මංගිගේ හරක් මස් ෆැක්ටරිය

amazsin

Well-known member
  • May 6, 2019
    1,453
    480
    83
    මේ මස් ෆැක්ටරි එක කලින් යූන්පි ආන්ඩුවෙන් පටන් ගත්ත එකක්.මංගල මේකට සල්ලි දුන්නේ භාන්ඩාගරයෙන්.මේකට අයිති කාරයෙක් නෑ. හරක් මරන නිසා.මේකේ බීෆ් සොසෙජස්,බේකන් උරුමස්,මින්ස් කරපු මස්.,කරක් ඌරුමස්,චිකන් මස් ප්‍රොසෙස් කරන ෆැක්ටරි එකක්.මේවා මහ පව් වැඩ.අපේ හරක්ට මෙහේ සාමාකාමිව මැරෙන්න දෙන්න ඕන
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    3,189
    3,255
    113
    20
    Matara
    අපේ හරක්ට මෙහේ සාමාකාමිව මැරෙන්න දෙන්න ඕන
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    5,183
    1,309
    113
    FB_IMG_1607877594790.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    7,610
    4,351
    113
    එළියෙ අවුට්ලට් එකක් දැම්මොත් ඔය මොකවත් නෑ සින්හලු වාහන කතා කරගෙන යන්නෙ දානෙට මගුලට බීෆ් ගේන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    55,449
    6,726
    113
    Malabe
    අහ් උබලගෙ ආණ්ඩුකාලෙද හැදුවෙ පිලිගත්ත එක හොදයි..lol
     
    • Haha
    Reactions: malrulz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    55,449
    6,726
    113
    Malabe
    ai pontiyo thoge mara harak marana eka nawattanawa kiwwa neda
    ඇයි උබ කියුව කියල දන්නෙ නැද්ද පොන්ස් මගෙන් අහන්නෙ මොන මන්ද බුද්ධික ඩයල්ද මේ