මගෙ අ‍ැඳුම් කඩේ sales වලට telegram බොටෙක් හදලා දීපියකො කවුරු හරි. මේ වැඩේට කීයක් විතර ඕනද කියහන්කො.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    10,046
    11,228
    113
    හායි ළමායි, මගෙ නම නොකියන channel එකේ වැඩ ටිකක් automate කරගන්න telegram bot කෙනෙක් හදන්න හිතුවා. මම ටිකක් try කරලා බැලුවා වැඩේ අමාරුයි වගේ. ඉතින් අලුතෙන්ම සේරම ඉගෙන ගන්නවා වෙනුවට දන්න එකෙක්ට කියල හදා ගත්තා නම් හරිනෙ.

    සරලව කියනවා නම් මේකයි වෙන්න ඕන. (කියන්න හොඳ නැති නිසා අ‍ැඳුම් කඩ analogy එකක් පාවිච්චි කරනවා) මුලින්ම bot start කරපු ගමන් තියෙන අ‍ැඳුම් වර්ග ටිකේ list එකක් පෙන්නන්න ඕන. ඊට පස්සෙ එ‍් අ‍ැඳුම් වර්ගෙ select කරාම එ‍් වර්ගයෙන් තියෙන අ‍ැඳුම් ටික පෙන්නන්න ඕන. (උදා ජංගි තේරුවාම තියෙන ජංගි ටික ගාණත් එක්ක)

    එ‍්කෙන් තමන්ට අවශ්‍ය ජංගිය තෝර ගත්තාම ජංගිය අ‍ැඳලා ගත්ත model photos ටික / videos ටිකේ sample ටික පේන්න ඕන. ඊට පස්සෙ හොඳයි නම් accept කරාම ජංගිය ගන්න සල්ලි දාන්න ඕන A/C details ටික පෙන්නන්නයි තියෙන්නෙ. දාලා invoice එක upload කරාම එ‍්ක මට telegram message එකක් විදිහට එනවා නම් හරි.

    ඊට පස්සෙ ඉතින් මම බලලා payment confirm කරගෙන ජංගිය තැපෑලට දානවා. එච්චරයි.

    කාලෙත් එක්ක අ‍ැඳුම් වර්ග ටිකයි, එ‍් වර්ගෙන් තියෙන අ‍ැඳුම් ටිකයි, එ‍්වාගෙ ගාණයි, අ‍ැඳුමෙ sample photos ටිකයි add, remove, update කරන්න මොකක් හරි සරල database එකකුත් තියෙන්න ඕන තේරෙනවානෙ.

    මේ bot ව හදලා දෙන්න පුළුවන් කාටද? කීයක් විතර ඕනද, දවස් කීයක් යනවද? පුළුවන් එකෙක් ඉන්නවා නම් දාහන්. මෙතන දාන්න අවුල් වගේ නම් මගෙ whatsapp එකට දාහන්.

    https://wa.me/94777984078
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    10,046
    11,228
    113
    telegram bot nam hadanne whatsapp number eka damme ai
    telegram no eka dammanam iwaraine
    මේ හදන ගණන් එහෙම කතා කරගන්නනෙ බං. Telegram එකත් ඕකම තමයි ඉතින්. Wa වෙනුවට T දාහන්.

    https://t.me/94777984078

    පෙමන්ට් එක ආවට පස්සෙ උබම එ ජ0ගිය ඇදපන් පකයාහ්හ් :cool:
    අ‍ා හායි. මගෙ මෙතෙක් ගමනේ පුරෝගාමියා. උඹනෙ ඉතින් මම pornhub එකේ අමාශ් කාවින්ද කියල හොයල දීලා virgin හිටපු මාව රටම දන්න bull කෙනෙක් කරේ. Thanks දෙයියො උම්මා. ❤️
    ------ Post added on Sep 19, 2023 at 11:05 PM
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,391
    113
    මේ හදන ගණන් එහෙම කතා කරගන්නනෙ බං. Telegram එකත් ඕකම තමයි ඉතින්. Wa වෙනුවට T දාහන්.

    https://t.me/94777984078


    අ‍ා හායි. මගෙ මෙතෙක් ගමනේ පුරෝගාමියා. උඹනෙ ඉතින් මම pornhub එකේ අමාශ් කාවින්ද කියල හොයල දීලා virgin හිටපු මාව රටම දන්න bull කෙනෙක් කරේ. Thanks දෙයියො උම්මා. ❤️
    ------ Post added on Sep 19, 2023 at 11:05 PM
    උම්මා කියන්නෙහ් දෙයක් නැහ් ප්‍රතිඋපකාරයක් ලෙස කටට ගනින්කො ... :cool:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,161
    2,326
    113
    උබ වගේ high IQ එකක් තියෙන එකෙක්ට ඔය තරම් පොඩි දෙයක්වත් කරගන්න බැරිද ඉතින්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    10,046
    11,228
    113

    18 ට අඩු දේවල් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඉතින්. ප්‍රකාශන නීතියෙම තියෙනවානෙ. ලංකාවෙ නෙවෙයි කොහෙත් එහෙමයි.

    Legal consent තියන වයසෙ අය (ලංකාවෙ 18, සමහර රටවල 21) තමන්ගෙ කැමැත්තෙන් දාන දේවල්වලට එහෙම ප්‍රශ්නයක් නෑ. එ‍්ක ප්‍රකාශනයේ නිදහස කියන මානව අයිතිවාසිකමෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් පවා අ‍ාරක්ෂා කරපු දෙයක්. 😊

    උබ වගේ high IQ එකක් තියෙන එකෙක්ට ඔය තරම් පොඩි දෙයක්වත් කරගන්න බැරිද ඉතින්
    ගාණ බලලා ඉමුකො බං. මට පේන විදිහට අලුතින් ඉගෙන ගන්න තියෙන ප්‍රමාණය වැඩියි. අනිවාර්යයෙන්ම cost/benefit ගැන හිතලා සාධාරණ ගාණක් නම් ගෙවලා කරගන්න එක ලේසිනෙ. එහෙම නැත්නම් අනිවා තනියම හදා ගන්නවා තමයි ඉතින්. 😊
    ------ Post added on Sep 19, 2023 at 11:20 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    10,046
    11,228
    113
    python-telegram-bot library eka use karapan ban, oya kiyana eka nam hadanna very simple case ekak.

    menna thiyenawa oke example code eka:

    https://docs.python-telegram-bot.org/en/v20.5/examples.html

    oke conversation.py and conversation2.py kiyana example deka balapan. easy as a piece of cake.

    database ekata ithin sqlite python ekenma gahapan eka eeta wada lesie
    ඔව් බං මාත් බැලුවා ටිකක්. මටත් හිතුණෙ මේකෙ අමාරු දෙයක් නෑ කියලා. එකම දේ concept ඉගෙන ගෙන කරන්න කම්මැලි හිතුණා. අනික සල්ලි ගනුදෙනුවලදි නාන්ඩත් බෑනෙ බං.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,365
    4,604
    113
    Colombo
    08-Jackfruit-open.jpg
    මහා පරිමාණෙන් විකුනන්න නේ
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    10,046
    11,228
    113
    ෆීවරෙන් එකෙක් ගනින් කො
    කවුද ඉන්නෙ හොඳ එකෙක් දන්නවද? මම එ‍් පැත්ත ගැන ලොකුවට දන් නෑ බං. Generic විදිහට search කරලා හොයා ගන්න උන්ට විස්තරේ දාගෙන යන්න ඕනෙද? නැත්නම් මේ වගේ post එකක් දැම්මාම දන්න උන් බලලා පුළුවන් කියල කියනවද? 🤔
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,844
    43,839
    113
    සේදවත්ත
    කවුද ඉන්නෙ හොඳ එකෙක් දන්නවද? මම එ‍් පැත්ත ගැන ලොකුවට දන් නෑ බං. Generic විදිහට search කරලා හොයා ගන්න උන්ට විස්තරේ දාගෙන යන්න ඕනෙද? නැත්නම් මේ වගේ post එකක් දැම්මාම දන්න උන් බලලා පුළුවන් කියල කියනවද? 🤔
    ටෙලිග්‍රෑම් බොට් ඔටෝමේශන් කියලා සර්ච් කරන්න ටෙලිග්‍රැම් ඔටෝමේශන් . ඔය වගේ කීවර්ඩ් වලින් සර්ච් කරලා එන අයගේ ප්‍රොෆයිල් බලන්න ඔයාගේ ටාස්ක් එක කරන්න හරියන ස්කිල් තියන උන් ඉන්නවනම් චැට් එකක් දාන්න
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    10,046
    11,228
    113
    ටෙලිග්‍රෑම් බොට් ඔටෝමේශන් කියලා සර්ච් කරන්න ටෙලිග්‍රැම් ඔටෝමේශන් . ඔය වගේ කීවර්ඩ් වලින් සර්ච් කරලා එන අයගේ ප්‍රොෆයිල් බලන්න ඔයාගේ ටාස්ක් එක කරන්න හරියන ස්කිල් තියන උන් ඉන්නවනම් චැට් එකක් දාන්න
    අ‍ා එ‍්කනෙ ඉතින් fishing expedition. 🙄🙄 එළ අවුලක් නෑ thanks. ❤️
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,858
    14,788
    113
    127.0.0.1
    ඔව් බං මාත් බැලුවා ටිකක්. මටත් හිතුණෙ මේකෙ අමාරු දෙයක් නෑ කියලා. එකම දේ concept ඉගෙන ගෙන කරන්න කම්මැලි හිතුණා. අනික සල්ලි ගනුදෙනුවලදි නාන්ඩත් බෑනෙ බං.
    Chatgpt අලුත් එක තිබ්බත් ekenuth ගහනවා උඹ කියන ටික දුන්නම
     
    • Like
    Reactions: Don GasCan

    Similar threads