මගේ අගේ තියන මං ගැන හොයන උන් කව්ද බලන්න පොඩි test එකක් කරා

ඊයේ රෑ 1ට විතර පෝන් එක off කරා off කරන්න කලින් whatsapp dp එහෙම අයින් කරා ගොං කමට last seen off කරා දැන් ඒක මතක් උනේ දැන් පෝන් එක off එකේ තියෙන්නෙ හෙට උදේ දිහා බලන්න ඕනේ මොකෝ තත්වෙ කියලා,මගෙන් යාලු ෆිට් එකට උන්ගෙ පොඩි පොඩි graphic වැඩ කරගන්න උන් නම් මැසේජ් දාලා මොකෝ මූ නැත්තෙ කියලා බලනවා ඇති නැට්ට ගිනි අරන්, කෙල්ලංගෙ රියැක්ශන් බලන්නත් ඕනේ ,පේන විදිහට රියල් යාලුවෝ නම් නෑ වගේ තාම එකෙක්වත් ගෙදරට කෝල් කරලා හොයලා බැලුවේ නම් නෑ,මාව පොඩ්ඩක් චෙක් කරගන්නත් ඕනෙ පෝන් එකට ඇබ්බැහි වෙලා වගේ කියලා හිතෙනවා
හිතුනොත් හෙට බලන්නෙත් නෑ fb යන්නෙවත් නැතුව youtube එකේ videos බල බල එලකිරියෙ ට්‍රෙඩ් කියව කියව ඉන්නෙ
Edit-ට්‍රෙඩ් එක දාල පැයක් නෑ එලකිරියේ ඉන්න ලාබාලම සෙට් එකෙන් එකෙක් වෙන මං මේ ට්‍රෙඩ් එක දාල කොහොමද මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනෙ කොහොමද මිනිස්සු එක්ක සබදතා පවත්තවන්න ඕනෙ කියන එක වගේ දේවල් ඉගෙන ගත්තා
thank you වේවා

Last edited:

kasun_kbp

Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,234
    113
    Kaduwela
    බලපන් උබට එකෙක් හරි නෝමල් වොයිස් කෝල් එකක් හරි sms එක හරි දායිද කියලා.
    දැන් තියෙන ගොඩක් යාළුකම් තියෙන්නේ ඩේටා තියෙන කන් විතරයි.
    උන්ට වැරද්දක් කියන්නත් බෑ උන්ගේ පර්සනල් ලයිෆ් එක උන් මැනේජ් කරගන්න එපයි.
    උබට නිකන් හරි කෝල් එකක් දාලා බලන එකෙක් ඉන්නවා නම් අන්න ඌ උබ ගැන සිරාවටම කෙයාර් කරන එකෙක්.
     
    බාගෙට බාගයක් උන් මට කතා කරන්නෙ උන්ගෙ හිතේ එක්කො ගෙදර එක්කො කෑල්ලගෙ නැත්නම් පෝන් එකේ නැත්නම් කම්පියුටර් එකේ ප්‍රශ්න විසදගන්න එකෙක් දෙන්නෙක් ඉන්නවා ඉදලා හිටිලා හොදින් ඉන්නවද කියලා අහන උන්

    මට පේන හීන
    කියන්ඩ බලන්න
    ekath maru experiment eke...
    හෙට දිහා රිසාල්ට් එක කියන්නම්
    සයිකෝ
    ෆුල් ට්‍රැක් අවුට්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,787
    5,709
    113
    Homagama
    ඊයේ රෑ 1ට විතර පෝන් එක off කරා off කරන්න කලින් whatsapp dp එහෙම අයින් කරා ගොං කමට last seen off කරා දැන් ඒක මතක් උනේ දැන් පෝන් එක off එකේ තියෙන්නෙ හෙට උදේ දිහා බලන්න ඕනේ මොකෝ තත්වෙ කියලා,මගෙන් යාලු ෆිට් එකට උන්ගෙ පොඩි පොඩි graphic වැඩ කරගන්න උන් නම් මැසේජ් දාලා මොකෝ මූ නැත්තෙ කියලා බලනවා ඇති නැට්ට ගිනි අරන්,පේන විදිහට රියල් යාලුවෝ නම් නෑ වගේ තාම එකෙක්වත් ගෙදරට කෝල් කරලා හොයලා බැලුවේ නම් නෑ
    හිතුනොත් හෙට බලන්නෙත් නෑ fb යන්නෙවත් නැතුව youtube එකේ videos බල බල එලකිරියෙ ට්‍රෙඩ් කියව කියව ඉන්නෙ
    Ube NO eka depanko
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,241
    113
    ෆුල් ට්‍රැක් අවුට්
    මම් නම් කියන්නෙ මිනිස්සු පට්ට ආත්මාර්තකාමී. උන්ට උඹව උදව්වකදී මතක් වේවී. එතනින් එහාට එකෙක්ටවත් උඹ උන්නද මළාද කියලා ගානක් නෑ.

    එකෙක් කෝල් කරන්නෙ නෑ උඹට කරදරයක්ද අහන්න. කෝල් කලොත් ඒත් උදව්වක් ඉල්ල්ගන්න විතරයි.

    ඒ නිසා ජීවිතයේ කිසිම එකෙක්ට ඕනාවට වඩා ප්‍රයෝරිටි දෙන්න එපා. ප්‍රයෝරිටි දෙන්න පුලුවන් අම්මා තාත්‍තට විතරයි බං.
     
    උබට හැමදාම කෝල්ස් එනවද බන් :shocked:
    ඔව් වැඩක් කරගන්න ඕනෙ උනාම මැසේජ් සීන් කරේ නැත්නම් කෝල් අරන් හරි වැඩේ කරගන්න බලනවා එහෙම අසමජ්ජාතියෝ සෙට් එකක් ඉන්නෙ
    උඹෙන් ම අහල බලපං ඔහොම එකක් උඹේ යාළුවෙක් කළොත් උඹට යාළුවො කීදෙනෙක් ව මීටර් වෙයිද?
    නිතර මාත් එක්ක ඉන්න සෙට් එකේ උන්ගෙන් එකෙක් නම් කොහොමත් මම හොයලා බලනවා
    මම් නම් කියන්නෙ මිනිස්සු පට්ට ආත්මාර්තකාමී. උන්ට උඹව උදව්වකදී මතක් වේවී. එතනින් එහාට එකෙක්ටවත් උඹ උන්නද මළාද කියලා ගානක් නෑ.

    එකෙක් කෝල් කරන්නෙ නෑ උඹට කරදරයක්ද අහන්න. කෝල් කලොත් ඒත් උදව්වක් ඉල්ල්ගන්න විතරයි.

    ඒ නිසා ජීවිතයේ කිසිම එකෙක්ට ඕනාවට වඩා ප්‍රයෝරිටි දෙන්න එපා. ප්‍රයෝරිටි දෙන්න පුලුවන් අම්මා තාත්‍තට විතරයි බං.
    අනිවාරෙන්ම
    හුත්තිගෙපුතා
    තෙරුවන් සරණයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    2,154
    3,565
    113
    Uba eka dawasak WhatsApp giye naha ubawa highlight wenna uba hena kerumek da ? :p
    Dan kiwwa kiyala mathaka thiya ganin. Ube hitha witharai thalenne.
    Pirimiyek wunama thaniyen inna purudu weyan. Ganu wage mind games play nokara.
    Mama 2016 indan kisima social media ekaka naha. So mata birthday wishes ennema nathi tharam le nayo saha bandinna inna ganu lamaya saha eyage gedara aya arunama. Habai mama dannawa mata case ekak kiwwoth mawa balanna ena un innawa mokada ehema wela thiyena nisa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    7,439
    8,936
    113
    Fantasy
    නිකන් බොරු බලාපොරොත්තු තියාගන්නැතුව හිටපන්. ඕක පටන් ගත්ත එකේ හෙට උදේ බලපන්. නිකන් බොරුවට හෙටත් නොබලා ඉන්ඩ එපා. දවස් ගාන වැඩිවෙනවා කියන්නේ උබේ බලාපොරොත්තුත් වැඩි වෙනවා. අන්තිමට කොහොමත් මොකෙක්වත් හොයලා බලලා නැ කියලා දැනගන්න එකනේ වෙන්නේ . ඉල්ලං අපේක්ශාබංගත්වයට පත්වෙනව කියන්නේ ඕවට .
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    1,691
    196
    63
    Kottawa
    මම් නම් කියන්නෙ මිනිස්සු පට්ට ආත්මාර්තකාමී. උන්ට උඹව උදව්වකදී මතක් වේවී. එතනින් එහාට එකෙක්ටවත් උඹ උන්නද මළාද කියලා ගානක් නෑ.

    එකෙක් කෝල් කරන්නෙ නෑ උඹට කරදරයක්ද අහන්න. කෝල් කලොත් ඒත් උදව්වක් ඉල්ල්ගන්න විතරයි.

    ඒ නිසා ජීවිතයේ කිසිම එකෙක්ට ඕනාවට වඩා ප්‍රයෝරිටි දෙන්න එපා. ප්‍රයෝරිටි දෙන්න පුලුවන් අම්මා තාත්‍තට විතරයි බං.
    meka nam sahathika aththa:love:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    2,154
    3,565
    113
    මම් නම් කියන්නෙ මිනිස්සු පට්ට ආත්මාර්තකාමී. උන්ට උඹව උදව්වකදී මතක් වේවී. එතනින් එහාට එකෙක්ටවත් උඹ උන්නද මළාද කියලා ගානක් නෑ.

    එකෙක් කෝල් කරන්නෙ නෑ උඹට කරදරයක්ද අහන්න. කෝල් කලොත් ඒත් උදව්වක් ඉල්ල්ගන්න විතරයි.

    ඒ නිසා ජීවිතයේ කිසිම එකෙක්ට ඕනාවට වඩා ප්‍රයෝරිටි දෙන්න එපා. ප්‍රයෝරිටි දෙන්න පුලුවන් අම්මා තාත්‍තට විතරයි බං.
    Eaye kariyo kee denek hambuna da bn ?
    (Ridei mekata nam)
     
    Uba eka dawasak WhatsApp giye naha ubawa highlight wenna uba hena kerumek da ? :p
    Dan kiwwa kiyala mathaka thiya ganin. Ube hitha witharai thalenne.
    Pirimiyek wunama thaniyen inna purudu weyan. Ganu wage mind games play nokara.
    Mama 2016 indan kisima social media ekaka naha. So mata birthday wishes ennema nathi tharam le nayo saha bandinna inna ganu lamaya saha eyage gedara aya arunama. Habai mama dannawa mata case ekak kiwwoth mawa balanna ena un innawa mokada ehema wela thiyena nisa.
    මට මාවත් check කරගන්න උවමනාවක් තියේ කොච්චර කාලයක් පෝන් එක නැතුව ඉන්න පුලුවන්ද බලන්න :confused2:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,973
    5,654
    113
    Heaven :p
    Uba eka dawasak WhatsApp giye naha ubawa highlight wenna uba hena kerumek da ? :p
    Dan kiwwa kiyala mathaka thiya ganin. Ube hitha witharai thalenne.
    Pirimiyek wunama thaniyen inna purudu weyan. Ganu wage mind games play nokara.
    Mama 2016 indan kisima social media ekaka naha. Si mata birthday wishes ennema nathi tharam. Habai mama dannawa mata case ekak kiwwoth mawa balanna ena un innawa mokada ehema wela thiyena nisa.

    :yes:

    ඉස්සර කෙල්ලො ගැන චෙක් කරන්න මමත් ඔහොම ඉදල තියේ හැබැයි.. ඒව කිම්බවල් කියලවත් හිතුවැකි මොකො ඔකුන් හිටියත් අන්තිමට ඇරල යන එකනෙ
     
    :yes:

    ඉස්සර කෙල්ලො ගැන චෙක් කරන්න මමත් ඔහොම ඉදල තියේ හැබැයි.. ඒව කිම්බවල් කියලවත් හිතුවැකි මොකො ඔකුන් හිටියත් අන්තිමට ඇරල යන එකනෙ
    ඒක කීවෙ නැති උනාට ඒකත් අරමුණක් තමා :LOL:

    Pirimiyek wunama thaniyen inna purudu weyan

    :love::love:
    ------ Post added on May 28, 2021 at 4:30 PM
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and Erzo