හායි ළමායි, මගෙ නම නොකියන channel එකේ වැඩ ටිකක් automate කරගන්න telegram bot කෙනෙක් හදන්න හිතුවා. මම ටිකක් try කරලා බැලුවා වැඩේ අමාරුයි වගේ. ඉතින් අලුතෙන්ම සේරම ඉගෙන ගන්නවා වෙනුවට දන්න එකෙක්ට කියල හදා ගත්තා නම් හරිනෙ.
සරලව කියනවා නම් මේකයි වෙන්න ඕන. (කියන්න හොඳ නැති නිසා අැඳුම් කඩ analogy එකක් පාවිච්චි කරනවා) මුලින්ම bot start කරපු ගමන් තියෙන අැඳුම් වර්ග ටිකේ list එකක් පෙන්නන්න ඕන. ඊට පස්සෙ එ් අැඳුම් වර්ගෙ select කරාම එ් වර්ගයෙන් තියෙන අැඳුම් ටික පෙන්නන්න ඕන. (උදා ජංගි තේරුවාම තියෙන ජංගි ටික ගාණත් එක්ක)
එ්කෙන් තමන්ට අවශ්‍ය ජංගිය තෝර ගත්තාම ජංගිය අැඳලා ගත්ත model photos ටික / videos ටිකේ sample ටික පේන්න ඕන. ඊට පස්සෙ හොඳයි නම් accept කරාම ජංගිය ගන්න සල්ලි දාන්න ඕන A/C details ටික පෙන්නන්නයි තියෙන්නෙ. දාලා invoice එක upload කරාම එ්ක මට telegram message එකක් විදිහට එනවා නම් හරි.
ඊට පස්සෙ ඉතින් මම බලලා payment confirm කරගෙන ජංගිය තැපෑලට දානවා. එච්චරයි.
කාලෙත් එක්ක අැඳුම් වර්ග ටිකයි, එ් වර්ගෙන් තියෙන අැඳුම් ටිකයි, එ්වාගෙ ගාණයි, අැඳුමෙ sample photos ටිකයි add, remove, update කරන්න මොකක් හරි සරල database එකකුත් තියෙන්න ඕන තේරෙනවානෙ.
මේ bot ව හදලා දෙන්න පුළුවන් කාටද? කීයක් විතර ඕනද, දවස් කීයක් යනවද? පුළුවන් එකෙක් ඉන්නවා නම් දාහන්. මෙතන දාන්න අවුල් වගේ නම් මගෙ whatsapp එකට දාහන්.
https://wa.me/94777984078