මගේ අගේ තියන මං ගැන හොයන උන් කව්ද බලන්න පොඩි test එකක් කරා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    2,805
    5,546
    113
    මෙහෙමයි බන්..හැමෝටම හැමදාම මිනිස්සු ගැන හොය හොය ඉන්න වෙලාවක් නෑ නේ..හැමෝම කාර්ය බහුලයි.අපි උනත් යාලුවො හැමෝටම ඩේලි කෝල් අරන් කෑවද බීවද අහන්නෑ නේ...ඉඳ හිට කෝල් එකක් දීල කොහොමද මචං මොකෝ වෙන්නෙ කියලා අහන එක වෙනම එකක්.ඒත් එක දවසක්,සතියක්,මාසයක් ඇතුලත හැම එකාම කතා කරලා සුවදුක් අහයි කියලා හිතන එක..අනේ මන්දා..අපි උනත් එහෙම අහන්නෑ නේ.එහෙම එකේ අපි බලාපොරොත්තු වෙන්නත් හොඳ නෑ..මම දකින විදියට,අවශ්‍යතාවයකදී/විශේෂයෙන් කරදරයකදි ඉන්න උන් ටික තමා ඇත්තම යාලුවො.කරදරයකදි උනත් හැමෝම දැනුවත් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.සමහරුන්ට දැනුවත් උනත් එන්න හැකියාවක් නැති වෙන්නත් පුලුවන්.ඒක අපි තේරුම් ගන්න ඕනෙ. :yes: :yes:(y)(y)
    ඊයේ රෑ 1ට විතර පෝන් එක off කරා off කරන්න කලින් whatsapp dp එහෙම අයින් කරා ගොං කමට last seen off කරා දැන් ඒක මතක් උනේ දැන් පෝන් එක off එකේ තියෙන්නෙ හෙට උදේ දිහා බලන්න ඕනේ මොකෝ තත්වෙ කියලා,මගෙන් යාලු ෆිට් එකට උන්ගෙ පොඩි පොඩි graphic වැඩ කරගන්න උන් නම් මැසේජ් දාලා මොකෝ මූ නැත්තෙ කියලා බලනවා ඇති නැට්ට ගිනි අරන්, කෙල්ලංගෙ රියැක්ශන් බලන්නත් ඕනේ ,පේන විදිහට රියල් යාලුවෝ නම් නෑ වගේ තාම එකෙක්වත් ගෙදරට කෝල් කරලා හොයලා බැලුවේ නම් නෑ,මාව පොඩ්ඩක් චෙක් කරගන්නත් ඕනෙ පෝන් එකට ඇබ්බැහි වෙලා වගේ කියලා හිතෙනවා
    හිතුනොත් හෙට බලන්නෙත් නෑ fb යන්නෙවත් නැතුව youtube එකේ videos බල බල එලකිරියෙ ට්‍රෙඩ් කියව කියව ඉන්නෙ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,973
    5,653
    113
    Heaven :p
    ඒක කීවෙ නැති උනාට ඒකත් අරමුණක් තමා :LOL:

    ඒ වුනාට පිරිමි ගැන චෙක් කරන්න එපා ඔහොම, උබ පුරුදු වෙයන් මොකා කොහොම හිටියත් මේ ලෝකෙ එක මිනිහෙන් උබ එක්ක කතා නොකෙරුවත් තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වටිනාකම තියාන ඉන්න.
    එක මිනිහෙක් නෑ සාධාරණ අවංක එකෙක්, ඉන්න ඔක්කොම එක්කො අපට ඇරල යන්න නැත්නම් අපෙන් අරගන්න ඉන්නෙ. හැම හුත්තම වාසියට විතරයි.

    මමනම් බය නැතුව කියනව බන් මට මොකෙක්වත් ඕන නෑ, මන් එහෙම ඉදලත් තියේ ඕන තරම්, දවසක් දෙකක් නෙවේ මාස ගණන්...
    අද වුනත් ඔෆිස් එකේ හැම එකාම මන් එක්ක තරහ වෙලා කතානොකර මන් එක්ක ඇරියස් එකෙන් ඉදියත් මන් පාඩුවෙ ගිහින් මගෙ වැඩේ කරලා එනවා..
    වෙඩින් එක්කට ගියාම ඒකෙ එකෙක්වත් මන් එක්ක කතා කරන්නෙ නැත්නම් මාව පෙන්නන්න බැරිනම් උන්ට,,,
    මට අදාලම නෑ ඒ හුත්තවල්. පාඩුවෙ ගිහින් කාල බීල එනවා තනියම. කෙටියෙන් කීවොත් මට මචන් එක හුත්තිගෙ පුතෙක් වත් අදාලම නෑ. මට ඕකුන් හිටියත් එකයි නැතත් එකයි මගෙ ගමන මන් යනවා. දැට්ස් ඕල්.
    උබත් අන්න ඒ වගෙ වෙයන්.

    උබට කියල තත්වයක් තියෙනම් මොකටද එක එකාගෙ පුකවල් ලොවන්න යන්නෙ.

    තමන් දැනගන්න ඕන තමන්ව බලාගන්න.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    2,279
    5,125
    113
    Kaer Morhen
    thewitcher.com
    5b9wg5.jpg


    @emoji diaries tmks mn aye mewa dnne oyt pim sidda wemna
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,787
    5,709
    113
    Homagama
    ඊයේ රෑ 1ට විතර පෝන් එක off කරා off කරන්න කලින් whatsapp dp එහෙම අයින් කරා ගොං කමට last seen off කරා දැන් ඒක මතක් උනේ දැන් පෝන් එක off එකේ තියෙන්නෙ හෙට උදේ දිහා බලන්න ඕනේ මොකෝ තත්වෙ කියලා,මගෙන් යාලු ෆිට් එකට උන්ගෙ පොඩි පොඩි graphic වැඩ කරගන්න උන් නම් මැසේජ් දාලා මොකෝ මූ නැත්තෙ කියලා බලනවා ඇති නැට්ට ගිනි අරන්, කෙල්ලංගෙ රියැක්ශන් බලන්නත් ඕනේ ,පේන විදිහට රියල් යාලුවෝ නම් නෑ වගේ තාම එකෙක්වත් ගෙදරට කෝල් කරලා හොයලා බැලුවේ නම් නෑ,මාව පොඩ්ඩක් චෙක් කරගන්නත් ඕනෙ පෝන් එකට ඇබ්බැහි වෙලා වගේ කියලා හිතෙනවා
    හිතුනොත් හෙට බලන්නෙත් නෑ fb යන්නෙවත් නැතුව youtube එකේ videos බල බල එලකිරියෙ ට්‍රෙඩ් කියව කියව ඉන්නෙ
    Edit-ට්‍රෙඩ් එක දාල පැයක් නෑ එලකිරියේ ඉන්න ලාබාලම සෙට් එකෙන් එකෙක් වෙන මං මේ ට්‍රෙඩ් එක දාල කොහොමද මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕනෙ කොහොමද මිනිස්සු එක්ක සබදතා පවත්තවන්න ඕනෙ කියන එක වගේ දේවල් ඉගෙන ගත්තා
    thank you වේවා
    ෆේස්බුක් වට්ස් ඇප් වගේ දේවල් වලින් සමාජයේ තියන තියරි ඉගෙන ගන්න අමාරුයි.
    ඒක හරියට වැල වීඩියෝ එකක් බලලා අත් ටක්ටරේ පදිනවා වගේ මනක්කල්පිත වැඩක්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,525
    7,111
    113
    127.0.0.1
    මගේ school එකේ යාළුවො හිටියා උං කතා කරන් සෙට් වෙනව, සෙට් වෙලා මට සෙට් එක එක්ක බණිනවා අරූ හෙන ලොකු line, කවදාවත් එන්නේ නෑ අපි එක්ක සෙට් වෙන්න කියල, ඉස්සර බොක්කෙන්ම හිටිය උනුත්..
    එකෙන් හිටියා හොඳම යාළුවා කියලා කාළයක් හිතාගෙන හිටිය එකෙක්, ඌ දන්නවා මම busy පොරක් කියල.
    අඩු ගානේ ඌ ට තිබුන මගේ පැත්තට word එකක් කියන්න, ඌ ට හෙන වැඩ බං නමුත් උගේ හිතේ එහෙම එකක් නැහැ, යාලුවෙක් විදියට ඕනම උදවුවක් ඉල්ලුවොත් කවදාවත් නොකර ඉන්න එකෙක් නෙමෙයි කියලා,
    මන් මිනිස්සුන්ට උදවු කරන්න කැමති කෙනෙක් කොහොමත්.
    හැබැයි ඌ කරේ අරුන් එක්ක රැල්ලට මට බැන්න එක.
    ඊට පස්සේ එක කැරියෙක් ඇවිල්ලා talk එකක් දුන්නා මුන් Facebook හදාගෙන එන කාලේ.. (මගේ fb එක 2008 වගේ මතක, හෙන old එකක්, දැන් deactivate කරලා) මුන් මෙන්න කියවන්න ගත්තා.
    මම ඉතින් දුන්නා රිදෙන්න, යාළුවො කියන්නේ ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන් කොහේ හිටියත් ඒක එහෙමයි, බොරු අාටොපෙට ඉන්න සෙට් වෙනවා කියන උන්, ඇවිල්ලා පරණ රෙද්දවල් කියව කියව ඉන්න උං යාළුවෝ කියලා සලකල, අෑතින් හිටියත් යාලු කම මතක උදවුවක් කරන මිනිහා යාළුවෝ ගණයට සලකන්නේ නැති උබලා යාළුවෝ කවුද කියලා දන්න උන් නෙමෙයි ගොබ්බ හුකන්න ලා රැලක්
    බැන්නා ට අද ඉඳන් කිසිම ගාණක් නෑ මට නම්. කපලා ම දැම්මා කියලා කෙලින්ම උං රොත්ත ම ගලවලා දැම්ම, දැන් අවුරුදු 12k වත් ඇති..
    උබලා උනත් දැන ගනින්..
    යාළුවෝ කියලා ජාතියක් ඉන්නවා ඇත්තට.. උං හැම තිස්සෙම පුක දිදී එන උං නෙමෙයි, ඒක තියෙන්නේ උන්ගේ බොක්ක ඇතුලේ.
    ඒවා උබට ඔහොම test කරලා හොයන්න බැහැ ඒක ගොඩක් ගැඹූරු දෙයක්. Selfish කියන්නේ හැමොටම තියෙන දෙයක්. දෙක පටලවා ගන්න එපා..
    මට real life යාළුවෝ දෙන්නෙක්
    ඉන්නව උං දෙන්න විතරයි. ඒ හොඳටම ඇති. එකෙක් ලගම ඉන්නව, අනික dote ඉන්නේ රට පල්ලෙහා. ඒ හිටියට හිතේ බොක්කේ තියනවා කියලා දන්නව. ඕන තරම් බැනලා ඇති ඌ ට, ඒත් ඌ කවදාවත් බොක්කේ තිබ්බ එක නැති කරේ නෑ.
    ගොඩක් යාළුවෝ කියලා තියන් හිටියට උං එහෙම නෑ. ඇත්ත යාළුවෝ ඉන්නවා, අඳුරගන්න අමාරුයි උන්ව. ටික දෙනයි ඉන්නේ.

    උඹ ට ඔහොම යාළුවෝ හොයන්න බැ.. උඹ කරන්නේ ඔය උබට දැනෙන තනිකම එක්ක තියන වෙෙරය යාළුවන් ගෙන් පිට කරන්න හදන එක. Loneliness, depression කියන දේවල් අපි ඉපදෙන කොටම අරන් ආව ඒවා, හැංගිලා තිබිලා අවස්ථාව අවම උඩ එනවා. ඒ එක්ක fight කරන එක, strong වෙන එක උබේ හැකියාව. ඒකට යාළුවන් ව අල්ල ගන්න එපා.
     
    Last edited:

    patrickjane

    Active member
  • Sep 4, 2016
    253
    63
    28
    ගෙදරින් එහා
    මාස දෙකකට කලින් මගේ පෝන් එක කැඩුණා. ආයෙ ඕන කර ගන්න බැරි විදිහටම කැඩුණා. මම නම් ලාස්ට් සීන් ඕෆ් කරලා නම් නෑ. කොහොමහරි දවස් 2කට වැඩිය මම පෝන් එකක් නැතුව හිටියේ. මටත් ඔය වගේ කවුද මම ගැන බලන්නේ කියලා බලන්න ඕන නිසා එෆ් බී නුත් ගියේ නෑ. දවස් දෙකකට පස්සේ ආයෙ පෝන් එකක් ගත්තා. ළගම ඉන්න යාළුවෙක් මම වට්ස්ඇප් ඔන්ලයින් ආපු ගමන් අහලා තිබ්බා මොකක්හරි කරදරයක්ද කියලා. අපි හිතන්නේ නැති අය සමහර වෙලාවට අපි ගැන බලනවා බං.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,805
    5,546
    113
    ඒ වුනාට පිරිමි ගැන චෙක් කරන්න එපා ඔහොම, උබ පුරුදු වෙයන් මොකා කොහොම හිටියත් මේ ලෝකෙ එක මිනිහෙන් උබ එක්ක කතා නොකෙරුවත් තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වටිනාකම තියාන ඉන්න.
    එක මිනිහෙක් නෑ සාධාරණ අවංක එකෙක්, ඉන්න ඔක්කොම එක්කො අපට ඇරල යන්න නැත්නම් අපෙන් අරගන්න ඉන්නෙ. හැම හුත්තම වාසියට විතරයි.

    මමනම් බය නැතුව කියනව බන් මට මොකෙක්වත් ඕන නෑ, මන් එහෙම ඉදලත් තියේ ඕන තරම්, දවසක් දෙකක් නෙවේ මාස ගණන්...
    අද වුනත් ඔෆිස් එකේ හැම එකාම මන් එක්ක තරහ වෙලා කතානොකර මන් එක්ක ඇරියස් එකෙන් ඉදියත් මන් පාඩුවෙ ගිහින් මගෙ වැඩේ කරලා එනවා..
    වෙඩින් එක්කට ගියාම ඒකෙ එකෙක්වත් මන් එක්ක කතා කරන්නෙ නැත්නම් මාව පෙන්නන්න බැරිනම් උන්ට,,,
    මට අදාලම නෑ ඒ හුත්තවල්. පාඩුවෙ ගිහින් කාල බීල එනවා තනියම. කෙටියෙන් කීවොත් මට මචන් එක හුත්තිගෙ පුතෙක් වත් අදාලම නෑ. මට ඕකුන් හිටියත් එකයි නැතත් එකයි මගෙ ගමන මන් යනවා. දැට්ස් ඕල්.
    උබත් අන්න ඒ වගෙ වෙයන්.

    උබට කියල තත්වයක් තියෙනම් මොකටද එක එකාගෙ පුකවල් ලොවන්න යන්නෙ.

    තමන් දැනගන්න ඕන තමන්ව බලාගන්න.
    ඒක සිරා කතාව බන්..තමන්ගේ වැලිව්ස් තමන් තියාගන්න ඕනෙ.අනුන් මත ඩිපෙන්ඩ් වෙන්නෙ නැතුව.තමන්ගෙ ගමන තමන් යන්න ඕනෙ.එහෙම කරන්නත් මිනිහෙකුට හොඳ ආත්ම විස්වාසයක් තියෙන්න ඕනෙ.හැබැයි අනිත් උන්ට උදව්වක් කරන්න පුලුවන් වෙලාවෙදි ඒක කරන්නත් ඕනෙ..උන්ගෙන් යමක් බලාපොරොත්තු නොවී... :yes: :yes: (y)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,146
    2
    3,800
    113
    Gampaha
    බලපන් උබට එකෙක් හරි නෝමල් වොයිස් කෝල් එකක් හරි sms එක හරි දායිද කියලා.
    දැන් තියෙන ගොඩක් යාළුකම් තියෙන්නේ ඩේටා තියෙන කන් විතරයි.
    උන්ට වැරද්දක් කියන්නත් බෑ උන්ගේ පර්සනල් ලයිෆ් එක උන් මැනේජ් කරගන්න එපයි.
    උබට නිකන් හරි කෝල් එකක් දාලා බලන එකෙක් ඉන්නවා නම් අන්න ඌ උබ ගැන සිරාවටම කෙයාර් කරන එකෙක්.
    request kala. ita passeth online idala. but accept na. kelo gattada manda mama.. :(
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,805
    5,546
    113
    මගේ school එකේ යාළුවො හිටියා උං කතා කරන් සෙට් වෙනව, සෙට් වෙලා මට සෙට් එක එක්ක බණිනවා අරූ හෙන ලොකු line, කවදාවත් එන්නේ නෑ අපි එක්ක සෙට් වෙන්න කියල, ඉස්සර බොක්කෙන්ම හිටිය උනුත්..
    එකෙන් හිටියා හොඳම යාළුවා කියලා කාළයක් හිතාගෙන හිටිය එකෙක්, ඌ දන්නවා මම busy පොරක් කියල.
    අඩු ගානේ ඌ ට තිබුන මගේ පැත්තට word එකක් කියන්න, ඌ ට හෙන වැඩ බං නමුත් උගේ හිතේ එහෙම එකක් නැහැ, යාලුවෙක් විදියට ඕනම උදවුවක් ඉල්ලුවොත් කවදාවත් නොකර ඉන්න එකෙක් නෙමෙයි කියලා,
    මන් මිනිස්සුන්ට උදවු කරන්න කැමති කෙනෙක් කොහොමත්.
    හැබැයි ඌ කරේ අරුන් එක්ක රැල්ලට මට බැන්න එක.
    ඊට පස්සේ එක කැරියෙක් ඇවිල්ලා talk එකක් දුන්නා මුන් Facebook හදාගෙන එන කාලේ.. (මගේ fb එක 2008 වගේ මතක, හෙන old එකක්, දැන් deactivate කරලා) මුන් මෙන්න කියවන්න ගත්තා.
    මම ඉතින් දුන්නා රිදෙන්න, යාළුවො කියන්නේ ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන් කොහේ හිටියත් ඒක එහෙමයි, බොරු අාටොපෙට ඉන්න සෙට් වෙනවා කියන උන්, ඇවිල්ලා පරණ රෙද්දවල් කියව කියව ඉන්න උං යාළුවෝ කියලා සලකල, අෑතින් හිටියත් යාලු කම මතක උදවුවක් කරන මිනිහා යාළුවෝ ගණයට සලකන්නේ නැති උබලා යාළුවෝ කවුද කියලා දන්න උන් නෙමෙයි ගොබ්බ හුකන්න ලා රැලක්
    බැන්නා ට අද ඉඳන් කිසිම ගාණක් නෑ මට නම්. කපලා ම දැම්මා කියලා කෙලින්ම උං රොත්ත ම ගලවලා දැම්ම, දැන් අවුරුදු 12k වත් ඇති..
    උබලා උනත් දැන ගනින්..
    යාළුවෝ කියලා ජාතියක් ඉන්නවා ඇත්තට.. උං හැම තිස්සෙම පුක දිදී එන උං නෙමෙයි, ඒක තියෙන්නේ උන්ගේ බොක්ක ඇතුලේ.
    ඒවා උබට ඔහොම test කරලා හොයන්න බැහැ ඒක ගොඩක් ගැඹූරු දෙයක්. Selfish කියන්නේ හැමොටම තියෙන දෙයක්. දෙක පටලවා ගන්න එපා..
    මට real life යාළුවෝ දෙන්නෙක්
    ඉන්නව උං දෙන්න විතරයි. ඒ හොඳටම ඇති. එකෙක් ලගම ඉන්නව, අනික dote ඉන්නේ රට පල්ලෙහා. ඒ හිටියට හිතේ බොක්කේ තියනවා කියලා දන්නව. ඕන තරම් බැනලා ඇති ඌ ට, ඒත් ඌ කවදාවත් බොක්කේ තිබ්බ එක නැති කරේ නෑ.
    ගොඩක් යාළුවෝ කියලා තියන් හිටියට උං එහෙම නෑ. ඇත්ත යාළුවෝ ඉන්නවා, අඳුරගන්න අමාරුයි උන්ව. ටික දෙනයි ඉන්නේ.
    නියම කතාවක්..හොඳ යාලුවො ගොඩක් නෑ..එකයි දෙන්නයි...ඒ ටික ඇති...:yes:(y)
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,732
    4,769
    113
    මමත් ඔය වගේ වැඩක් කරා ඉස්සර.. රෑ 1 ගානකට විතර , goodbye machan.. Take care වගේ වෙනදා ආසාවටවත් කියන්නැති වදන් ටිකක් ලියල ෆෝන් එකත් ඕෆ් කරා. අපරාදේ කියන්න බෑ ඊලග දවසේ හවස හතර වගේ වෙනකොට ගෙදර නම්බර් එක කොහෙන් හරි හොයාගෙන
    ගෙදරට nonstop calls එහෙමත් එන්න පටන් ගත්තා. ඒ හැම කෝල් එකක්ම පටන් ගත්තේ, කොල්ලොන්ගෙන් නම්, "හුත්තෝ, පකයෝ" , කෙල්ලො නම්, "මෝඩයො, බූරුවො"
    සුභාශිංශන වලින්. මගේ "සුවදුක්" බලන්න බැච් එකෙන් ගෙදරට එවපු "representative" එකා ගෙදරින් ගියේ ෆ්‍රිජ් එක ඔක්කොම සුද්ද කරලා. ෆෝන් එක ඕන් කරනකොට පට්ට නොටිෆිකේශන් තොගයක් ආවේ. ඒ එවපු මැසේජ්ස් අදටත් සේව් කරන් ඉදල බලනව මං. :love:
    කොහොමහරි එදයින් පස්සේ මං නෙමෙයි එහෙම ආතල් දුන්නේ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,149
    8,016
    113
    Ube NO eka depanko
    Wela site ekaka dannada hadanne tho 😂😂😂 muta uge age therila wadi wela mari yako

    anyway thread eka daapu ekagen mama ahanne yako uba nikan ara Facebook wala page kaarayo daana gon arthal follow karana podi ekek wage neh m. Ohoma flow ekat ekka gihin hariyanne naha miniho yanwa nam ubata suit wena widiye wenama flow ekak select karaganin mokak hari business related wage deyak atleast end of the month ubata wadiyen extra income ekakwath awith tiyei