention කරපු හැමෝම ඒ thread එකට reply කරපු අය. අහලා බලන්න බොරු නම්. තියෙනව නම් thread එක පෙන්නන්න.

    මට නම් පේන්නෙ මේක පැහැදිලිවම ඇත්ත හංගන්න කරන දෙයක්. ඕන එකෙක්ට පුළුවන් ෂෙඩ් එකකට ගිහින් පෙට්‍රල් ටිකක් බෝතලේකට අරගෙන බලන්න. මීට කලින් පෙට්‍රල් දැකපු එකෙක් නම් දැන් පාට, සුවඳ, ද්‍රව ගතිය සේරම වෙනස් බව තමන්ටම තේරෙන්න ඕන. මම කියන දේවල් විශ්වාස නොකරාට කමක් නෑ, තමන්ගෙම ඇස් දෙක විශ්වාස කරන්න. 👍
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    303
    203
    43

    kawru hari report karala mod kenek makuwa danne naha habai proof nathuwa danna epa.. shed ekata gihin thel diha balala octane rating kiyanna bane..
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,699
    113
    31
    Moratuwa
    www.facebook.com
    kawru hari report karala mod kenek makuwa danne naha habai proof nathuwa danna epa.. shed ekata gihin thel diha balala octane rating kiyanna bane..
    ඔව් ඉතින් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. අවුලක් නෑ ඉස්සරහට ඇත්ත එළි වෙයි. මේ කරපු ජරා වැඩේ හින්දා කවදා හරි එ් වෙනුවෙන් එළකිරියට ලැබෙන exposure එක අඩු වෙයි. එච්චර තමයි ඉතින්.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    303
    203
    43
    ඔව් ඉතින් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. අවුලක් නෑ ඉස්සරහට ඇත්ත එළි වෙයි. මේ කරපු ජරා වැඩේ හින්දා කවදා හරි එ් වෙනුවෙන් එළකිරියට ලැබෙන exposure එක අඩු වෙයි. එච්චර තමයි ඉතින්.
    mix karala athi.. suwanda wenas paata wenas kiyala daanna.. habai octane 76 kiyala proof nathuwa hithala technical boru danna epa..
    elakiri ekata meken kisi exposure ekak labenne naha, anik sites kawruth elakiri eken baluwa kiyanne nahane thamange news wage danne..
    okata nadu dammoth witharak berenna kiyai elakiri eke thibbe kiyala..
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    34,202
    1
    20,400
    113
    හුටා. මලෝත්තයි. මම බොරුවටද තරහා ගත්තෙ එතකොට? 🤔
    ------ Post added on Jan 13, 2022 at 12:06 AM
    :yes: :yes: :yes:

    habai octane 76 kiyala proof nathuwa hithala technical boru danna epa..

    මේක හරි. ඔක්ටේන් 90-95 ට ඩිසයින් කරපු එන්ජින් ඔක්ටේන් 76 ට නොක් කරන්නෙ නැතිව තියෙන්න බෑ කොහොමත්
    ------ Post added on Jan 13, 2022 at 12:55 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,625
    2,155
    113
    :yes: :yes: :yes:

    මේක හරි. ඔක්ටේන් 90-95 ට ඩිසයින් කරපු එන්ජින් ඔක්ටේන් 76 ට නොක් කරන්නෙ නැතිව තියෙන්න බෑ කොහොමත්
    ------ Post added on Jan 13, 2022 at 12:55 AM
    he only knows about thalagalas jangi ( honestly i still dont know who is the thalagala). i think most japanese engines can run 85 octane but 76 octane cant be operated same as 90. the colour of pertol is change with years for stop mixing karosen.
     
    • Like
    Reactions: Hyaenidae