මං බැලුවෙ ස්කූටරේ මම ම සර්විස් කරගන්න

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    36,389
    31,295
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩ ටික ටික පුරුදු වෙන්න

    දැනුත් සමහර දේවල් පුලුවන්

    නැත්තං එක එකාගෙ රෙස්පට් බල බල පැය ගණන් කාලෙ කකා සල්ලි පූජා කර කර

    බයික් එකක් ගලෝල හදන එකත් ආතල් වැඩක් නේ... අපේ බයික් දෙක විතරයි...

    ඕන තරං යූටියුබ් වීඩියෝ තියෙනව.. සර්විස් කරන තැන්වල ඕන තරං මම බලං ඉදලත් තියෙනව..

    නංගිගෙ බයික් එක දාල අපේ ඒක අරන් ගියා
    අපෝ මේක ගන්න දෙයක් නැ ඉස්සරහ බේක් ලොක් වෙලා තල්ලු කරන්නත් බෑ. බ්‍රේක් ෂූ එක හොදටම ගෙවිලද කොහෙද හොදටම ඇනේ තද කරල
    පිටිපස්සෙ බේක් එකත් මදි. හදිසියකට ලග නවත්තගන්න බෑ
    මේක කොහොම පැද්දද මංද
    රෝදෙ හිර කරං මෙච්චර දුර ආව. :baffled: ලගදි දෙපාරක් සර්විස් කෙරුවලු. බොරු කරල සල්ලි ගන්නව. අපේ පැතිවලනං බොරු කරන්නෙ නෑ සර්විස් එක ලස්සනට කරල දෙනව
    පිලියන්දල ඉන්නෙ අජූත ඩයල්

    නංගි ආවම ඉස්සර රෝදෙ ගලෝනව. බ්‍රේක් ෂූ එකක් දාල කේබල් එකත් දානව..
    පිටිපස්සටත් කේබල් එකක් දානව

    epa epa api karata wade hariyata wenne na ban
    hoda thanakin kara ganin

    ubala okkoma wahana gewal wala service karama api jiwath wenne komada
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,173
    1,504
    113
    වැඩ ටික ටික පුරුදු වෙන්න

    දැනුත් සමහර දේවල් පුලුවන්

    නැත්තං එක එකාගෙ රෙස්පට් බල බල පැය ගණන් කාලෙ කකා සල්ලි පූජා කර කර

    බයික් එකක් ගලෝල හදන එකත් ආතල් වැඩක් නේ... අපේ බයික් දෙක විතරයි...

    ඕන තරං යූටියුබ් වීඩියෝ තියෙනව.. සර්විස් කරන තැන්වල ඕන තරං මම බලං ඉදලත් තියෙනව..

    නංගිගෙ බයික් එක දාල අපේ ඒක අරන් ගියා
    අපෝ මේක ගන්න දෙයක් නැ ඉස්සරහ බේක් ලොක් වෙලා තල්ලු කරන්නත් බෑ. බ්‍රේක් ෂූ එක හොදටම ගෙවිලද කොහෙද හොදටම ඇනේ තද කරල
    පිටිපස්සෙ බේක් එකත් මදි. හදිසියකට ලග නවත්තගන්න බෑ
    මේක කොහොම පැද්දද මංද
    රෝදෙ හිර කරං මෙච්චර දුර ආව. :baffled: ලගදි දෙපාරක් සර්විස් කෙරුවලු. බොරු කරල සල්ලි ගන්නව. අපේ පැතිවලනං බොරු කරන්නෙ නෑ සර්විස් එක ලස්සනට කරල දෙනව
    පිලියන්දල ඉන්නෙ අජූත ඩයල්

    නංගි ආවම ඉස්සර රෝදෙ ගලෝනව. බ්‍රේක් ෂූ එකක් දාල කේබල් එකත් දානව..
    පිටිපස්සටත් කේබල් එකක් දානව
    නංගි ආවම -- පිටිපස්සටත් කේබල් එකක් දානව :angry: